1. Inigo Montoya

    Daraz එකෙන් 4G ඇන්ටෙනා එකක් ගෙන්නුවා Koko Pay කරලා දෙකට කැඩිලා ආවේ

    මම නම් දරාස් රිටන් කරන ඒවා මම ම උන්ගේ ඒජන්ට් ට ගිහිල්ලම දෙනවා, එක ෆාස්ට්, ඒ වගේම රිටන් කරන හේතුව පැහැදිලිවම ලියනවා. අවශ්‍ය නැති දේවල් ඕන නෑ. ගෙවාපු විදි අරව මේවා වැඩක් නෑ. ඉතින් මගේ රිටන් කරපු එකක්වත් සල්ලි නොගෙවා ඉඳල නෑ.
  2. Inigo Montoya

    Crystal Book 1994

    Le livre de cristal
  3. Inigo Montoya

    ගේ ඉස්සරහ තියෙන පොදු නළ ළිඳ ගැලෙව්වා — මේක ගැන මට සැකයක් තියෙනවා

    ඔය ප්‍රාදේශීය සභාපතිට ලියුමක් දාපන්, ඌ කතා කරාවි උඹල වෙනුවෙන්. උඹල එකට සල්ලිත් දුන්න කියල තියෙන නිසා ඒ රිසිට් එක්ක එහෙම ෆයිල් එකක් හදාගෙන ප්‍රාදේශීය සභාවට පැමිනිල්ලකුත් දාපන්.
  4. Inigo Montoya

    මාතරට ගංවතුර - නිල්වලා ගඟේ ජල මට්ටම ඉහලට ... ⚠️🚨

    බ්ලොක් වීම නෙවේ, මේක පහත්බිමක්, පස්සේ කුඹුරු හදාගෙන වගා කලාට හැම වැස්සටම යට වෙනවා. මන් පොඩි කාලේ මේ පැත්තෙන් ගිහින් තියනවා. වහින කාලෙට බස් ගමන් නවතිනවා. ඉතින් මේ ගංවතුර පාලනය කරන්න නිල්වලා ක්‍රමය හදපු කාලේ, ජෙප්පොම තමයි ඕකත් බකල් කලේ. ජෙපි භීෂණය දරුනුවටම තිබ්බ පැත්තක් නෙ. ඉතින් ඕකට ආපු ප්‍රංශ...
  5. Inigo Montoya

    ගින්දර වගේ පායන රටක

    ඉතින් බන් ඕක විකාරයක් වෙන්නේ කොහොමද බන්? ගිනි රස්නෙට පායන නිසා තමා AC දාගෙන ඉන්නේ.
  6. Inigo Montoya

    ඊශ්‍රායලයෙන් හමු වූ නවතම ගොළු බෙලි විශේෂයක්

    ෆ්‍රී පලස්තීන්? ඒ මොන කුනුහරපයක්ද? පලස්තීනය කියල රටක් නෑ.
  7. Inigo Montoya

    පිස්සු හැදෙන විලා දෙවැනි එක...

    යුදෙව්වා මොකද මේ ගාල්ලේ විලාස් බලන්නේ?
  8. Inigo Montoya

    කලණ ගුණසේකර 😐😑🦣🥔🍑

    නෑ Ozempic, එක බර අඩු කරන්නත් පාවිච්චි කරන බෙහෙතක්.
  9. Inigo Montoya

    උබල මේක දැක්කද?

    ජෙපි ආණ්ඩුවකින්ම මේවා කරනකොට තමයි බන් විනෝදයක් තියෙන්නේ.
  10. Inigo Montoya

    ඇත්තටම 5G වලට වඩා 4G හොඳද?

    අපේ කරේ වතුර මීටරේ අඩි 3ක් උස්සපු එක. එතකොට බෙන්ඩ් එක නිසා ස්පීඩ් අඩු වෙනවා.
  11. Inigo Montoya

    කෝටි දෙකේ software එක නොමිලේ

    උඹල වගේ ජෙප්පොන්ට ඔය සම්බන්ධයෙන් විකාරද දැනුමක් තියනවා නේ, හරි අපූරුයි.
  12. Inigo Montoya

    ✈️කෆීර් එකේ සද්දෙට ට්‍රම්පච්චිගේ කණ් අඩිය පැලේ! නහුතෙට නගී!✈️

    https://en.wikipedia.org/wiki/FMA_IA_58_Pucará මේක බලහන් ජෙපි ගොබ්බයා, පුකාරා කියන්නේ ආජන්ටිනාවේ හදපු ටර්බෝ ප්රොප් එන්ජින් තියෙන ජෙට් එකක්. යුද්ධය මුල් කාලේ ලංකාවේ තිබුනේ ඒවා.
  13. Inigo Montoya

    වර්ථමානයට වඩා අතීත ලංකාවේ ලස්සන... මේ 1986 ලස්සනයි නේද මචංලා.....

    ඒ කාලේ තම්බි කාන්තාවෝ ආවේ ලස්සන සාරි ඇඳගෙන, සාරි පොටෙන් ඔලුව වහගෙන. දැන් ඉන්නේ ගෝනි බිල්ලෝ වගේ. ඒ ඇරෙන්න වැඩි වෙනසක් පෙනෙන්න නෑ නේ බන්.
  14. Inigo Montoya

    දියසෙවල

    වතුර වදින්නේ නැති වෙන්න තියාගන්න එක තමයි. එකට ෂවර් කර්ට්න් එකක් ඕන බන්. එහෙම නැත්නම් බෑ. සුද්ද කලත් දිය සීරාව තියෙනවා නම් සෙවල බැඳෙනවා.
  15. Inigo Montoya

    අලුත් iphone එකක් ගන්නද එපාද?

    ඕක වෙනවා කියන්නේ ඕවහීට් වෙන නිසා කියල නේ කියන්නේ.
  16. Inigo Montoya

    කලණ ගුණසේකර 😐😑🦣🥔🍑

    දියවැඩියා බෙහෙතක්, මේක ගත්තම කෙට්ටු වෙනවා සීග්‍රයෙන්. අහිතකර බලපෑම් අඩුයි කියනවා.
  17. Inigo Montoya

    නළල කළු වෙලා තියෙන්නේ ජීවිත කාලේම දවසට පස් පාරක් ඔලුව බිම ගහලා pray කරන නිසා. 🙁

    ආගම කියන්නේ විශ්වාසය සර්, ඔය කියපු ආගම් දෙක එකම කාරණයකට පරස්පර විශ්වාස දෙකක් තියෙනවා. එක තමයි මම කියුවේ. බෞද්ධයෙක් වුනත් ඔහුට කරපු පවු වලින් ගැලවීමක් නෑ. මැරෙන්න කලින් නිවන් දැක්කේ නැතිනම් අපාගත වෙනවා.
  18. Inigo Montoya

    Power of ජම්බෝල !

    එක තෙරුම් ගත හැකි නේ සර්, රවුල්කාර නාකියා බලන්න අපිට ආසාවක් නෑ

    No contents