බුදුදහම කියන්නේ තේරවාද බුදු දහමට. . එක එක අයට ඕන විදියට වෙනස් කරපුවා බුදුදහම වෙන්නේ නෑ. . ත්රිපිටකයේ නැති කිසිවක් බුදු දහම නෙවෙයි. .
බුදුන් නැතිවිට සරන යන්නේ ශ්රී සද්දර්මය සහ බුද්ද,දම්ම සරන යන සන්ග රත්නය. .
දැන් ඔය වෙනස් කරලා තියෙන මහයානෙත් විනය පිටකය වෙනස් කරලා තියෙනවා. . නිවන් දකිනවා වෙනුවට...