1. XibitZ

    ඩිස්ටි ඩිඩිං 69

    :rofl::rofl::rofl:
  2. XibitZ

    wagon R adu wene ne

    වැගන් ආර් අඩුවෙනවා. . වැගන් ආර් එකට කලින් ටැක්ස් ගැහුවේ වටිනාකමට මොකද සී.සී ගාන අඩුවුනාට සීසී අගය හෝ වටිනාකම වැඩිවන අගයමත කියන දෙකෙන් එන ගානේ වැඩි එක තමයි ටැක්ස් විදියට ගත්තේ. . දැන් වටිනාකම මත ගහන එක අයින් කරලා කෙලින්ම සීසී අගයට ගහන නිසා ටැක්ස් වෙන්නේ අටලක්ශ ගානයි. . එහෙම බැලුවම වැගන් ආර් එකෙත්...
  3. XibitZ

    අපායේ යන්න වෙන වැඩ කරන්න එපා

    මම පොදුවේ මතයක් කිව්වම ඒක අහන්න ඕන කෙනා අහලා දෙයක් තේරුම් ගනී. . මට උබලව කොටව කොටව ඉන්න ඕනේ නෑ ඒකයි කියන්න තියෙනදේ කෙලින් කිව්වේ. . අනිත්දේ බුදුදහම කියන්නේ තර්ක කර කර ස්තීර කරන්න අවශ්ය දෙයක් නෙවෙයි. . දැන් උබ අහනවා මම නියම බවුද්දයෙක්ද කියලා. . බුද්ද වචනය පිලිගන්න බැරි ත්‍රිපිටකය පිලිගන්න බැරි...
  4. XibitZ

    අපායේ යන්න වෙන වැඩ කරන්න එපා

    ප්‍රශ්නයක් තියෙනවනම් කෙලින්ම අහපන් බන්. . දැන් උබලා දෙගොල්ලො හරි තුන්ගොල්ලක් හරි පිල් බෙදිලා මෙතන ආතල් ගත්තා කියලා එලකිරියටවත් උබලා අපි වගේ මිනිස්සුන්ට වත් වෙන හොදක් නෑ. . අපේ කාලේ අපතේයාමක් විතරයි වෙන්නේ. . මම අද එලකිරියට ආවේ සති ගානකට පස්සේ. . ආවොත් ආගමක් අල්ලන් පිස්සො වගේ කෙලගන්නවා. . මම...
  5. XibitZ

    අපායේ යන්න වෙන වැඩ කරන්න එපා

    තේරෙන සරලම උදාහරනේ කිව්වේ. . බහුතරය ඔහොම තමයි. . බන අහන්න හෝ යම් ආගමක් ගැන දැනගන්න ප්‍රශ්න අහන්න තියෙනවනම් හොදමදේ ඒ පිලිබද දන්න කෙනෙක්ගෙන් අහන එක. . මේක නිකන් විහිලුවක් වෙලානේ දවසක ආගම් ගැන ත්‍රේඩ් කීයක් වැටෙනවද. . දැන් ඔය ප්‍රශ්න අහන කාටවත් දෙයක් තේරුම් ගන්න උවමනාවක් නෑ. . ආතල් එකක් ගන්න එකනේ...
  6. XibitZ

    වාහනයක් මිලදි ගැනීම

    ඉස්සරනම් පැටලිච්ච නූල් බෝලේ හිමීට ලිහලදෙන්න උත්සහා කරා. . පස්සේ තේරුනා බීරි අලින්ට වීනා වයනවා වගේ වැඩ කරලා තේරුමක් නෑ කියලා. . කූඩැල්ලව කවදාවත් කොට්ටෙ උඩ තියන්න බෑ. . අපේ මිනිස්සුන්ට බුද්දියෙන් හිතලා තේරුම් ගන්න තව පරම්පරා ගනනාවක් ගතවෙයි. .
  7. XibitZ

    අපායේ යන්න වෙන වැඩ කරන්න එපා

    පුද්ගලික ප්‍රශ්නයක් නේ. . මෙතනට අදාල නෑ නේ. . ඕකට උත්තරේ කියලා ඇති නොදන්න උන්ට දැනගන්න කියන්නම්. . ඔය කියන ෆෝරම් එක හැදුවේ කාටවත් කෙලවන්න නෙවෙයි ඕක ගිග් එකක් දාන්න ඕනවෙලා සාම්පල් එකක් විදියට පෙන්නන්න හදපු එකක්. . ඒක දිගටම කරගෙන යන්න අදහසක් නෑ වෙලාවකුත් නෑ. . අවශ්යනම් මන් ෆෝරම් එකක් නෙවෙයි 100ක්...
  8. XibitZ

    වාහනයක් මිලදි ගැනීම

    මේකේ බිස්නස් කරන එවුන්ව දේවත්වයෙන් අදහන පිරිසක් ඉන්නවනේ. . උන්ට හරිදේ කිව්වට තේරෙන්නේ නෑ. . පස්සේ කියන්නේ කුහක කමට, ඉරිසියාවට ඕවා කියනවා කියලා. . සමාජයක් සිතන විදිය වෙනස් කරන්න කාලේ නාස්තිකරනවට වඩා කටවහන් ඉන්න එක හොදයි. .
  9. XibitZ

    අපායේ යන්න වෙන වැඩ කරන්න එපා

    එලකිරියට බන කියනවා කියන එක පිස්සන්කොටුවකට බන කියනවා වගේ වැඩක්. . ඔය ප්‍රශ්න තියෙන උදවිය දර්මදර හාමුදුරුකෙනෙක්ගෙන් ප්‍රශ්නටික අහලා දැනගත්තනම් හොදයි. . මෙතන අදේවවාදින්ගෙනුයි, ස්වර්ගෙට යන්න ඉන්න එවුන්ගෙනුයි, නමට බවුද්ද බුදුදහම ගැන මෙලෝ හසරක් නොදැන පොර ටෝක් දෙන එවුන්ගෙනුයි ඕවා අහලා වැඩක් නෑ. .
  10. XibitZ

    Stock Market for Beginners

    :):):)
  11. XibitZ

    do you think sri lanka should send women abroad to earn foreign revenue

    මම මුකුත් කියන්නෙම නෑමයි. . හිත රිදෙන කතන්දර බොහොමයි. . :D
  12. XibitZ

    දෙවාල වල කරන දේවල් ඇත්ත ඕයි!

    අත් ගොඩවල් ඔලු ගොඩවල් තියෙන දෙවිවරු බුදුදහමේ නෑ. . මෙතන ස්වර්ගයට යන්න දගලන පිරිසක් ආතල් එකක් ගන්න බව තමයි පේන්නේ. . :rolleyes:
  13. XibitZ

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    දැන් වැඩිය එවෙන් නෑ. . :(

    No contents