(###\___බෞද්ධයින්ට (හලාල්) මස් අකැප ද??___/###)

Juscurio

Member
Nov 11, 2010
98
7
0

Originally Posted by gaveshi


සම්පූර්ණ ඇත්ත. එයා කලින් භාවනා කරලා වැඩක් නැහැ කියල දොඩවන්න හැදුව. ඒක විද්‍යාවෙන් ඔප්පුවෙලා තියෙනවා කියල කිව්වම බණ කියන්න එපාලු. අනෙක් අයටත් භාවනා කරන්න යන්නලු එයාට නිදහසේ බේගල් ඇදබාල එයාටම තීන්දු දෙන්න. අනෙක දෙයක් ගැන කියල දෙන්න දැනුම මදි කියල කියන එකෙයි ඒ දේ තේරෙන්නේ නැහැ කියන එකෙයි වෙනසවත් එයාට තේරෙන්නේ නැහැ. තව කිව්වත් ඔච්චර තමයි. දෙයක් අනවශ්‍යයි කියන එකෙයි අකැපයි කියන එකෙයි වෙනස තේරිලා නැතිවනේ මේ ත්‍රෙඩ් එක වුනත් දාගෙන කෑගහන්නේ. එයා නිව්ටන්ගේ නියමේ නම් පිලිගන්නවාලු. හැබැයි ඒ නියමේ සතුන්ගේ බෙලි කැපිල්ලට අදාළ නැතිව ඇති. නැතිනම් ඒකට විපාකයක් තියෙන්න එපයි. පොතේ පව් නැහැ කියල තියෙන නිසා නිව්ටන් නියමේ පොතට යටයිලු. මේ අයව මේ විදිහට brainwash කරලා තින්නේ කොහොමද කියල පුළුවන්නම් හොයල දාන්න.
දැන් බලන්න මම මේ ත්‍රෙඩ් එකට ආවේ බණ දේශනා කරන්න නෙවෙයිනේ. ප්‍රශ්න අහන්න කියල තිබ්බ නිසා ඇහැව්වා. බුදු දහම ගැන සැරින් සැරේ අහපු නිසා පොඩ්ඩක් කිව්වා. කියල බැණුම් අහන්න වුනානේ
2.gif
. මොනවා වුනත් මම ධර්ම දේශනාවක හරය විතරයි ගන්නේ. පංච නියාම ගැන සාරාංශයකට වඩා වැඩි විස්තරයක් දුන්නොත් හොද නිසයි උපුටා ගැනීමක් දැම්මේ. ඒ සේරම කට පාඩමින් දන්නා අය ඉන්න නිසයි එවැන්නෙක්ගෙන් අහන්න කිව්වේ. කියපු දේ තේරුම් අරන් නැහැනේ. ඒකයි තව නොකිව්වේ. ඒත් ඊයේ පෙරේදා දැකපු සමහර දේවල් වලට වචනයක් හරි නොලිය බැරි නිසා ලියනවා.


මේ ත්‍රෙඩ් එක දාපු කෙනා කියනවනේ ජාලාශෙට පනින්න ඕන කියල ජලාශේ වතුර ගැන තේරුම් ගන්න:rolleyes:.


Originally Posted by Insight


පින් පව් තෝරා ගන්න කෙටි ක්‍රමයක් කියන්නම් කිව්වම ඔබේ ආගම ගැන දන්නේ මෙච්චරද කියල අහනවා. එක හරියට වතුරෙන් තේ කෝප්පයක් හදා ගන්න විදිහ කිව්වම ඕගල්ලන්ගේ ජලාශේ වතුර ගැන ඔච්චරද දන්නේ කියල අහනවා වගේ අඥාන ප්‍රකාශයක්.
Originally Posted by anamnlmslmn

ඔබලා දන්නේ තේ කෝප්පයක් හදන්න විතරද? ජලාශයට බහින්න හිතාගෙන ඉන්නේ කවදාද?


අනේ මන්දන්නේ නැහැ මෙහෙම විහිලු කරන්නේ ඇයි කියලා. වතුර බිංදුවක් වුනත් ඇතිනේ ඔලුවක් තියෙන කෙනෙක්ට ජලාශේ වතුර ගැන ටිකක් හරි තේරුම් ගන්න. ඕකට පනින්න ඕන නැහැනේ. හැබයි මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඔය මඩ වලවල් වල ඉන්න සමහර අය ඒ මඩ වලත් මගේ කියල තදින් අල්ලාගෙන ඉන්නේ. වතුරේ වටිනාකම තේරුනත් කැමති නැහැ එළියට ඇවිල්ල මඩ හෝද ගන්න. ඒ නිසා මඩම වර්ණනනා කරනවා වතුරේ අඩුපාඩු කියා කියා. වෙන කෙනෙක්ටවත් නැහැ වලෙන් ගොඩ යන්න ඉඩ දෙන්නේනැහැ. එළියේ ඉන්න අයවත් කොහොම හරි මඩ වලටම ඇද ගන්න බලන්නේ. අන්තිමට කොහොමහරි වතුර
ටික හිදිලා ගියාම ඔය සේරටම තිබහට මඩ තමයි ඉතුරු වෙන්නේ
2.gif
.



Originally Posted by anamnlmslmn


සැකහැර ඔප්පු වෙන අපරාධකාරී මිනීමැරුමකට දඬුවම මරණ දණ්ඩනයයි (Law of Equity)
දැන් ඔය law of equity වල විදහට ස්ත්‍රී දූෂකයින්ව දූෂණය කරන්නේ නැහැනේ. ඔය කිව්ව සිද්ධාන්ත හොයල තේරුම් අරන් තීරණ ගන්න මේගොල්ලෝ බුද්ධිය වෙනුවට මොකක්ද දන්නේ නැහැ පාවිච්චිකරන්නේ?

ඇය කියන විදිහට වැරදි කාරයෙක්ට අමානුෂික දඩුවම් දීම හරි. ඒත් ඒ තැනට එයාව පත් වුනේ වැරදි පරිසරයක එයාව මැවීම නිසා නම් ඒ වැරැද්දට එයාට විතරක් දඩුවම් දීම justice වෙන්නේ නැහැනේ.


දැන් උදාහරණෙකට ගන්න පාතාලයේ මැරයෙක්ග් බිරිදගේ කුසේ දරුවෙකු මැව්වා කියල. එම දරුවා හැදී වැඩෙන්නේ මුඩුක්කු පාතාල පරිසරයක. ඔහු මතුදින වැඩිහිටි සමාජයට එක්වන්නේ තවත් පාතාල සාමාජිකයෙකු ලෙසය. ඔහුගේ ජීවිකාව මිනී මැරීම හා කුඩු විකිණීමය . එය කුරානයට
අනුව පාපයක්. නමුත් ඔහු එම පාපයට වන්දි ගෙවිය යුතුද? එයට වරදකරු ඔහුද නැතිනම් එවන් පරිසරයක ඔහුව මැවූ කෙනාද? ඔහුට ඇත්ත දැනගැනීමට උවමනාව තිබුනද ඒ ඇත්ත ඔහුට කියන්නේ කවුද? පාසල් යාමට ඔහුට පියා ඉඩ නොදීම ඔහුගේ වරදක් නොව. කුඩා කල සිට පියාගේ ජාවාරම් වලට කත් අදින්නට සිදුවූයේ ඔහුගේ වරදීන් නොව. ඔහුගේ මව ඔහු කුඩා කල මිය යන්නේද දෙවියන්වහන්සේ මවන ලද පිළිකාවක් නිසාය
දැන් ඔය දියුණු රටවල හිර ගෙවල් වල තියෙනවලු දුප්පත් රටවල හෝටල් වලට වඩා පහසුකම්. ඒ අය තේරුම් අරන් තියෙනවා වැරදි කරන්න
කෙනෙක් පත්වෙන්නේ ගොඩක් වෙලාවට බාහිර හේතු නිසා කියල. එක්කෝ හරි වැරැද්ද තේරුම් ගන්න ලැබුනේ නැහැ, නැත්තන් වැරදි ආශ්‍රය, පරිසරය , එහෙමත් නැත්තම් මානසික ප්‍රශ්න හෝ ඊට බලපාන ජානමය විකෘතිතා.තවත් අයට සමාජයෙන් වෙන අසාධාරන. ඔය මොනවා වුනත් ඒ දියුණු රටවල අයබුද්ධිමත් විදිහට මේවා තේරුම් අරන් ආදී කාලේ දඩුවම් දීපු තිරිසන් ක්‍රම වලින් මිදිලා වරදකරුවන් පුනුරුත්තාපනය කරන්න ගොඩක් වෙහෙසෙනවා. දැන් ගොඩක් දියුණු රටවල හිර ගෙවල් වල භාවනා වැඩසටහන් කරන්නේ වැරදි කාරයව හදන්න පුලුවන්ද කියල බලන්න. වැරදි ආශ්රයෙන් වරදට යොමුවුණ කෙනෙක්ට ගල් ගහල මරුවොතින් ඒක ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්න වගේ වෙනවා. මේවා තමයි ඔලුව පාවිච්චි කරලා තේරුම් ගන්න ඕන. එයාගේ බෙල්ල කපනේ එක ලේසියි. හදන එකයි අමාරු. වරදකරුවන් නිවැරදි කරන්න බටහිර දියුණු රටවල විදි ගැන කිව්වේ එතන ඉගෙන ගන්න දෙයක් තියෙන නිසා. ආදී කාලේ ලියපු පොතක තිබ්බ පලියට අමානුෂික දඩුවම් දීම උචිත නැහැ. තමන්ගේ බේරීමට අනෙක් අය අපායේ යවපු එකම ආගමික නායකයා තමයි මුහමඩ්. අද කාලේ අනෙක් ආගමික අනුගාමිකයෝ කරන වැරදි වලට ඒ අයගේ ආගමික නායකයින් පලි නැහැ:D. අනේ මන්දන්නේ නැහැ අනෙක් මුස්ලිම් අය තරහ වෙයිද දන්නේ නැහැ මෙහෙම කිව්වට. ඒ වුනාට ඕගොල්ලන්ගේ අයමනේ මේවා ඉල්ලන්නේ

ඔය අද දාල තිබුන පොත් වල පිටු වලින් පැහැදිලි වෙන දෙයක් තමයි ඒ කාලේ නිඝන්ඨයින් කියන්න දෙයක් නැති නිසා අනෙක් අය හාමුදුරුවරුන්ගේ පාත්තරවලට දාපු දේවල් බලන්ඉදල කෑගහපු විත්තිය. අද කාලේ සමහරුත් ඒ නිඝන්ඨ ක්‍රියා කෙරුවා කියල
බෞද්ධයින් තමන්ගේ වටිනා කාලේ නාස්ති කරගැනීම උචිත නැත:D.
 
Last edited:
මේ ත්‍රෙඩ් එක දාපු කෙනා කියනවනේ ජාලාශෙට පනින්න ඕන කියල ජලාශේ වතුර ගැන තේරුම් ගන්න:rolleyes:.
ජලාශෙට පනිනවා කිව්වේ එය ඉගෙන ගන්න එක ගැනයි. එවැනි සරල දෙයක්වත් ඔබට තේරෙන්නේ නැද්ද?


අනේ මන්දන්නේ නැහැ මෙහෙම විහිලු කරන්නේ ඇයි කියලා. වතුර බිංදුවක් වුනත් ඇතිනේ ඔලුවක් තියෙන කෙනෙක්ට ජලාශේ වතුර ගැන ටිකක් හරි තේරුම් ගන්න.
ඔබ කියන්නේ මුළු ජලාශයම පිරී ඇත්තේ ඒ වතුර බින්දුවම repeat වෙලා කියලද? ඔබලාගේ එකම දේ repeat කරන පුරුද්ද අනුව නම් එය පැහැදිලියි.

ඔබේ මඩ කතාව type කරලා වුනේ වෙලාව නාස්තියක් විතරයි.


දැන් ඔය law of equity වල විදහට ස්ත්‍රී දූෂකයින්ව දූෂණය කරන්නේ නැහැනේ. ඔය කිව්ව සිද්ධාන්ත හොයල තේරුම් අරන් තීරණ ගන්න මේගොල්ලෝ බුද්ධිය වෙනුවට මොකක්ද දන්නේ නැහැ පාවිච්චිකරන්නේ?
අපරාධකාරී මිනීමැරීම ගැන කිව්වම, ඒකයි ස්ත්‍රී දුෂනයි පටලවාගන්න හේතු වූ ඔබගේ බුද්ධි දෝෂය ගැන මට කළ හැකි දෙයක් නෑ.


