සිංහලුන්ට ඉස්සරහට මොනවා වෙයිද? හැබයි මේ යන විදියට AI model වලට ගෙවනවට වඩා සුද්දොන්ට එහෙම සිංහලුන්ට ගෙවන එක තාම ලාබයි.
අලුත් o3 model එක AGI එකක් ලඟටම එන ලක්ෂණ පෙන්නුම් කරනවා. කොහොම උනත් LLM වලින් නම් AGI එකක් හැදෙයි කියලා මං හිතන්නේ නෑ. තව අවුරුදු 10කින් තමා වෙන එකක් වෙන්නේ.