කමලුයි සංගීතයි පැනල ගිහිල්ල ඉන්නකොට කමල් වැඩට ගිය වෙලාවක සංගීතා රෙදි හෝදන්න යනව. එවෙලෙ කමල්ගෙ සරම අරගෙන ඉඹින සීන් එකක් තියෙනව මට මතක හැටියට " සුවඳ දැනී" සිංදුව යන වෙලේ... ඕක මම ආසම සීන් එකක් සහ ජීවිතේ කවදා හරි ව්යි කියල ඒ කාලෙ මනෝ ගහපු සීන් එකක්.
පට්ට ෆිල්ම් බන්