තෑන්ක්ස් යාළුවනේ හැමෝටම,, අදහස් දීපු, උදව් කරපු හැමෝටම තෑන්ක්ස්, අද මන් lap එක ගත්තා, ගත්තා කිවුවට
තාත්තා ගෙනාවා හවස, මම කලින් කියලා තිබුණා model 2 ගැනම, අද හවස එනකොට ගෙනත්,, i5 එක ගෙනත් තියෙන්නෙ..
මොනා වුනත් අවුලක් නෑ.. thanks for all machanz,, :yes::yes::yes:
ආ.. මන් අයියගෙන් මේ ගැන අහන්නමයි...