England අපේ එක record කඩලා බන් ඊයේ :oo::oo:
guideline Well-known member Dec 1, 2015 1,927 417 83 Aug 31, 2016 #1 England අපේ එක record කඩලා බන් ඊයේ
False Athiest Member Jul 19, 2016 71 25 0 Aug 31, 2016 #2 අල්ලාහ් උන්ට පිටුපාලා . මම දැකල තියෙන දෙයක් තමයි මුන් දිනුවම හැම මගුලකටම අල්ලා ගාවගන්නවා , එත් හොදි නැතිවෙන්න කෑවම අල්ලා නෑ
අල්ලාහ් උන්ට පිටුපාලා . මම දැකල තියෙන දෙයක් තමයි මුන් දිනුවම හැම මගුලකටම අල්ලා ගාවගන්නවා , එත් හොදි නැතිවෙන්න කෑවම අල්ලා නෑ
guideline Well-known member Dec 1, 2015 1,927 417 83 Aug 31, 2016 #4 kellsupun said: අල්ලාහ් උන්ට පිටුපාලා Click to expand...
NK123 Well-known member Jul 29, 2015 24,339 2,771 113 Colombo Aug 31, 2016 #6 aparade 1 lakunakin record break vela thiyenne
sandaru1rox Well-known member Dec 11, 2011 7,396 2 3,258 113 Aug 31, 2016 #7 aye ithin oka kadanna team ekak apen hadena patak na bn
HKavinda Well-known member Dec 23, 2013 54,311 20,693 113 Panadura Aug 31, 2016 #8 kellsupun said: අල්ලාහ් උන්ට පිටුපාලා Click to expand...
all_most Member Dec 19, 2011 2,932 128 0 UAE, Ajman Aug 31, 2016 #9 අපි හැම එකේම වැඩිම ලකුනු හිටියේ බන්... අපරාදේ... ආයේ කාලෙකට ඔයවගේ ලකුනු ගහන්න නම් අපිට බැරිවෙයි... මොකද දැන් අපේ ගොඩක් ඉන්නේ ඉනිමක් ඉවරකරන්න දන්න උන් නෙවෙයි... හොදට ගහගෙන ඇවිල්ලා මගදී දාලා යනවා...
අපි හැම එකේම වැඩිම ලකුනු හිටියේ බන්... අපරාදේ... ආයේ කාලෙකට ඔයවගේ ලකුනු ගහන්න නම් අපිට බැරිවෙයි... මොකද දැන් අපේ ගොඩක් ඉන්නේ ඉනිමක් ඉවරකරන්න දන්න උන් නෙවෙයි... හොදට ගහගෙන ඇවිල්ලා මගදී දාලා යනවා...