1. KasunKDP

    මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය.

    ඇයි සරනන්ගතයෝ මිනිස්සු නෙමෙයිද ...:angry: හැබැයි මේක බොරු චෝදනාවක් ... සමරිසි පෙරමුණ අහිංසකයි , පිරිසින්දුයි , මානුෂ වාඩියි
  2. KasunKDP

    තනිකඩ අපි

    :yes::yes:
  3. KasunKDP

    තනිකඩ අපි

    :yes::yes:
  4. KasunKDP

    MONA KARUMAYAKDA YAKO MEKA

    :rofl::P
  5. KasunKDP

    MONA KARUMAYAKDA YAKO MEKA

    http://www.elakiri.com/forum/showthread.php?t=1920779 meke tupac ta vote karanna :)
  6. KasunKDP

    MONA KARUMAYAKDA YAKO MEKA

    plz, vote for samarisi peramuna
  7. KasunKDP

    MONA KARUMAYAKDA YAKO MEKA

    machn, samarisi peramuata vote kapanko:love:
  8. KasunKDP

    එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

    නැහැ බාගයක් විතර ඉන්නවා සමරිසි නොවන , සමරිසියන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින අය :cool:
  9. KasunKDP

    එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

    අපි පැරදුනත් මේක පිඩිත ජනතාව ලබන ජයග්‍රහණයක් මිත්‍රයා :cool:
  10. KasunKDP

    එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

    api samaja sadaranathwe wenuwen hadila thiyana duppath pakshayak. apita loku loku grahpic thiyana poster hadanna salli na, graphic designer la na, photoshop licence na. eka nisa api me widiyata danuwath kirim karanawa. dhanawadaya mulika karagaththa anekuth deshapalana wyapara api...
  11. KasunKDP

    එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

    මනුස්සකම නැගී සිටින එක බලාගෙන ඉන්න බැරුව අන්ත ධනවාදීන් වියරු වැටිලා
  12. KasunKDP

    එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

    තමන්ට ජිවිතේ ලොකු ප්‍රශ්න නැත්නම් තමන්ගේ කාලය නිදහස් නැති පුද්ගලියින් වෙනුවෙන් කැප කර ඔවුන්වත් ප්‍රශ්න ගැටුලු වලින් තොර නිදහසේ හුස්ම ගන්න පුළුවන් පිරිසක් බවට පත් කිරීම තමයි උතුම් ම මනුස්සකම
  13. KasunKDP

    එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

    ෆේක් නෙමෙයි, ගොඩක් සමරිසි පුද්ගලයෝ හැංගිලා ඉන්නේ තාඩන පීඩන ඉවසගන්න බැරුව ... අපි ඇතිකළ පුනරුදය එක්ක ඒගොල්ලෝ දැන් බයක් නැතුව එලියට එනවා ... දුකට පත්වූ මිනිස්සු දුකෙන් මිදවීම තරම් වටිනා දෙයක් මේ ලෝකේ තියනවද :)

    No contents