1. ttj

    Best tyre for Toyota Axio WXB

    Dunlop ජපන් vs Yokohama ජපන් ගත්තොත් මම නම් යන්නේ Dunlop... මොකද Dunlop ජපන් එකේ මගේ personal experiance එක හොදයි... Qaulity එකේ ලොකු වෙනසක් නෑ මම හිතන්නේ...
  2. ttj

    Best tyre for Toyota Axio WXB

    ගාන අවුලක් නැත්නම් dunlop japan හරි, yokohama හරි තමයි හොඳ... එහෙම නැත්නම් Pirelli හොදයි toyota lanka එකෙන් කරන... Dunlop thailand එක්ක අත්දැකීම් එච්චර හොඳ නෑ... ගාන අඩුවෙන් දානවා නම් Nankang හරි Maxis හරි දානවා... Drive කරද්දී වලවල් වල දාන්නේ නැතිව පරිස්සමින් යනවා...
  3. ttj

    පාස්පෝට් තත්ත්වය අතිශයින්ම දරුණු වෙලා කියන්නේ.

    ගිය අවුරුද්දේ දුන්න පාස්පෝට් වලින් රට ගිහින් තියෙන්නේ අච්චරයි මෙච්චරයි කියන එක නම් හෙන ගොං... යාකෝ පාස්පෝට් දුන්න ගමන් රට යන්න මේක ඇමරිකාව වත් සිංගප්පුරුව වත් නෙවෙයි නේ... යන උන්ට exam කරන්න තියනවා, විසා apply කරන්න තියනවා... සමහර උන්ට ජොබ් interviews තියනවා... ඒවට පාස්පෝට් ඕන වෙනවා...
  4. ttj

    විජිතද හරිනිද

    වේදනාවේ උපරිම සලකුණු...
  5. ttj

    ප්‍රතිපත්තියේ ඉංගිරිසි කොපිය හොග් ගලා ගියා බන්

    ඒවා වැඩක් නෑනේ... ජාජාබ එකේ spelling mistake ටික හොයලා හිනා වෙන්න තියනවනේ...
  6. ttj

    ජවිපෙ රජයක් යටතේ කිලෝමීටර් තුනෙන් තුනට පාසල්

    අනේ මන්දා බං... ටිකක් ලෝජිකල් තර්ක ගෙනෙන්... ඕක හැමෝම කියන හැමෝම පිළිගන්නා දෙයක් නේ... පාසල් අතර විෂමතාව අඩු කරන එක... හෙන පටු විදිහට interprit කරන්න එපා බං.... ඔයිට වඩා තර්ක කරන්න දේවල් තියෙද්දී මේ වගේ ගොං කතා අදාල කර ගන්න එපා බං...
  7. ttj

    අනුර Social Media 🔴NEWS ALERT

    ඡන්දේ විතරයි දෙන්න හිතාගෙන ඉන්නේ... ශරීර අවයව දෙන්න වැඩි කැමැත්තක් නෑ...
  8. ttj

    කටුනායක පුතානෝගේ මහා ජන රැලිය... 😍😍

    https://www.facebook.com/share/p/KxHosrz1ihPrjeUS/ දවල් සෙනග ඉදලා බං... ලංකාවේ ගොං යක්කු underestimate කරන්න හොඳ නෑ...
  9. ttj

    රනිල්ට චන්දෙ දෙනවනම් ආයේ මාළු ගන්නේ නැහැ..දීපිය මගේ සල්ලි..

    වෙනත් කියන්නේ ඉතින් බහුතරය බයි ප්‍රජාව... නැමොලයට දෙන්න ඉන්නේ...
  10. ttj

    පහුගිය චන්ද දාපු හැටි

    2005 - ඡන්දේ නෑ. තිබ්බ නම් රනිල්ට දෙන්නේ ගෙදර කට්ටිය හින්දා. 2010 - ෆොන්සේකාට දෙන්න හිටියේ. ඡන්දේ ලං වෙද්දි මිනිහව එපා උනා. කාටවත් දුන්නේ නෑ. 2015 - මහින්ද එළවාගන්න සිරිසේනට දුන්නා. 2019 - ප්‍රධාන පක්ෂ වැඩක් නෑ කියලා තේරුම් ගිය හින්දා විකල්පෙකට කියලා මහේෂ්ට දුන්නා. UPM එකේ හිටපු අය දන්න නිසා...
  11. ttj

    පොලීසියෙන් දඩයක්ද ?

