1. Purifier

    ඇන්නා_පැන්නා

    මනුස්ස්යො, මේ එලකිරියට එන්නෙ වැල කියවන්න නෙමෙයි. වැදගත් ලිපියක් ලියපන්. නැත්තන් ගිහින් නිදා ගනින්. අසහන කාරයො. එලකිරිය සුද්ද කරමු, අසහන කාරයින්ව පන්නමු. Thread closed (By Purifier)
  2. Purifier

    හුරේ.....වරෙල්ලා!!!!!!!!!!!!!!!

    Matath deepanko tikak
  3. Purifier

    Hot Indian Girls II (updated)

    mekath balapan
  4. Purifier

    දිව දාන්නම ඕනද?

    Nothakin withrak dhaana thread
  5. Purifier

    අභිධර්ම සංගමය.

    Hoda lipiyak
  6. Purifier

    softwear හොරු

    අම්මෝ, එහෙනම් අපිට ලොවෙත් Photoshop ඉගෙනගන්න වෙන්නෙ නෑ. Adobe Master collection එක අල්ලන්නවත් වෙන්නෙ නෑ.Wijaya Graphic එකෙත් තියෙන්නෙ Crack කරපු ඒව. මම නම් හිතන්නෙ, උන් දන්නව මිනිස්සු Crack කරපු ඒව use කරන බව. ඒ වගේම ඒකෙන් උන්ට පාඩුවක් නොවන බව. ඔය Torrent සයිට් වල මොන තරම් තියෙනවද crack...
  7. Purifier

    විශ්වයට කෙලවරක් නැත්තනන්

    patta machan, mehema hithan un elakiriye inna ekath watinawa. mama dakka wadiyama thiyenne kunuharapa thred. kisima wadhagath kamak nathi.(mama elakiriyata aluth)
  8. Purifier

    මේක දැක්කද ?

    watinawa ela post
  9. Purifier

    හෙල්ප්...ගරුඩෙක්

    "tho paw yako" Ai ban pau?
  10. Purifier

    හෙල්ප්...ගරුඩෙක්

    මචන් මම එකකිරි එකට අලුත්. මුලින්ම දැක්ක ත්‍රේඩ් එක මේක. මට පිස්සු වගේ. සතෙක් සර්පයෙක් කාපුවහමත් එලකිරි එකේ අයගෙන් අහනවද ඉස්සෙල්ලම, බෙහෙත් ගන්න යන්න කලින්:confused:. කොහොම උනත් ගරුඩා ඒ තරම් විෂ නෑ මචෝ. මොනව උනත් හොදම දේ ඉතින් ඩොකෙක් හම්බෙන්න යන එකනෙ?:yes:

    No contents