ඇය කියන විදිහට වැරදි කාරයෙක්ට අමානුෂික දඩුවම් දීම හරි. ඒත් ඒ තැනට එයාව පත් වුනේ වැරදි පරිසරයක එයාව මැවීම නිසා නම් ඒ වැරැද්දට එයාට විතරක් දඩුවම් දීම justice වෙන්නේ නැහැනේ.
වතුර බින්දුවකින් සැහීමකට පත්වන, සරල දේවල්වත් නොතේරෙන, මිනී මැරීමයි ස්ත්‍රී දුෂණයයි පටලවා ගන්න අයට මේවා මොකටද? කලින් කිව්වා බුද්ධිය නැති එකලු ප්‍රශ්නේ. දැන් කියනවා පරිසරයලු. මුලින් ඔබලා ඒක තීරණය කරන්න. පරිසරය නිසා බුද්ධිය එනවනම්, ඉස්කෝලේ යන හැම කෙනෙක්ම විශ්ව විද්‍යාල වලට යන්න එපැයි. සරල දේවල්වත් තේරෙන්නැති වීම ඔබේ පරිසරයේ ‍ප්‍රශ්නයක්ද?


දැන් ඔය දියුණු රටවල හිර ගෙවල් වල තියෙනවලු දුප්පත් රටවල හෝටල් වලට වඩා පහසුකම්.
ඔබට experience තියනවද?


ඒ අය තේරුම් අරන් තියෙනවා කෙනෙක් වැරදි කරන්න කෙනෙක් පත්වෙන්නේ ගොඩක් වෙලාවට බාහිර හේතු නිසා කියල. එක්කෝ හරි වැරැද්ද තේරුම් ගන්න ලැබුනේ නැහැ, නැත්තන් වැරදි ආශ්‍රය, පරිසරය , එහෙමත් නැත්තම් මානසික ප්‍රශ්න හෝ ඊට බලපාන ජානමය විකෘතිතා.තවත් අයට සමාජයෙන් වෙන අසාධාරන.
බාහිර හේතු?? දැන් බුද්ධියට මොකද වුනේ? වැරැද්ද වැරදි කාරයාගේ නෙමෙයිද? ඔබේ අම්මා, සහෝදරිය, හෝ දුව, කෙනෙකු මගින් දුෂණය වුනාට පස්සේ ඕව ගැන කියන්න. එතකොට මම පිළිගන්නම්.


ඔය මොනවා වුනත් ඒ දියුණු රටවල අයබුද්ධිමත් විදිහට මේවා තේරුම් අරන් ආදී කාලේ දඩුවම් දීපු තිරිසන් ක්‍රම වලින් මිදිලා වරදකරුවන් පුනුරුත්තාපනය කරන්න ගොඩක් වෙහෙසෙනවා.
ඒ විතරක් නෙමෙයි. වරදකරයා නිදැල්ලේ යනවා. ගොඩක් අය එහෙමයි. නිදැල්ලේ ඉන්න දුෂකයා ඔබේ බිරිඳ, අම්මා, සහෝදරිය, හෝ දුව ළඟට නැවත ආවාට පස්සේ මේවා කියන්න. එතකොට පිළිගන්නම්.


දැන් ගොඩක් දියුණු රටවල හිර ගෙවල් වල භාවනා වැඩසටහන් කරන්නේ වැරදි කාරයව හදන්න පුලුවන්ද කියල බලන්න.
හැදෙන්නේ නැති වැරදි කාරයෝ, දුෂකයෝ ඔබේ බිරිඳ, අම්මා, සහෝදරිය, හෝ දුව ළඟට නැවත අවොත් මොකද කරන්නේ? මිනිහෙක් හැදෙන්න හොඳ පරිසරය හිරගෙදර තමයි! එහෙට ගියාම කුඩු බිස්නස්, පොකට්, මැරීම් වැඩිපුර හොඳින් කරන්නේ කොහොමද කියල නම් ඉගෙන ගන්න පුළුවන්... පලයන් බං උඹේ jokes අරගෙන යන තැනක!


වැරදි ආශ්රයෙන් වරදට යොමුවුණ කෙනෙක්ට ගල් ගහල මරුවොතින් ඒක ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්න වගේ වෙනවා. මේවා තමයි ඔලුව පාවිච්චි කරලා තේරුම් ගන්න ඕන. එයාගේ බෙල්ල කපනේ එක ලේසියි. හදන එකයි අමාරු.
නිදැල්ලේ ඉන්න දුෂකයා ඔබේ බිරිඳ, අම්මා, සහෝදරිය, හෝ දුව ළඟට අවොත්, එය ඔබට ගොනා ඇන්නටත් පස්සේ බුල්ඩෝසරයකට යටවුනා වගේ!! ඔබට පාවිච්චි කරන්න ඔලුවක් ඉතුරු වෙන්නෙත් නෑ. නිකං gallery එකේ ඉදන් කෑගහන්නේ නැතුව බිමට (යතාර්ථයට) බැහැපන්. උඹ දුෂකයාව හදන්න යනවා. අපි මුළු සමාජයම හදන්න යනවා. දුෂකයෝ ඇතිවෙන එක වැලැක්වෙනවා. සමාජය සන්සුන් වෙනවා. තේරෙනවද?


වරදකරුවන් නිවැරදි කරන්න බටහිර දියුණු රටවල විදි ගැන කිව්වේ එතන ඉගෙන ගන්න දෙයක් තියෙන නිසා. ආදී කාලේ ලියපු පොතක තිබ්බ පලියට අමානුෂික දඩුවම් දීම උචිත නැහැ.
ආයෙත් කියන්නේ, ඔබේ බිරිඳ, අම්මා, සහෝදරිය, හෝ දුව දුෂණය කරලා මරලා දැම්මට පස්සේ ඕව කියපං, පිලිගන්නනං. එතකන් ඕවා පුස් වීරයෙකුගේ කතා!


තමන්ගේ බේරීමට අනෙක් අය අපායේ යවපු එකම ආගමික නායකයා තමයි මුහමඩ්.
අනේ ඔව්! බඩ ගෝස්තරේ පුරවගන්නයි, අමනුෂ්‍ය ලෙඩ වලින් සුවපත් වෙන්නයි එහෙම කළේ කවුද??


අද කාලේ අනෙක් ආගමික අනුගාමිකයෝ කරන වැරදි වලට ඒ අයගේ ආගමික නායකයින් පලි නැහැනේ:D.
Hypocrisy Max!!


