Full Genetic Test එකක් කරන්න කොහොමත් ලංකාවේ බෑ. අනිත් එක cost එකත් ලොකු ගානක් වෙනවා. ඒත් 100% sure කරන්න බෑ මචං. ඕක මචං luck එක තමයි. ලොකු risk එකක්. ඒක ගන්න කැමති නම් බැදපං. මොකද බැදලා උඹලා දෙන්න ඇදට ගිහින් කැරම් ගහන්නේ නෑනේ බං. ඉතින් දරුවොන්ට තමයි ප්රශ්නයක් වෙන්නේ. උඹලගේ පවුලේ Bloodline එකේ...