wow,,,, තෑන්ක්ස් මචං විස්තරේට,,
i3 එක ගන්නව ඒනම් අවුලක් නෑ නෙ,,
ආ මචං, තව දෙයක් තියෙනවා,, AMD Radeon HD 6470M එතකොට මේකෙ range එක අවුලක්ම නෑ නේද??
මේක මේ දැන් දැක්කෙ.
HP g6 එකේ මචං
Intel Core i5-2450M 2.5 GHz
4 GB 1333 MHz DDR3
640 GB SATA
AMD Radeon HD 6470M
78,500.00
ගානට ශේප් bt...