චීන ජනාධිපති ෂී ජින්පිං බදාදා (සැප්: 24) වොෂින්ටන් ඩීසී වෙත පැමිණියේ, ඔහු වසර 11කට පසු ඇමෙරිකා එක්සත් ජනපදයේ සිදු කරන පළමු රාජ්ය සංචාරය සඳහා ය.
නමුත් අද චීනයේ බලවත් ම නායකයා ලෙස සැලකෙන ෂී ජින්පිංගේ ඇමෙරිකාව සමග පළමු සම්බන්ධය ඇති වූයේ ඔහු එම තත්ත්වයට පත්වීමට බොහෝ කලකට පෙර ය.
දශක හතරකට පෙර, ෂී...