එළකිරි ජනාධිපතිවරණය - ඡන්ද විමසීම ( Poll- Elakiri presidential election )

එළකිරි ජනාධිපති&

  • Total voters
    910
  • Poll closed .

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඔබත් වරදාන වලන නොනැමෙන මනුෂ්‍යත්වය උතුම්කොට සලකන කෙනෙක් නම් සමරිසි පෙරමුණේ ටුපක් ට සහය දක්වන්න
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,975
    11,708
    113
    මෙවර එළකිරි ජනාදිපති සටන ගැන බැලුවම පැහැදිලිව දකින්න පුළුවන් කාරනාවක් තමයි මේක ධනවාදී , සහන පැකේජ , පොරොන්දු මත පදනම් වෙච්ච පක්ෂ 3ක් සහ මනුස්සකම, සිංහල කම පදනම් කරගන්න සමරිසි පෙරමුණ අතර තිබෙන විශාල වෙනස ...

    ඔබත් වරදාන වලන නොනැමෙන මනුෂ්‍යත්වය උතුම්කොට සලකන කෙනෙක් නම් සමරිසි පෙරමුණේ ටුපක් ට සහය දක්වන්න

    ෆේක් වලින් චන්ද දාන එකද මනුස්සකම?
    මෙච්චර සමනල්ලු ඉන්නවද ෆෝරම් එකේ?
    :rofl::P
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,389
    212
    63
    ExiuL8d.png

    චන්දෙ ඉල්ලුවෙ, කැන්වසින් ආවෙ මූ විතරයි, ඔන්න දුන්නා එකෙන්ම..
     
    • Like
    Reactions: sadamol buwa

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ෆේක් වලින් චන්ද දාන එකද මනුස්සකම?
    මෙච්චර සමනල්ලු ඉන්නවද ෆෝරම් එකේ?
    :rofl::P

    ෆේක් නෙමෙයි, ගොඩක් සමරිසි පුද්ගලයෝ හැංගිලා ඉන්නේ තාඩන පීඩන ඉවසගන්න බැරුව ... අපි ඇතිකළ පුනරුදය එක්ක ඒගොල්ලෝ දැන් බයක් නැතුව එලියට එනවා ... දුකට පත්වූ මිනිස්සු දුකෙන් මිදවීම තරම් වටිනා දෙයක් මේ ලෝකේ තියනවද :)
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ

    උඹල PM ගහ ගහ සමරිසි රස විදිනවා ඇති...:rolleyes:
    යකෝ ෆේක් එකවුන්ට් 95%ක්ම...........:rofl:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,975
    11,708
    113
    ෆේක් නෙමෙයි, ගොඩක් සමරිසි පුද්ගලයෝ හැංගිලා ඉන්නේ තාඩන පීඩන ඉවසගන්න බැරුව ... අපි ඇතිකළ පුනරුදය එක්ක ඒගොල්ලෝ දැන් බයක් නැතුව එලියට එනවා ... දුකට පත්වූ මිනිස්සු දුකෙන් මිදවීම තරම් වටිනා දෙයක් මේ ලෝකේ තියනවද :)

    ow ithin umbalata AMAZIN ge fake tika iwara wenakanma chanda watei :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තමන්ට ජිවිතේ ලොකු ප්‍රශ්න නැත්නම් තමන්ගේ කාලය නිදහස් නැති පුද්ගලියින් වෙනුවෙන් කැප කර ඔවුන්වත් ප්‍රශ්න ගැටුලු වලින් තොර නිදහසේ හුස්ම ගන්න පුළුවන් පිරිසක් බවට පත් කිරීම තමයි උතුම් ම මනුස්සකම
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මනුස්සකම නැගී සිටින එක බලාගෙන ඉන්න බැරුව අන්ත ධනවාදීන් වියරු වැටිලා
     
    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    මම නම් කියන්නේ ජාතික සබාව දිනන්න ඕනේ මොකද SHEHAN සිරාවට හොද ත්‍රෙඩ් දාන එකා!අනිත් උන් බයිලා ගහන්නේ!
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,975
    11,708
    113
    මම නම් කියන්නේ ජාතික සබාව දිනන්න ඕනේ මොකද SHEHAN සිරාවට හොද ත්‍රෙඩ් දාන එකා!අනිත් උන් බයිලා ගහන්නේ!

    ehenan ai umba vote nokale?
    nikan athal denna epa ban :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    api samaja sadaranathwe wenuwen hadila thiyana duppath pakshayak.

    apita loku loku grahpic thiyana poster hadanna salli na, graphic designer la na, photoshop licence na.

    eka nisa api me widiyata danuwath kirim karanawa.

    dhanawadaya mulika karagaththa anekuth deshapalana wyapara api prathikshepa karanawa.

    tupac97 ta vote karala samajaye thalena minisunta sahanayak wenna….
     
    හා:rofl:
     
    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    mona unth kasun thaniyama gema gahanawa bn.....un paradenawa kiyala dana danath uthsahaya atha arinne naha respect!
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    mona unth kasun thaniyama gema gahanawa bn.....un paradenawa kiyala dana danath uthsahaya atha arinne naha respect!

    අපි පැරදුනත් මේක පිඩිත ජනතාව ලබන ජයග්‍රහණයක් මිත්‍රයා :cool: