මචන්, උබට තවම රස්සාවක් නැතිද, නැත්නම් බිස්නස් කරන්න හිතන් ඉන්නවද.
මචන්.හොද රස්සාවකින් සමාජ තත්වයක් අනිවා ලැබෙනව. නමුත් ලන්කාවෙ ගුරුවරයෙකුගෙ වැටුප තේ කඩයක් කලත් ගන්න පුලුවන්. ඒත් තේ කඩේ මුදලාලිට ඒ ගෞරවය හිමි වෙන්නෙ නෑ.
නමුත් පියවර කීපයක් ඉහලට ගිය ව්යාපාරිකයෙකුට. පන්සලේ හාමුදුරුවොත් මුල් තැන...