Ow තාම නෑ, ඉදිරි වසර 10 ඇතුලත වෙන දෙයක් තමා. දැන් මේ golden era එක පටන් ගන්නේ. ඔය ගොඩක් LLM models වල hype එක බහිනවා ඉස්සරහට ඕවා real use case වලට ගන්න බෑ කියලා තේරුනාම. හැබයි මේ යන විදියට AGI අපි හිතන තරම් දුර නෙමේ.
ඒක තමා මන් කියන්නේ, මන් ඔය thread එකේ උඩ දාලා තියෙන්නේ Open AI ලාගේ අලුත් o3...