ඔය අද දාල තිබුන පොත් වල පිටු වලින් පැහැදිලි වෙන දෙයක් තමයි ඒ කාලේ නිඝන්ඨයින් කියන්න දෙයක් නැති නිසා අනෙක් අය හාමුදුරුවරුන්ගේ පාත්තරවලට දාපු දේවල් බලන්ඉදල කෑගහපු විත්තිය. අද කාලේ සමහරුත් ඒ නිඝන්ඨ ක්‍රියා කෙරුවා කියල බෞද්ධයින් තමන්ගේ වටිනා කාලේ නාස්ති කරගැනීම උචිත නැත:D.
ඒ කියන්නේ එහෙම දේවල් ඇත්තටම වුනයි කියා ඔබ පිලිගන්නවා. බලමු අනිත් අයත් ඔබ සමගද කියා...

 

Juscurio

Member
Nov 11, 2010
98
7
0
මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට වතුර ගැන ඉගෙන ගන්න ජලාශෙට පනින්න
ඕනලු . ඒ මදිවට ඒගොල්ලන්ගේ law of equity වලට ස්ත්‍රී දූෂණයට
දූෂණය කරනවද ඇහැව්වම මිනී මැරුම් ගැන දොඩවන්නේ ඇයි දන්නේ
නැහැ. ලිස්සන්න වෙන්න පුළුවන්:rolleyes:.

දැන් මම කියපු හේතු වලින් උදාහරණයක් විදිහට පරිසරය අරගෙන ප්‍රශ්නයක් ඇහැව්වම මෙයා ඒක භාර ගෙන තියෙන්නේ සේරටම හේතුව පරිසරය කිව්වා කියල. ඒ ප්‍රශ්නේ දැක්ක ගමන් මෙයාට මම ලියපු සේරම අනෙක් හේතු අමතක වෙලා. මෙයා ගොඩක් ප්‍රශ්න මැද්දේ වෙන්න ඇති මේවා ලියන්නේ. නැත්තම් මොකද මේ වාඛ්‍යයක් දැක්ක ගමන් කලින් වාඛ්‍ය අමතක වෙන්නේ:dull:.


තව එකක් තියෙනවා මෙයා කුරානෙට අමතරව වෙන මුකුත් කියවන්නේ නැද්ද දන්නේ නැහැ. බටහිර රටවල හිර ගෙවල් වල පහසුකම් ගැන ලියවුන එකම ලිපියක්වත් දැකල නැහැ. හිරේ යන්නම ඕනලු කියල හිතන්නේ ඒවා දැන ගන්න.

ekprison.jpg


Prison accommodation
Accommodation varies between prisons, ranging from single cells to dormitories. A typical wing will also include recreation areas, showers, offices and a food servery. At Chelmsford Prison some of the accommodation is modern, some of it Victorian. Cells have toilets and prisoners are allowed TVs.A renovation programme is working its way through the prison.




C:\Users\User\AppData\Local\Temp\msohtmlclip1\01\clip_image002.gif

Education

All prisoners have access to education, with jails offering a mix of courses, including vocational qualifications. Provision is normally made for those prisoners needing help with basic or key skills. At Chelmsford Prison, educational facilities include a barber's salon, IT classes and cookery lessons.There is significant take-up of English lessons among the many foreign prisoners




Exercise
All prisons have sports facilities, to encourage exercise and good health among prisoners. New gym equipment and a sports hall are available at Chelmsford Prison.
The gym is used by about 70% of prisoners and is also open to staff. Gym staff have worked on tackling drugs through sport and work closely with the healthcare unit
http://news.bbc.co.uk/2/shared/spl/hi/guides/456900/456953/html/nn2page1.stm
මේගොල්ලෝ සමාජේ හදනවා කියල කරන්නේ පිස්සුවක්. මේගොල්ලන්ගේ
හැදිල්ල හොද වැඩි වෙලා වෙන්න ඇති මේගොල්ලන්ගේ ත්‍රස්ත කණ්ඩායම් බිහිවෙන්නේ. ඔය කියන විදිහට සමාජ යහපතක් කිසිම මුස්ලිම් රටක
පේන්න නැහැ
:oo:
These concerns are so serious that there is a risk not only of a miscarriage of justice affecting the individual defendants, but also that the wrongs which Bangladesh has already suffered will be aggravated by the flawed process of the tribunal. That would not heal the country’s wounds, but deepen them.http://www.economist.com/news/brief...rnational-crimes-tribunal-resigned-we-explain

[FONT=&quot]The recent spate of crime is causing expatriates to fear for their safety and could impact Malaysia’s efforts to attract talent to deal with its skills shortage, a senior human resource manager with a major multinational told a conference here today. http://www.themalaysianinsider.com/malaysia/article/expats-worried-about-crime-in-malaysia[/FONT]


කාගේ හරි අම්ම කෙනෙක්ව දූෂණය කලාම පෘතග්ජන ඕන කෙනෙක්ට ලේ කෝප වෙන එක සාධාරණයි. එත් පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොතින් තේරෙනවා ස්ත්‍රී දූෂකයෙක් කියන්නේ මානසික විකෘතිතාවයක් තියෙන කෙනෙක්. කෙනෙක්ගේ අසනීපයකට යොමු කරන්න ඕන ප්‍රතිකාර වලට මිසක් පෝරකයට නෙමෙයි. හැබැයි අනෙක් අයගේ ආරක්ෂාවට සුපවත් වෙනකන් වෙන් කරලා තියන්න ඕන. නීරෝගී මනසක් තියෙන කෙනෙක් විකෘති කාමාශාවන්ට වහල් වෙලා පිස්සු නටන්නේ නැහැ:yes:.


මානසික රෝගීන් මිනී මැරුවත් ශිෂ්ඨ සම්පන්න රටවල අය හිරේ දානවා
වෙනුවට එයාට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන තැනකට යොමු කරලා පුනුරුත්තාපනය කරනවා. එයාව මැරුව කියල සමාජයේ අනෙක් මානසික රෝගීන්ගේ ලෙඩ හොද වෙන්නේ නැහැ කියල ඒගොල්ලෝ දන්නවා:D. එහෙම මැරුවම අනෙක් අය හොද වෙනවා කියල හිතෙන එක පිස්සුවක්.