    කාඩ් එක පෙන්නුවම shape මම මේ හිතන්නේ... දඩ නම් සුදු පාට කොලේ නේද දෙන්නේ... ඒක පෙන්නලා නිල් එක ගන්න ඕන.. ගෙව්වාම තමයි කහ පට එක දෙන්නේ...
  12. ttj

    හරකෙක් සහ මීහරකෙක් ගැටුන සොඳුරු මොහොතක් (නෑ නෑ ජෙප්පො ගැන නෙවී කියන්නෙ)

    U turn එකක් ගහන්න යන්නේ... ගොඩක් ත්‍රී වීල් අම්බරුවො ඕක කරනවා... උන් හිතන් ඉන්නෙ 10 වීල් එකක් එලවනවා කියලා...
  13. ttj

    අනුර ආවට පස්සේ IMF එකට මොකක් වෙයිද? - වැල්ලේ උන් මේ ත්‍රෙඩ් එකට ඒමෙන් වලකින්න 😉

    ඔව්... හැබැයි යන විදිහටම යන්නේ නෑ... ඒ අවුරුදු ටික මේක වෙනස් කරන්න ඕන පියවර ගන්නවා... මම නෙවෙයි කියන්නේ... NPP එක... අයි තනිකන්ඳෝෂේද අරුන් දෙන්නට අඩ ගහන්නේ...
  14. ttj

    අනුර ආවට පස්සේ IMF එකට මොකක් වෙයිද? - වැල්ලේ උන් මේ ත්‍රෙඩ් එකට ඒමෙන් වලකින්න 😉

    පළවෙනි එක ආපු ගමන් අයින් කරනවා කියලා කියන්නේ නෑ... මිනිස්සූ කැමති විදිහට හිතා ගන්නවා... ඔවා clarify කරන එක තමයි media වල job එක... උන් ඉතින් ඒවා කරන්නේ නෑනේ... ඔය LNG කතාව මම ඇහුවා... ඒක කියන්නේ කඩුවෙල ව්‍යාපාරික හමුවද මොකක්දෝ එකක... LNG power station හදන කතාවක් කියන්නේ නෑ... කියන්නේ කෙරවලපිටිය...
  15. ttj

    කොළඹ vs ගොඩේ Schools

    උබ ලංකාවේ ගොඩේ සහ කොළඹ ඉස්කෝල වල හැම එකාටම ජොබ් හොයලා දෙන්න කතා කරලා තියනවාද???
  16. ttj

    අනුර ආවට පස්සේ IMF එකට මොකක් වෙයිද? - වැල්ලේ උන් මේ ත්‍රෙඩ් එකට ඒමෙන් වලකින්න 😉

    ඒ ලපයම කියනවා tax කපන එක කරන්නේ gradually වෙන තැන් වලින් ඒ පාඩුව cover කරන ගමන් කියලා... මම දැක්කේ 360 දී... ඉතින් උබ කියනවා නම් ඔය ටික කරන්න අවුරුදු 4ක් 5ක් යනවා කියලා tax කපන්නත් ඒ කාලේ ගන්න වෙනවා... මොකක්ද අවුල???
  17. ttj

    රනිල් පට්ටම ගේමක් ගහන් එන්නේ

    ගැම්මක් තමයි...
  18. ttj

    අනුරගේ ආරක්ෂාව ගැන ලැබුණු ඔත්තුව

    AKD ට මොනාහරි උනොත් ලාල් කන්තලු දාන්නේ... අනුකම්පා ඡන්ද එක්ක දිනයි ෂුවර් එකට... ආසයි නේ...
  19. ttj

    මේ වගේ පොරක්වද බං උබලා ජනාධිපති කරන්න වලි කන්නෙ 😂

    මේවා නම් ගොං පර්ට්... රනිල් අතට අත දුන්නා වගේ එකක් තමයි... මීට වඩා වැදගත් ලෙවල් එකකින් දේශපාලන කතා කරන්න හුරු වෙන්න ඕන...

    No contents