1. ttj

    රනිල්ගෙ සුපිරි ආර්තික ප්‍රතිපත්තිය

    ඒක ඉතින් අනුරගෙන් අහපන් මම කිව්ව එකක් නෙවෙයි නේ... උබනේ අතිරික්ත බදු ආදායමක් තියනවා කිව්වේ... මම ඇහුවේ එක ගැන... අතිරේක බදු ආදායමක් කියනේ දැනට තියන සියලු වියදම් කළාට පස්සේ එකතු කරන බදු වලින් කොටසක් ඉතුරු වෙනවයි කියන එකනෙ... ඒ ඉතිරි වෙන ගාන කීයද??? ප්රාථමික ගිණුමේ ශේෂය කියන්නේ මොකක්ද දන්නේ නෑ...
  2. ttj

    BYD Sri Lanka Prices

    කෝටි දෙකක් දීලා ප්‍රිමියෝ ගනියී ද???
  3. ttj

    BYD Sri Lanka Prices

    Tax
  4. ttj

    දෙවෙනි මනාපෙ කාටද

    ඔය ටික ප්‍රසිද්ධියේ කියනවද SJB එක? රජිත් අගමැති හර්ෂ මුදල් කියලා...
  5. ttj

    රනිල්ගෙ සුපිරි ආර්තික ප්‍රතිපත්තිය

    ෂහ් මරුනේ... අතිරේක බදු ආදායමක් තියනවා නම් ප්‍රාථමික ගිණුම ධන වෙන්න ඇති නේ... ඉතින් දැන් අයවැය පරතරය ධණ කීයද??? ආයේ වෙන්න දෙයක් නෑ... 2022 ඉදලා බංකොලොත් තමයි... ණය ගෙවන්න නෑ... ඒ හින්දා ණය ශ්‍රේණිගත කිරීම් වල අසාදු ලේඛනයේ... කවුරුත් අලුතින් ණය දෙන්නේ නෑ... ------ Post added on 1725628767
  6. ttj

    අදනං තත්වෙ ටිකක් භයානක වුණා

    හිනා වෙවී යන්නේ නැතිව මේකට හරි උත්තරයක් දීපන්... හැබැයි බොරු කියද්දී මතක් කරගනින් ජේසුස් වහන්සේට දුන්නා පොරොන්දුව...
  7. ttj

    දෙවෙනි මනාපෙ කාටද

    එහෙනම් 2026 ජූනි වගේ වෙද්දී රජිත් මද්දුම බණ්ඩාර ජනාධිපති... හර්ශට මුදල් ඇමැතිකම දෙන්නේ නෑ... ඕන ඔට්ටුවක්... ආර්ථික ප්‍රවර්ධන, ජාතිය ගොඩනැගීම්, ආයෝජන හා ව්‍යාපාර වර්ධන අරව මේවා කියලා ලොකු නමක් දාලා කිසි වැඩකට නැති එකක් දෙන්නේ... යහපාලන වගේ අවුරුදු පහම දගලලා ඇම්බියුලන්ස් සර්විස් එකක් වගේ දාගන්න...
  8. ttj

    දෙවෙනි මනාපෙ කාටද

    මම දෙන්නේ සජියට... බැරි වෙලා හරි දින්නොත් පාටලී අගමැති වෙනවා... අවුරුදු දෙකක් යද්දී චොර වෙලා අරගලයක් එනවා ගෝ හෝම් බූරු පුතා කියලා... සජිය දවස් දෙකෙන් අකුලගෙන යාල කැලේට යනවා... පාටලී ජනාධිපති වෙනවා... මේක ඉන්න හිතෙන රටක් වෙනවා...
  9. ttj

    LANKA C NEWS FAKE NEWS පොන්නයෝ .

    උබමනේ ඕක උස්සගෙන දුවගෙන ඇවිල්ලා මේකේ අත ඇරියේ... දැන් ෆේක් ෆේක් කිය කිය ගියාට...
  10. ttj

    අදනං තත්වෙ ටිකක් භයානක වුණා

    උබ මේකේ රස්සාවක් නෑ ලෙඩ අරක මේක කිව්වට ඇත්තටම ඉස්කෝලෙක විද්‍යාව උගන්නන සර් කෙනෙක් නේද??? පොඩි කාලේ විද්‍යාඥයෙක් වෙන්න නේද ආසාවෙන් හිටියේ... AL තුන් පාරක් කරලත් කැම්පස් සිලෙක්ට් උනේ නෑ නේද? ඊට පස්සේ නේද විද්‍යාපීඨ ගිහිං ගුරු පත්වීමක් ගත්තේ???
  11. ttj

    වරෙන්, ටැටු ගහන ගමන් xx ගහන්න...😱

    ලංකාවේ ගෑණු පිටි මුට්ට වගේ වෙන්නේ මොන පවක් කරලාද දන්නේ නෑ...
  12. ttj

    අම්මෝ අනුර කියලවත් කරගන්න බැරි දෙයක් ....

    වේදනාවේ උපරිම සලකුනු....
  13. ttj

    Jarhead (2005) බලලා නැත්තම් බලන්න

    මේ කෙලින්ම අදාල නොවන දෙයක්... ෆිල්ම් එකේ පෝස්ටර් දැක්කාම මතක් උනේ... සදාම් කුවේට් අල්ලලා සෞදි බෝඩර් එක ලගටම ආවට පස්සේ තමයි US ගහන්න පටන් ගත්තේ... එතකොට ඉරාකේ උන් කුවේට් දාලා පසු බැස්සා... එහෙම යද්දි තිබ්බ තෙල් ලිං වලට ගිනි තියලා තමයි ගියේ... ඒ ගිනි නිවන්න මාස ගානක් ගිහින් තියනවා...
  14. ttj

    දිනිති අක්කි

    මුට පිසුද බං ඇගිලි වල ඇට කඩනවා වගේ සුෂුම්නාව කඩා ගන්න...
  15. ttj

    තදබදය නිසාම පරණ පාස්පෝර්ට් ම ලක්ෂ 50ක් අැනවුම් කරයි..⚡

    පරණ පාස්පෝට් කියලා කියන්නේ නෑනේ...
  16. ttj

    ලපයා බය වෙලා

    වේදනාවේ උපරිම සලකුණු...
  17. ttj

    අනුරයිය කියපු දෙයක්

    ටැක්ස් වෙනවා නම් ප්‍රශ්නයක් නෑ

    No contents