තේ බොන එක නවත්තපන්:yes:, බෙලිමල් , රණවරා, ඉරමුසු, නෙල්ලි රසකිද, මාරුවෙන් මාරුවට බීපන්,. මේව තමයි දේශීය දෙවල්:yes:. ලෙඩ රෝග කම්මුතුයි. අත්දැකීමෙන් කියන්නෙ:yes:. මේ ලිපියත් කියවපන්. ඔන්න පර්යේශණ. පෝස්ටර් ඇදන් ප්රොමෝට් කරනවනම් ඔන්න දෙවල්.
http://www.lankadeepa.lk/index.php/articles/394724