1. Nu1Dnk

    දත් කිඹුලා uncle ව මතකද ?

    සතුටින් සිටී....
  2. Nu1Dnk

    Vidura College

    ගම්පහ අවට නම් සුමේධ එකට දාපන්, ප්‍ර්‍යිමරිය හොඳයි ඒකෙ.
  3. Nu1Dnk

    කෙහෙළිය සිද්ධියට ඇත්තටම නීතිපති මෙච්චර මහන්සි වෙන්නේ ඇයි..?

    රාජ්‍ය සේවකයො තමයි රට සම්පූර්ණයෙන්ම රට විනාස කරන්නෙ. දේශපාලක තුමාලට වැඩක් කරන්න දෙන්නෙම නෑ
  4. Nu1Dnk

    හලාවත සිට කොළඹ එන්න සනත් නිශාන්ත තම රියදුරුට දී තිබූ කාලය විනාඩි 90යි

    පාසැල හැරගිය දිනයේ සිට සනත් නිශාන්ත මහතා ලඟ සේවය කරන ඔහුට බෙහෝ හිතැති තම සේවාදායකයා ඔහුගේ අතිශය පෞද්ගලික කරුණු පවා දන්නේ යැයිද
  5. Nu1Dnk

    Vietnam Tour 2023

    :love2: (y) 🙏
  6. Nu1Dnk

    TV Lanka Digital TV DVB T2

    මම මොබයිල් එකෙන් VIU App පාවිච්චි කරනව. ඒකෙන්ම තව ඩිවයිස් එකක් රෙජිස්ටර් කරන්න පුලුවන්. මට දැනගන්න ඕන ඩිවයිස් කම්පැටිබිලිටි එක මචන්. දැන් ගෙදර තියෙන්නෙ 40" TV එකක්. 480P ගියාම ගොඩක් ඩිසෝර්ට් වෙලා පේනවද ඇන්ටනාවෙන් බලනවටත් වඩා.
  7. Nu1Dnk

    TV Lanka Digital TV DVB T2

    විස්තර දීපන් ඇන්ඩ්‍රොයිඩ් බොක්ස් එකේ. උඹ දැනට බලනවද එහෙම.
  8. Nu1Dnk

    Biodiversity of SriLanka - පැණි කුරුල්ලා[Pani kurulla]/Long-Billed Sunbird/Loten’s Sunbird (Cinnyris lotenius)

    එල එල.... :love2: :love2: :love2: තලු බඩියෝ....
  9. Nu1Dnk

    🔴🔴🔴 මැයව සොයාදෙන්න!!!

    වැදුම් ගෙයි සන්නිය කියපල පුරාන කාලෙ කිව්ව කියන්නෙ ඔය වගේ එකක් මම හිතන්නෙ. දැන් කාලෙ මිඩ් වයිෆ් ක්ලින්ක් එකේදි ගෙනත් දෙනව ෆෝම් එකක් පුරවන්න. ඒක බලල ඩොක්ටර් ඩිසයිඩ් කරනව සයිකොලොජිකල් ට්‍රීට්මන්ට්ස් කරන්න ඕනද කියල. මගේ වයිෆුත් වැඩිය හිතන්නෙ නැතුවොහේ පුරවල තිබිල මිඩ්වයිෆ් අහල ඇත්තටමඩහ් මේ දැම්මෙ...
  10. Nu1Dnk

    පොලිසියෙන් ඉස්සර හිටන් ඉන්න කොට

    මම නැවැත්තුවෙ පාස්කු සීන් එකෙන් පස්සෙ. ඒකට හේතුවක් තිබුන. මොකක් හරි රේඩ් එකක් යනව නම්හෝ අනීතික දේකට යන උන් ඉන්නව නම් අපි වක්‍රකරව උන්ට සපෝර්ට් එකක් දෙන එක නේද කරන්නෙ, ඒකෙන් කොච්චර විනාසයක් වෙන්න පුලුවන්ද කියල සිතුවිල්ලක් ආව. ඒ නැත්තත් වයස 16-28 අතර කාලෙ වාහන පදිනකොට වඩා දැන් ඩිසිප්ලීන් එකක්...
  11. Nu1Dnk

    Nuwara Eliya Results Summary | 2024 General Election | ADV Predictions

    අවංකෙන්ම කිව්වොත් ඔච්චර එන්නෙ නෑ බන්. ගම්පහ වීඩියෝ එක මම බැලුව. ඒකෙ හැටියට වත්තල අනුරට යනව , ඒක ශුවර් නෑ , වත්තල කියන්නෙ මොනව උනත් අලි කනු බන්. ඔව්ව 94 චන්ද්‍රිකාටවත් හෙල්ලුනෙ නෑ ලොකුවට මට මතක හැටියට.
  12. Nu1Dnk

    කොල පාට මිදි bug

    සමහරවිට ගොලුබෙල්ලො වෙන්න පුලුවන්. ඕකුන් රෑ 11-12 ට වගේ ඇවිත් පාන්දර 3 වගේ වෙනකොට වැඩේ දීල් බැහැල යනවලු

    No contents