LAP Help :: මොකක්ද තෝරගන්නේ???

LEXMA

Banned
Apr 20, 2012
182
17
0
wow,,,, තෑන්ක්ස් මචං විස්තරේට,,

i3 එක ගන්නව ඒනම් අවුලක් නෑ නෙ,,

ආ මචං, තව දෙයක් තියෙනවා,, AMD Radeon HD 6470M එතකොට මේකෙ range එක අවුලක්ම නෑ ‍නේද??

මේක මේ දැන් දැක්කෙ.
HP g6 එකේ මචං

Intel Core i5-2450M 2.5 GHz
4 GB 1333 MHz DDR3
640 GB SATA
AMD Radeon HD 6470M

78,500.00

ගානට ශේප් bt hp හින්දා තමයි අවුල... :confused:

corei 3 therumak na umba intel site ekata gihilla mobile prosa gena hoyala beluwahama therun ganna puluwan wei but umbe kemeththak
 
Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
wow,,,, තෑන්ක්ස් මචං විස්තරේට,,

i3 එක ගන්නව ඒනම් අවුලක් නෑ නෙ,,

ආ මචං, තව දෙයක් තියෙනවා,, AMD Radeon HD 6470M එතකොට මේකෙ range එක අවුලක්ම නෑ ‍නේද??

මේක මේ දැන් දැක්කෙ.
HP g6 එකේ මචං

Intel Core i5-2450M 2.5 GHz
4 GB 1333 MHz DDR3
640 GB SATA
AMD Radeon HD 6470M

78,500.00

ගානට ශේප් bt hp හින්දා තමයි අවුල... :confused:

AMD ඒවා හොදයි ගොඩක් එවුන් හරි නෑ කිව්වට මොකද AMD card අඩුවෙන් power consume කරන නිසා nvidia වල එකම මට්ටමේ card එක්ක සාපේක්ෂ ලෙස බලද්දි. එතකොට battery එක බහින්නේ නෑ ගොඩක් වලා ගැහුවත්. මේක ටිකක් හොදයි වගේ HP ගැන මම දන්නේ නෑ මගේ යාළුවෙක්ට තිබුනා hp එකක්. නමුත් උගේ ප්‍රශ්ණයක් තුබුනා keyboard එකේද කොහේද අරගෙන මාස ගාණකට පස්සේ. නමුත් ඔය configuration එක නම් ගොඩක් හොදයි ගානත් එක්ක බලද්දි.
ඔය වගේ එකක් ගන්න බලන්න ඒක නිසා.
 
NoughtyLuke

Member
Feb 16, 2008
3,177
200
0
USA
umba ganna kalin kiyanne
76,500 is too much for an i3. you can buy an i5 for that price with a dedicated VGA.

umba dala thiyena laps deken nam i3 eka thama honda...eth gana wedi
 
Last edited:

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    තේරිම හොදයි මචන්... ටොෂිබා කියන්නේ මැක්සා භාණ්ඩයක්..... ඔය i3 එක ගනින්..... මොකද VGA එක තියෙන නිසා...... :) කොහෙන්ද ගන්නේ......?? ටොෂිබා Singapore එකක්ද කියලා බලලා ගන්න..... :yes: අබාන්ස් එකෙන් ගන්නවා නම් අඩු කරලා අරන් දෙන්නම්..... :)

    http://www.elakiri.com/forum/showthread.php?t=1373243 මේකත් බලන්න වැඩි විස්තර වලට..... :D
     
    DeepMate

    Active member
  • Feb 13, 2009
    457
    37
    28
    in my body
    තෑන්ක්ස් යාළුවනේ හැමෝටම,, අදහස් දීපු, උදව් කරපු හැමෝටම තෑන්ක්ස්, අද මන් lap එක ගත්තා, ගත්තා කිවුවට
    තාත්තා ගෙනාවා හවස, මම කලින් කියලා තිබුණා model 2 ගැනම, අද හවස එනකොට ගෙනත්,, i5 එක ගෙනත් තියෙන්නෙ..
    මොනා වුනත් අවුලක් නෑ.. thanks for all machanz,,
    :yes::yes::yes:

    ආ.. මන් අයියගෙන් මේ ගැන අහන්නමයි හිටියෙ.. abans එක පැත්තෙ කොහොමද කියලා අහන්න,, කොහෙද අද තාත්තා එනකොට ගෙනත් නෙ..

