සිලොන් ටී වලින් හදපු සොෆ්ට් ඩ්රින්ක් බිලා තියනවා චිනේ හදපු... අපේ බල්ක් තේ අරන් ඩ්රින්ක් එක හදලා සිලොන් ටී කියලම යවනවා...
මේ ඒ වගේ වැලියු ඇඩ් කරන ලංකාවේ එකක්...
https://harrowhouse.lk/products/harrow-ceylon-choice-iced-tea-black-tea-with-strawberry-4s
ඩිමාන්ඩ් නැති එක නෙවෙයි අවුල අපේ උන්ගේ...