[FONT=&quot]Western Australia took the initiative in Australia a number of years ago and accepted the challenge to provide a treatment program for the perpetrators of sexual offences.[/FONT]

[FONT=&quot]Relaxation skills and stress management. Instruction is given in how the body is affected by stress and what to do to lessen the degree of stress and its negative effect. A variety of relaxation and meditation skills are taught, with the program participants being encouraged[/FONT]
[FONT=&quot]to practice and focus on those which suit them best.[/FONT] [FONT=&quot]http://www.aic.gov.au/media_library/publications/proceedings/20/cull.pdf[/FONT]


[FONT=&quot]RIC professor teaches meditation techniques to ACI inmates[/FONT]


ekprison2.jpg
http://www.ric.edu/whatsnews/details.php?News_ID=1185





[FONT=&quot]Prison meditation june sarvodaya 2005 colombo programme[/FONT]


20682337_8cc0ce646f.jpg


[FONT=&quot]
[/FONT]




[FONT=&quot]Vipassana meditation courses [/FONT][FONT=&quot]have[/FONT]
[FONT=&quot]been held in North American correctional[/FONT]
[FONT=&quot]facilities since 1997, with measurable[/FONT]
[FONT=&quot]success in lowering recidivism rates and[/FONT]
[FONT=&quot]improving inmate behavior and coping[/FONT]
[FONT=&quot]skills. Vipassana is a non-sectarian[/FONT]
[FONT=&quot]technique of mental training and ethical[/FONT]
[FONT=&quot]conduct. This systematic process of selfobservation[/FONT]
[FONT=&quot]leads to increased awareness,[/FONT]
[FONT=&quot]self-control and inner balance. As a[/FONT]
[FONT=&quot]result, Vipassana meditation can actually[/FONT]
[FONT=&quot]change how inmates make decisions.[/FONT]
[FONT=&quot]
[/FONT]

http://www.prison.dhamma.org/brochure.pdf


[FONT=&quot]The Prison Meditation Project organizes meditation programs in several prisons in the San Diego area. We offer programs including meditation and council practices that can offer transformation for those who are incarcerated and for those who serve the criminal justice system.[/FONT]
[FONT=&quot][/FONT][FONT=&quot][FONT=&quot]http://www.prisonmeditation.org/[/FONT][/FONT]


http://www.prison.dhamma.org/brochure.pdf
Meditation Intensive in Prison



[FONT=&quot]http://shambhalatimes.org/2012/09/17/meditation-intensive-in-prison/[/FONT]





 
Last edited:

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Vitamin B 12 MILK walin labaganna puluwan. Mushrooms walath protein thiyenawa. Plants wawenne nathi icelanthaya wage countres wala ipadenne paw karayo thamai. Galawemak naha. Sasare duk widha widha innai wenne.
 
මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට වතුර ගැන ඉගෙන ගන්න ජලාශෙට පනින්න
ඕනලු . ඒ මදිවට ඒගොල්ලන්ගේ law of equity වලට…..

ඔබ මෝඩයෙක් වෙන්නෙපා. Law of equity ඇත්තේ මිනීමැරීමටයි. අනෙක්වාට specific දඬුවම් තියනවා.

ජලාශයේ වතුරත්, ඔබ දන්න වතුර බින්දුවේ වතුර වගේ යැයි සිතාගෙන ඔබ ඉන්නේ සිහින ලෝකයක. ජලාශයේ ඇත්තේ මොනවාද කියල මම copy/paste කරපු ඒවායින් අගේට පේන්නේ! අනිත් අයගේ දහම් ඉගෙන ගන්න බයයි, බැරි වෙලාවත් සත්‍යය තේරුම් යැයි කියා. තමන්ගේ ආගම ගැන ඉගෙනගන්න බයයි, බැරි වෙලාවත් ජලාශයට බැස්සොත් යට මඩ ඇති බව තේරුම් යයි කියා. මේකද ජලාශයේ කතාව?

එක්කෙනෙක් කියනවා බුද්ධිය විතරක් ඇතිලු. (මම කලින් කිව්වම බුද්ධිය විතරක් නෙමෙයි කියලා, ඒකට විරුද්ධයි). පස්සේ අනෙක් කෙනා කියනවා වෙන හේතුත් තියනවලු. ඔබේ මේ හතරබීරි කම ඇත්තේ ඔබලාගේ ජාන වලද? මම කිව්වනේ කලින්, ඔබලා අතර හරි තිරණයකට ඇවිත් මට කතා කරන්න කියා.

අපිට කියවන්න කුරානය තියනවා. ඔබට? වතුර බින්දුව විතරද? ඔබ ජලාශයට බහින්නේ නෑ කිව්වනේ.

ඔබලට පන්සල් වල ඉඳලා කරගන්න බැරි වෙච්ච දේ දැන් හිර ගෙදරට ගිහින් කරන්න වෙන තත්වයක් නේද? "හරි මේකයි, කැමති නම් හොඳ වෙන්න, නැතිනම් නිකන් ඉන්න" කියා දේශනා කරනවා. ඉතින් දුෂකයා බිහි වෙනවා. වැරැද්ද කලාට පස්සේ භාවනාව කවනවා. කාටද දන්නෑ පිස්සු?

ඔබ දාපු පින්තුරේ වැලිකඩ එකක්ද? :lol: එළිවෙන ජාමේ වෙනකන් හොඳ සෙල්ලම් තිබුනා නේද?


අපේ නීති ගැන කලින් කිව්වා.

මිනිසෙක් ඝාතනය කිරීම ගැන ගැන කුරානය කියන්නේ මෙහෙමයි.

For this reason, We decreed for the children of Isra’il that whoever kills a person not in retaliation for a person killed, nor (as a punishment) for spreading disorder on the earth, is as if he has killed the whole of humankind, and whoever saves the life of a person is as if he has saved the life of the whole of humankind. (Al-Quran 5:32)
(මේ නිසා, ඉස්රාඊල් වරුන්ගේ පුතනුවන්ට මෙසේ තීරණය කළෙමු, කවුරු හෝ කෙනෙකුව මරන්නේද, එය මිනීමැරීමට දඬුවමක් ලෙස හෝ පොලව මත කලබල/මැරවරකමට දඬුවමක් ලෙස හෝ නොවන කල, එය මුළු මිනිස් සංහතියම මරණයට පත්කළා වැනිය. කවුරු හෝ කෙනෙකුගේ ජීවිතයක් බේරන්නේද එය මුළු මිනිස් සංහතියේම ජීවිත ආරක්ෂා කළා වැනිය.)

