~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දොළ ළඟ ගුරු පාර දිගේ ඒවී සිනහ පපා කටුසු සුදා :love::love:
    හරි ස්වීට් අනේ :love:

    රට ඉඳි මල් මාලා.. නෙළා ගොතාලා.. ප්‍රේම ප්‍රේමේ විනෝදේ පාලා...
    ඔටුවෝ ඔබගේ ගෙලේ දමාලා.. ප්‍රේම ප්‍රේමේ විනෝදේ පාලා...
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    දැන් දකින දකින තැන බුද්දහගම අල්ලන් ඇරගන්න සෙට් එකක් ඉන්නවා නේ. .
    ස්වර්ගේ හොදා, කතරගම ගියොත්ද බෙබා. . ලොල් ලොජික්. .
    දකිද්දි අප්පිරියයි බන්. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    හරි ස්වීට් අනේ :love:

    රට ඉඳි මල් මාලා.. නෙළා ගොතාලා.. ප්‍රේම ප්‍රේමේ විනෝදේ පාලා...
    ඔටුවෝ ඔබගේ ගෙලේ දමාලා.. ප්‍රේම ප්‍රේමේ විනෝදේ පාලා...

    වරම් අරන් නෙමේ ආවේ. . මලක් අරන් ඇයි මේ ආවේ. .
    අත දුන්නේ නෑ කැපුවා විතරයි. . අහසේ දෙයියෝ නෑ යැද්දා විතරයි. .

    පිහිටවුනේ නෑ කවුරුත් සූස්තිය තරම්. .
     
    • Like
    Reactions: hasini9303

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් දකින දකින තැන බුද්දහගම අල්ලන් ඇරගන්න සෙට් එකක් ඉන්නවා නේ. .
    ස්වර්ගේ හොදා, කතරගම ගියොත්ද බෙබා. . ලොල් ලොජික්. .
    දකිද්දි අප්පිරියයි බන්. .
    හැම ජාතියේම සංවාද එළකිරියේ තියෙන්න ඕනේ :yes: බුද්ධාගම කියල ඉතින් වෙනසක් නෑ ඒවා ගැනත් කතා කරනන් එපැයි නැත්තන් අඩුපාඩුවක් වගේ නෙ :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    වරම් අරන් නෙමේ ආවේ. . මලක් අරන් ඇයි මේ ආවේ. .
    අත දුන්නේ නෑ කැපුවා විතරයි. . අහසේ දෙයියෝ නෑ යැද්දා විතරයි. .

    පිහිටවුනේ නෑ කවුරුත් සූස්තිය තරම්. .
    සුස්තිය කියන්නේ මොකද්ද :baffled:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    දැන් දකින දකින තැන බුද්දහගම අල්ලන් ඇරගන්න සෙට් එකක් ඉන්නවා නේ. .
    ස්වර්ගේ හොදා, කතරගම ගියොත්ද බෙබා. . ලොල් ලොජික්. .
    දකිද්දි අප්පිරියයි බන්. .

    :(
    mokada me dawas tike penna hitiye naththe?
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    වරම් අරන් නෙමේ ආවේ. . මලක් අරන් ඇයි මේ ආවේ. .
    අත දුන්නේ නෑ කැපුවා විතරයි. . අහසේ දෙයියෝ නෑ යැද්දා විතරයි. .

    පිහිටවුනේ නෑ කවුරුත් සූස්තිය තරම්. .

    සුස්තිය කියන්නේ මොකද්ද :baffled:

    :oo:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හරි ස්වීට් අනේ :love:

    රට ඉඳි මල් මාලා.. නෙළා ගොතාලා.. ප්‍රේම ප්‍රේමේ විනෝදේ පාලා...
    ඔටුවෝ ඔබගේ ගෙලේ දමාලා.. ප්‍රේම ප්‍රේමේ විනෝදේ පාලා...

    රුවක් ඇදෙනවා කවුදෝ එනවා
    කටුසු සුදාදැයි දෑස බලනවා :love::love:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    හැම ජාතියේම සංවාද එළකිරියේ තියෙන්න ඕනේ :yes: බුද්ධාගම කියල ඉතින් වෙනසක් නෑ ඒවා ගැනත් කතා කරනන් එපැයි නැත්තන් අඩුපාඩුවක් වගේ නෙ :yes:

    සන්වාද කරන්න ඕනේ දෙයක් පිලිගන්න කැමති මිනිස්සු එක්ක. .
    එකම හෑල්ල හැම ත්‍රේඩ් එකේම අතරිද්ද අප්පිරියයිනේ බන්. . :baffled:

    රැවටෙන්නෙපා මූනේ හිනාව තිබ්බට. . බීශනේ පිරිලා කාගේ කාගෙත් හිත් යට. .
    මූන පෙන්නන්න කවුරුත් බයයි ඇත්තට. . බොරුවෙන් දුවන දෙවියොත් යන්නේ වාසි පැත්තට. .

    යනවා අපි කවුරුත් ඉන්නේ ටික කාලයක්. . ඒක නිසයි පාරන් නැත්තේ වේලුනු තුවාලයක්. . :yes: