ආයති එක හොඳයි මචන්. හැබැයි කොහේ එක්කන් ගියත් උඹලගෙ වැඩ කිඩ අනුව තමයි ප්රොග්රෙස් එක තීරණර වෙන්නෙ. කියන තෙරපීස් ටික මගහරින්නෙ නැතුව කරපන් කම්මැලි නොවී. ඒ වගේම එයාල කියන විදිහට උඹල ළමය එක්ක හැසිරියල්ල. තව එකක්, ඕක වටේ උන්ට කියන්න යන්න එපා. මේක ලංකාවනෙ, ගොබ්බ හැත්ත හිතන්නෙ ළමයට පිස්සු කියල. ගොඩක්...