මහත් වෙන්න ඕනේ

sulakshana99

Member
Apr 20, 2012
515
48
0
මහත් වෙන්න ඕනේ

මචන්ලා මම අඩි 6 විතර උසයි ඒත් තියෙන අවුල තමයි මාරම කෙට්ටුයි. උබල දන්නවා නම් මහත් වෙන්න හරි Tablet කමක් නැ කියපල්ලකෝ. වේලකට බත් පිගන් 2 ක් විතර කනවා ඒත් මහත් වෙන්නෑ.අර Body tone Tablet එක හොදයි ද?
 
cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    bath vithrak newe .. hodata Protein thiyene kama gathi kanta ...:yes::yes::yes:

    Tablet gathi hari High Protein milk hari gannawanam GIM ekakata ynata ...:yes::yes::yes:

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,636
    550
    113
    Here on earth..
    මචන්ලා මම අඩි 6 විතර උසයි ඒත් තියෙන අවුල තමයි මාරම කෙට්ටුයි. උබල දන්නවා නම් මහත් වෙන්න හරි Tablet කමක් නැ කියපල්ලකෝ. වේලකට බත් පිගන් 2 ක් විතර කනවා ඒත් මහත් වෙන්නෑ.අර Body tone Tablet එක හොදයි ද?

    හැඳළ(වත්තල​) ඉන්නවා ආමි ඩොක්ටර් කෙනෙක්..
    එයාව ගිහින් හම්බු වෙලා ඔයාට වෙන්න ඕනෙ කාරණාව කෙළින්ම කියන්න​..
    වැඩේ ෂුවර්..

    :yes::yes::yes::yes:
     
    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    උබේ වයසට, උසට ගැලපෙන බර තියෙනවනම් අවුලක් නෑ... මහත් වෙනවා කියන්නේ ලෙඩ ගොඩකට මුලපිරීමක් බන්..

    :D
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,535
    6,014
    113
    do u eat meat or anything.. eat red meat.. chicken neme anek ewa.. :) tikak wadiyen ganna.. elawalu kapuwahama mahath wenne nah
     
    1992buwa

    Member
    Apr 20, 2012
    544
    34
    0
    Gedara
    මචන්ලා මම අඩි 6 විතර උසයි ඒත් තියෙන අවුල තමයි මාරම කෙට්ටුයි. උබල දන්නවා නම් මහත් වෙන්න හරි Tablet කමක් නැ කියපල්ලකෝ. වේලකට බත් පිගන් 2 ක් විතර කනවා ඒත් මහත් වෙන්නෑ.අර Body tone Tablet එක හොදයි ද?

    protein thina ewa kapan soya meat 50% protein thinawa bath witharak kawata wadak naha
    hoda instructor kenekuta kiyala workout ekak aragena weight lifting karapan aerobic Exercise nam karanna epa ewata kettu wenawa