    මේ.... මම ගියා අයියා site එකට, ඒකෙ තිබුන විදියට බැලුවා numbers දෙක enter කරලා, සයිට් එකේ පෙන්නනවා sold in: Sri Lanka කියලා හැබැයි
    Registration name එකක් නැහැ, මම reg වෙන්න බැලුවාම

    The "Model Number" that you are trying to register does not come under Toshiba Singapore Pte Ltds responsibility.

    කියලා එනවනේ, :sorry::sorry: මොකක්ද සීන් එක, හැබැයි ලැප් එක පිටිපස්සේ toshiba singapore LTd, authorised sales කියලා sticker එක නම් තියෙනවා දිලිසෙන... :yes:

    මොනා හරි අවුලක් හෑව් ද දන්නැ,, :confused::confused: දන්නවනම් කියන්නකෝ...
     
    hari hari umba baba john keells or wena kagen hari aragena urajdrlk gen ahanawa register weradi kiyala ane yako thaththatai puthatai lap eken gahalth madi kelina baba ukuun kebara walata umbala wage rata paluwo nisa thamai me lankawa wagathuwak naththe toshiba singapore LTd, authorised sales sticker eka ththatama kiyala galowala alo ganin puke :D
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥

    samaharawita wena region ekakata hadapu ekak wenna athi
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    hari hari umba baba john keells or wena kagen hari aragena urajdrlk gen ahanawa register weradi kiyala ane yako thaththatai puthatai lap eken gahalth madi kelina baba ukuun kebara walata umbala wage rata paluwo nisa thamai me lankawa wagathuwak naththe toshiba singapore LTd, authorised sales sticker eka ththatama kiyala galowala alo ganin puke :D

    පොඩියට දාපන් දාන එකක්.
     
    LEXMA

    Banned
    Apr 20, 2012
    182
    17
    0
    samaharawita wena region ekakata hadapu ekak wenna athi

    ow machan lankawata ena Toshiba lapwala serial no toshiba asia or Toshiba wala kisima site eheka na

    lap eka hadanne china toshiba asia site eka karanne toshiba singapore company eka koheda yanne malle pol wage godak welawataa site eka down letest update danna case godai

    Toshiba Latest Drivers

    http://www.csd.toshiba.com/cgi-bin/tais/support/jsp/modelContent.jsp?origin=new&ct=DL

    api nodanna pradanama de apita ena toshiba lap hadana company eka china wala thiyena eka Toshiba Japan Coporation yatathe run wena Company ekak neme.

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මෙතන තියෙන i5 එකේ තියෙන්නේ cores 2 කයි i3 එකේ තියෙන්නේ කොහොමත් cores 2 කයි Hyper threading එක්ක 4 රක් threads තියෙනවා එතකොට වැඩි වෙනසක් නෑ i5,i3 දෙකේම hyper threading තියෙනවා මේ උබ ගන්න ලැප් දේකේම processors වල තියෙන්නේ cores 2 කයි. ඒක නිසා වැඩි වෙනසක් නෑ.
    මම කියන්නේ උබ games ගහනවා නම් i3 එක ගනින් ඒකත් එක්ක එන graphic card එක 525 (nvidia 5xx series) එක තාමත් හොදයි ගොඩක් පරණ ,directX 9.0c games වලට. i5 ගත්තා කියලා වාසියකට තියෙන්නේ පොඩි process speed එකකුයි, වැඩිපුර 140GB space එකකුයි ලැබෙන එක විතරයි. ඒක නිසා මම නම් තෝරන්නේ i3 එකයි. i5 එකෙ dedicated graphic memory එකක් නැති නිසා ඒක ගන්ණේ system memory එකෙනුයි memory space එක එතකොට i5 එකේදි game එකක් ගහනකොට 2GB ram එක 1 ~ 1.8GB අතර යන්නෙයි 2gb ම හම්බ වෙන්නේ නෑ OS එකටත් 900MB වගේ ඕන නිසා stuck වෙන්න පුලුවන්. නමුත් ඉතින් උබේ අවශ්‍යතාව අනුව තමයි උබ video editing, graphic designing, programming කරනවා නම් process power එක වගේම ,space එකයි වැදගත් graphic එකට වඩා එතකොට i5 එක හොදයි. නමුත් දැන් කාලේ තියෙන ගොඩක් graphic designing software graphic card එක use කරන නිසා graphic designing කරන එවුන්ට පවා හොද i3 එක තමයි. i5 කියලා ඔතන වැඩි වෙනසක් නෑ i5 එකේ 4 cores තියෙන එක තමයි හොද 2 cores තියෙන එකේ i3 වගේ පොඩි speed එකක් තියෙයි සමහර application එක්ක වැඩ කරද්දි එච්චරයි.

    Thanks මචන්..මමත් මෙ එකක් ගන්න හොය හොය ඉන්නෙ
     
    DeepMate

    Active member
  • Feb 13, 2009
    457
    37
    28
    in my body
    hari hari umba baba john keells or wena kagen hari aragena urajdrlk gen ahanawa register weradi kiyala ane yako thaththatai puthatai lap eken gahalth madi kelina baba ukuun kebara walata umbala wage rata paluwo nisa thamai me lankawa wagathuwak naththe toshiba singapore LTd, authorised sales sticker eka ththatama kiyala galowala alo ganin puke :D

    haha,, nope machan, සිරාවටම උන දේ කිවුවෙ,
    අඩෝ නෑ බන්, මටත් පට්ට මල, තෝරලා තෝරලා ගන්න ගියා මේකෙ ඉන්න උන් ගෙනුත් අහලා, :frown: අද හවස මෙන්න ගෙනැල්ලා නිකන් හාල් ගෝනියක් ගන්නවා වගේ බන්,
    සල්ලි දෙන මනුස්සයා නෙ මොනා වුනත්... :nerd::nerd:

    btw උඹේ help එකට තෑන්ක්ස් කොල්ලා...!! :)
     
    ganan ganna epa umbata uda kiyla thiyena dewal walata harima santhosai lap ekak gaththa ekat man arama kiuwe ban umba meke ungen ahala ahala thaththa genalla dunna kiuwahama man kiyanne ban kollek unahama athma gaurawayak thiyenawane nadda ban meka balana anith unatath thaththala com, lap, phone, oya wage dewal uta ganna den nethuwa genath denna giyoth ape kollanta yana kala dasawa gena hithapan kellek unath thoraganna dawasata :rofl:
     
    DeepMate

    Active member
  • Feb 13, 2009
    457
    37
    28
    in my body
    ganan ganna epa umbata uda kiyla thiyena dewal walata harima santhosai lap ekak gaththa ekat man arama kiuwe ban umba meke ungen ahala ahala thaththa genalla dunna kiuwahama man kiyanne ban kollek unahama athma gaurawayak thiyenawane nadda ban meka balana anith unatath thaththala com, lap, phone, oya wage dewal uta ganna den nethuwa genath denna giyoth ape kollanta yana kala dasawa gena hithapan kellek unath thoraganna dawasata :rofl:

    අඩේ ඔන්න ඔය සිතුවිල්ම තමයි මචං අද හවස තිස්සෙම මගෙ ඔළුව ඇතුලෙ රිංගලා මාච බය කලේ,, මොන මඟුල වුනත් ආයෙ ලැප ගැන කිවුව වගේ
    ගෑනියෙක් ගැන නං ගෙදර මිනිස්සු එක්ක මලාට කතා කොරන්නෙ නෑ සුදු ද උස ද අනං මනං, කෝමද හවස් වෙලා තාත්තා කෙල්ලෙකුත් උස්සං ආවොත් එහෙම
    මේන් ගනින් කියලා,, :P

    මට බලු කින්ඩිය මචං..
     
    DeepMate

    Active member
  • Feb 13, 2009
    457
    37
    28
    in my body
    මචන් උබ ලැප් එක ගත්තෙ කොහෙන්ද? මොකක්ද මොඩ්ල් එක?

    Toshiba L755 මචන්, core i5 එක.

    ඇරන් තියෙන්නෙ නම් මචං මෙහෙ show room එකක් කරන එකෙක්ගෙන් තාත්තා අඳුරන, ඌ අරන් තියෙන්නෙ techzone එකෙන් ලු, business to business
    හින්දා ගාන අඩුවට ඇරන් මචං..