ස්වර්ගෙට යන යතුර.
:cool::cool:
සතුන් මැරීමෙන් වැලකීම
සොරකම් කිරීමෙන් වැලකීම
කාමයෙහි වරදවා නොහැසිරීම (ඔව් ඔව් ඒ කියන්නෙ ඒක තමයි )
බොරු කීමෙන් වැලකීම
මත් පැන් මත් ද්රව්ය භාවිතයෙන් වැලකීම
දෙමාපියන්ට සැලකීම, පෝශණය කිරීම,රැකබලා ගැනීම
දන් දීම. (ආහාර පාන, අදුම් පැලදුම් , නිවාස, බෙහෙත්, යාන වාහන ආදිය...