Yes used to be, පට්ට කෙට්ටුවට හිටියේ. කෑම schedule එකක් දෙන්නම් මේක හරියට කපන්. මේක කාල size උනේ නෑ කියලා නම් කියාගෙන එන්න එපා. ඕන එකෙක් size වෙනවා හරියට කරොත්.
1. කව්පි සමග බිත්තර 3ක් - 7 AM
2. වෙනදාට උදේට කන කෑම එක ( බත්, ඉදිආප්ප , පාන් මොකක් හරි) -10 AM
3. දවල් කෑම එක ( චිකන් මාළු බීෆ්...