තමන්ගේ ආගම මොනවා වුනත් ආගම අදහාගෙන ඉඳපන්, එත් අන්තවාදී පිස්සෝ දුටු තැන උන් කොන් කරපන්. නැතිනම් මේ ලෝකේ මනුස්සයෙක්ට ජීවත් වෙන්න බෑ. ඔය මිනිහා උඹලගේ ආගමට නිග්රහ කරපු බල්ලෙක් නේ. උඹල මුන් වගේ උන් සාන්තුවරයෝ හෝ ආගම වෙනුවෙන් කැප වුනු උත්තමයෝ විදියට දකිනවා නම් සිරාවටම එතන ලොකු අවුලක් තියෙනවා.