එනිසා මිනිස් ජිවිතයක් පුජනිය බව කුරානය තහවුරු කරනවා. දඬුවමක් ලෙස මිනිසෙකු මරණයට පත් කළ හැකි අවස්ථා දෙකක් මෙහි කියනවා.
1. Intentional killing (murder).
2. Spreading mischief/disorder in the land.

මේවායේ නීති සම්බන්ධ වැඩි විස්තර මම දන්නේ අඩුවෙන්. එවැනි දඬුවම් ස්ථාපිත කළ හැක්කේ හරි ඉස්ලාමිය රජයක් තිබ්බොත් විතරයි. එසේ නොමැති අප වැනි අයට මේවායේ කිසි සම්බන්ධයක් නෑ. ඒවා අපි වැඩිය ඉගෙන ගන්නෙත් නෑ.

ඔබට ප්‍රශ්නයක් ඇති, ඉස්ලාමයෙහි දැඩි වැරදි වලට මෙවැනි දැඩි දඬුවම් ඇත්තේ ඇයි කියා. මම කලිනුත් තැනක කිව්වා, ඉස්ලාමය තනි මිනිසාගේ සහ සමුහයේ/සමාජයේ යන දෙකෙහිම ශුභසිද්ධිය බලාපොරොත්තු වන බව. යම් විටෙක තනි මිනිසෙකුගේ "ශුභසිද්ධිය" මගින් සමාජයට හානියක් වන්නේ නම්, සමාජය පෙරටු කරනවා.

උදාහරනයකට, හොරෙක් තමාගේ "ප්‍රයෝජනය" සඳහා හොරකම් කිරීම සමාජයට වන ලොකු හානියක්. සමුහයේ සාමය සහ සැනසීම නැති වෙන දෙයක්. එවැනි විටෙක හොරෙකුගේ පැවැත්මට ඉස්ලාමය ඉඩ දෙන්නේ නෑ. හොරකම සම්පුර්ණයෙන්ම සමාජයෙන් තුරන් වෙන විදිහටයි නීතිය ඇත්තේ. සහතිකව ඔප්පු වන ලොකු හොරකම් වලට අතක් කපනවා. ඒක හැම හොරකමකටම අදාල නෑ . බඩගින්නට, වටිනාකම ඉතා අඩු දේ ආදිය හොරකම් කළාට මෙහෙම දඬුවම් දෙන්න බෑ. දෙන්නේ සහතිකව ඔප්පු වූ plan කළ හොරකම් වලට. ලෝකයේ වෙන එක ක්‍රමයක්වත් මෙලෙස හොරකම නැති කරන ක්‍රමයක් බවට පෙන්නේ නෑ. හිරේ ඉඳගෙනත් හොරකම් කරනවා/හොරකම තවත් හොඳින් ඉගෙන ගන්නවා. මදිනාවේ මම දැකල තියනවා පාරේ පේමන්ට් එකේ කඩවල් වහන්නේ රෙදි වලින්. රෙද්දකින් බඩු ටික වහල යනවා, ඊළඟ දවසේ ඒක අරිනවා. ගෙදර ගෙනියන්නේ නෑ. (මේවා ඇහින්ම දැකපුවා, කතා නෙමෙයි). එහෙ පදිංචි අය හොරකමක් ගැන හිතන්නේ වත් නෑ. හොඳින් දන්නවා අහුවුනොත් මොකද වෙන්නේ කියා.

ආයේ අහන්න එපා. Repeat කරන්න බෑ. ඔබ කැමති නැතිනම් මට ප්‍රශ්නයක් නෑ. ඒක ඔබේ අයිතියක්.

ඔබට ආයේ ඔබේ හිරගෙය ගැන කියන්න අදහසක් ඇතිනම්, ඔබේ අම්මා, බිරිඳ, දුව හෝ සහෝදරිය දුෂණය වී මැරුවට පස්සේ දුෂකයාට ඔබ භාවනාව කියා දී ඊට පස්සේ මට කතාකරන්න.

එනිසා, subject එකෙන් divert වෙන්නේ නැතුව, ඔබේ ජලාශයෙන් මම copy/paste කරපු "ජලය" ගැන විමසුමක් දෙන්න. ජලය කිව්වට මඩ වගෙයි පේන්නේ. ඇත්තටම එහෙමද? එය ශුද්ධ කිරීම ඔබේ කාර්යයක්. එහෙම නොකර ලිස්සනවා කියන්නේ ඇත්තටම එහෙමයි කියා හිතාගන්න වෙනවා. ඔබ වතුර බින්දුවකින් පමණක් සෑහීමට පත්වීමේ හේතුවත් එවිට පැහැදිලි වේවි. කමක් නැද්ද?
 
Last edited:
Vitamin B 12 MILK walin labaganna puluwan. Mushrooms walath protein thiyenawa. Plants wawenne nathi icelanthaya wage countres wala ipadenne paw karayo thamai. Galawemak naha. Sasare duk widha widha innai wenne.

ස්වභාවික කිරි වල B12 නෑ සහෝදරයා. Fortified කිරි ආහාර නිපදවීමේදී B12 එකතු කරනවා.

එහෙ ඉපදෙන අයට ගැලවීමක් නැති වීම නම් හරිම ඛේදජනකයි. :(
 

Juscurio

Member
Nov 11, 2010
98
7
0
මේගොල්ලන්ගේ නීතිය සාධාරණ විදිහට පනවල තියෙන්නේ මිනී මැරුම් වලට විතරයි කියල මෙයාම කියනවා:confused:. ජලාශේ වතුර බින්දුත් එකිනෙකට වෙනස්ලු.එකකින් තේරුම් ගන්න බැහැලු වතුරේ ස්වාභාවය. මෙයා කුරානේ මිම්මෙන් මනිනවද දන්නේ නැහැ හැමදේම:rolleyes:

19.04.
න තාවතා ධම්මධරෝ – යාවතා බහු භාසති
යෝ ච අප්පම්පි සුත්වාන – ධම්මං කායේන පස්සති
ස වේ ධම්මධරෝ හෝති - යෝ ධම්මං නප්පමජ්ජති


යම් කෙනෙක් හැම තැනම බණ කියාගෙන ගියත්, එපමණකින් ධර්මධරයෙක් වෙන්නෙ නෑ. නමුත් ධර්මය ටිකක් හරි අහගෙන, ඒ ධර්මය තමා තුළින් දකිනවා නම්, ඒ ධර්මයේ හැසිරෙන්ට ප‍්‍රමාද නැත්නම් ඔහු ඒකාන්තයෙන්ම ධර්මධරයෙක්.

(ජේතවනාරාමයේදී ඒකෝධාන තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)



http://amadamvila.net/dhamma_padaya_19/

http://www.elakiri.com/forum/showthread.php?t=1527624
ඒකාලේ නිඝන්ටයිනුත් මෙයා copy/paste කරලා කෑගහපු විදිහටම කෑගහැව්වලු. වෙන කියන්න දෙයක් නැති නිසා අනෙක් අය භික්ෂූන්ගේ පාත්තරේට දාන දේවල් වල ඇද හෙව්වලු. කවුරුහරි කුණු ගොඩක් ගෙනල්ල ජලාශෙට දැම්මම වතුරට බණින හිස් පුරුෂයින් එදත් හිටියා අදත් ඉන්නවා.

කලිනුත් මම අනෙක් හේතු ගැන ලියලා පරිසරය ගැන පොඩි ප්‍රශ්නයක් ඇහැව්වා. එකෙන් ලිස්සන්න පරිසරය විතරක් හේතුව විදහට කියන්නේ ඇයි කියල අහල තිබ්බ. ඊට කලින් ලිව්වා හේතු සේරම අමතක වුනා. ඒ වගේම අනෙක් අය බුද්ධියෙන් තේරුම් ගැනීම් ගැන කිව්වම සේරටම හේතුව බුද්ධිය කිව්වා කියල මෙතන දොඩවනවා. මේවගේ අයට මුකුත් නොකිය ඉන්න එක තමයි හොද. කියන සේරම පටලවගන්නවා.
ඇත්තටම මෙයාට ප්‍රශ්න ගොඩක් ඇති. නැත්තම් මෙහෙම වෙන්නේ කොහොමද? මොනවා වුනත් ඔය අනෙක් දේවල් සේරම තිබ්බත් වැඩක් නැහැ බුද්ධිය නැත්තම් ගැඹුරු දහමක් තේරුම් ගන්න. දැන් ආයේ කියයි බුද්ධිය විතරක් කිව්වා කියල:D.


06.04.
ධම්මපීතී සුඛං සේති – විප්පසන්නේන චේතසා
අරියප්පවේදිතේ ධම්මේ – සදා රමති පණ්ඩිතෝ

ධර්මාවබෝධයෙන් සිත් සතන් පහන් කරගත් නුවණැති පින්වතුන්, ධර්ම ප‍්‍රීතියෙන් යුක්තව සැප සේ කල් ගෙවනවා. ඒ නුවණැති සත්පුරුෂයා, බුද්ධාදී ආර්යයන් වහන්සේලා වදාළ ශ‍්‍රී සද්ධර්මයට හැමදාම ඇළුම් කරනවා.

(ජේතවනාරාමයේදී මහාකප්පින තෙරුන් අරභයා වදාළ ගාථාවකි ෴)

http://amadamvila.net/dhamma_padaya_06/
දැන් බටහිර අය භාවනාවේ වටිනාකම තේරුම් අරන් සිර කරුවන් හදන්න ඒ ක්‍රමය පාවිච්චි කලාමත් පන්සල් වලට දොස් කියන අයනේ ඉන්නේ. ලංකාවේ සමහර භාවනා මධ්‍යස්ථාන වල භාවනා වැඩසටහනක ලියාපදිංචි වෙන්න පෝලිමේ ඉන්න ඕන කියල මේගොල්ලෝ තාම දන්නේ නැහැ වගේ. එක්කෙනෙක් හරි අසනීපෙකට මැදදී ගියත් ඒ ටික දවසට හරි එන්න ලාංකිකයෝ විතරක් නෙමෙයි විදේශිකයෝ පවා ඉන්නවා කියල මේගොල්ලෝ කවදා දැන ගනීද නැහැ. අනෙක ඕනෑම කෙනෙක් වැරදි කරන්නේ හිතේ අකුසල් නිසානේ. දඩුවමට ඔය අකුසල් දුරු වෙන්නේ නැහැනේ. එතකොට වැරදි කරන කෙනා හොරෙන් හරි කරනවා. අනෙක මෙයා මම දාපු පින්තූර වලින් ලංකාවේ එක විතරයි දැකලා තියෙන්නේ. එත් වැලිකඩද කියල ඇහැව්වේ? එළිවෙනකල් මොනවද වෙනවා කියල තියෙන්නේ රෑට නතර වෙලා හිටිය කෙනෙක් වගෙයි.
අනෙක් පින්තූර දැක්කේ නැත්තේ ඇයි දන්නේ නැහැ? නොදැක්ක වගේ හිටිය වෙන්නත් පුළුවන්;).

ekprison2.jpg

ekprison3.jpg


දියුණු රටවල අයට තේරුණ දේවල් මේගොල්ලන්ට කවදාවත් තේරෙන එකක් නැහැ.


සබ්බේ තසන්ති දණ්ඩස්ස – සබ්බේ භායන්ති මච්චුනෝ
අත්තානං උපමං කත්වා – න හනෙය්‍ය න ඝාතයේ

දඬුවම් විඳින්ට හැම කෙනෙක්ම බයයි. මරණයටත් හැම කෙනෙක්ම බයයි. ඒ නිසා තමන්ව උපමාවට අරගෙන, කිසි සතෙක්ව මරන්ටත් එපා. මරවන්ටත් එපා.

(ජේතවනාරාමයේදී ඡබ්බග්ගිය භික්ෂූන් අරභයා වදාළ ගාථාවකි ෴)

http://amadamvila.net/dhamma_padaya_10/


ඒගොල්ලෝ සිර කරුවන් ගැන හිතන මානුෂික විදිහ අමානුෂික දේවල්
අදහන අය පිලි නොගන්න එක පුදුමයක් නෙමෙයි. මේගොල්ලෝ සමාජ විද්‍යාව, මනෝ විද්‍යාව ගැන පොඩ්ඩක් හරි දන්නවා නම් වැරදිකාරයෝ ගැන ඔහොම කියන්නේ නැහැ.

