මුන් ඔක්කොම සල්ලි පෙරේතයෝ. කවදාවත් ඇති වෙන්නේ නැ. අහිංසක මිනිස්සු මැච් බලනවා. පැරදුනාම දුක් වෙනවා. එත් ඇතුලේ වෙන්නේ මොනාද කියල කාටවත් තේරුමක් නැ. අපේ රට හදනවනම් විනය කියන දේ හදන්න ඕනේ. එහෙම නැත්තන් කවදාවත් ගමේ ගුණපාලගේ පුතාලටවත් ශ්රීලංකා ක්රිකර්ට් team එකට එන හීනයක්ම වෙඉ:oo::oo: