සියලු බිය අතර ලොකුම බිය වෙන්නේ මරණ බිය යි. අපි අපේ ජීවිතයට කැමති යි වගේ ම අනෙක් හැම සතෙක්ම ජීවත් වෙන්න කැමතියි. අපි මරණයට බය වෙනවා වගේ ම තමයි අනෙක් හැම සතෙක් ම මරණයට බය වෙන්නේ. අවි ආයුධ, ගින්දර, ජලය, වස විස මේ හැම දෙයක් ඉදිරියේම හැම සත්වයෙක් ම බියට පත් වෙනවා. ඒ නිසයි තමන් උපමාවට අරන් සතුන්...