නොදැනුවත්කම, නොතේරුම්කම ලෝකෙටම පෙන්නලා මුස්ලිම් අනෙක් අයටත් ලජ්ජා කරනවා. දියුණු රටවල වැඩි හරියක් සිරකරුවන් පුනුරුත්තාපනය කරන්න හදද්දී
ඒ සිර කරුවන්ට අමානුෂීක දඩුව
ම් දෙන්න ඕන කියල කෑගහල සමස්ථ මුස්ලිම්වරුන්ටම අපහාස කරනවා. ඒ අය ගැනත් මෙයාල නිසා ලෝකයේ අනෙක් ජාතීන් කලකිරෙනවා.

මදිනා ගැන කියල තියෙන නිසා නොදා බැහැනේ. එහෙ රෙදි කඩ බේරුනාට අනෙක් දේවල් නම් අරාබියේ හොර රහසේ හරියට වෙනවා මේගොල්ලන්ගේ දඩුවමේ හොද වැඩිකම නිසාම. මෙයා රෙදි කඩවල විතරක් හිටිය හන්දා යන්තම් බේරිලා.

ඔප්පු වුන ස්ත්‍රී දූෂකයින්ට දඩුවම් දුන්නත් ඒගොල්ලන්ගේ රටේ අනෙක් අයගේ අසනීපෙ හොද වෙලා නැහැලු . හොර රහසේම වැඩේ දිගටම කෙරෙනවලු:D


Sexual harassment surfaces in Saudi Arabia

By LINDA GRADSTEIN/THE MEDIA LINE
11/11/2012 16:12

Courts set to investigate thousands of cases; many more go unreported, as women are often partially blamed.


http://www.jpost.com/MiddleEast/Article.aspx?id=291336


Sumiati Binti Salan Mustapa, I learned, was a twenty-three-year-old Indonesian maid who had been hospitalized in the Saudi city of Medina in November of 2010, after her employer had cut off her lips with scissors, burnt her back with an iron, pulped her legs with beatings, and broken a finger. Mustapa, who had been working in Medina for four months when she was hospitalized, told Indonesian diplomats that her employers had been beating her from the first day of work.


Days after her ordeal, Saudi employers murdered another Indonesian maid, the thirty-six-year-old Kikim Komalasari, whose body had been dumped in a garbage bin. Muhaimin Iskandar, the Indonesian Minister of Labour, told Al Jazeera that Komalasari’s neck had been slashed and she had severe cuts to the rest of her body

Sexual abuse of domestic workers by employers in Saudi Arabia seems not uncommon, according to the Human Rights Watch report. “Examples of abuse included beatings, deliberate burnings with hot irons, threats, insults, and forms of humiliation such as shaving a domestic worker’s head. We interviewed women who reported rape, attempted rape, and sexual harassment, typically by male employers or their sons, and in some instances, by other foreign workers whom they had approached for assistance,” the report added. An Indonesian woman named Darsem Binti Dawud was sentenced to death in 2009 after killing her employer, who she said was trying to rape her; she eventually returned home in July, 2011, after, according to Saudi tradition, the slain employer’s family agreed to waive her death sentence in exchange for blood money—an amount of U.S. $549,900, which was paid by the Indonesian government.

Read more: http://www.newyorker.com/online/blo...-execution-in-saudi-arabia.html#ixzz2JexOgDud
 
Last edited:
මේගොල්ලන්ගේ නීතිය සාධාරණ විදිහට පනවල තියෙන්නේ මිනී මැරුම් වලට විතරයි කියල මෙයාම කියනවා:confused:.

මම කිව්වනේ, මෝඩයෙක් වෙන්නේ නැතුව දන්නේ නැති දේවල් අහන්න කියා. පොදුවේ Equity යනු සාධාරණයයි. එයට අදාලව මිනීමැරීමකට වෙනම් නීතියක් තියනවා. ඒකට කියන්නේ Qisas (law of equity/equal retaliation) කියලයි. තේරුනාද?



ජලාශේ වතුර බින්දුත් එකිනෙකට වෙනස්ලු.එකකින් තේරුම් ගන්න බැහැලු වතුරේ ස්වාභාවය. මෙයා කුරානේ මිම්මෙන් මනිනවද දන්නේ නැහැ හැමදේම:rolleyes:

ජලාශය යනු උපමාවකි. ඔබේ කීම අනුව ඔබේ මුළු දහමම ඒ බින්දුව වගේද? ඒ කියන්නේ හැම තැනම කියන්නේ එක දේද? ඒ කියන්නේ එකම/සමාන දේ හැම තැනම repeat වෙනවද? පුදුමයි.

කුරානයේ නම් අවශ්‍ය විට නැවත මතක් කිරීමක් ලෙස ඉතා වැදගත් දේවල් නැවත කියනවා. ඔබ කියන වතුර බින්දුව වගේ කතාවක් නම් නෑ.

මේ උපමාව ඔබට තේරෙන්නේ නැතිනම් අත්හැරලා දාන්න. කාලේ නාස්ති වෙනවා. ඔබට කියන්න ඕනේ ඒ වතුර බින්දුව සාරාංශයක් කියලද? එයට මේ උපමාව ගැලපෙන්නේ නෑ. ඒ බින්දුව ජලාශයේ sample එකක් මිසක් summary එකක් නෙමෙයි. මේක පටන් ගත්ත කෙනා පෙන්නන්න හැදුවේ quantity වශයෙන්. ඔබ මෙයම quality වශයෙන් අරගෙන ඇති බවයි පෙන්නේ. එහෙම කලොත් ඒ වතුරෙන්ම නාන්න තමයි වෙන්නේ. හැබැයි මොනවා වුනත් දෙන්නම නම් ජලාශයට බහින්න බයයි. :lol:. ඇයි ඒ???



කලිනුත් මම අනෙක් හේතු ගැන ලියලා පරිසරය ගැන පොඩි ප්‍රශ්නයක් ඇහැව්වා. එකෙන් ලිස්සන්න පරිසරය විතරක් හේතුව විදහට කියන්නේ ඇයි කියල අහල තිබ්බ.....

මම කියපු දේ මේකයි.

කවුද කිව්වෙ බුද්ධිය තිබ්බොත් වැරැද්දෙන් වැළකෙනවා කියලා? ඒක වැරදි ඉගැන්වීමක්. ලෝකයේ ඉන්න ලොකුම අපරාධකාරයින් බුද්ධිය අඩු අයද?? හොඳම මොළකාරයෝ. ප්‍රශ්නේ ඇත්තේ තමන්ගේ බුද්ධිය පාවිච්චි කළ යුත්තේ හොඳ දෙයටද නරක දෙයටද යන choice එකේ ඔහු ගත්ත වැරදි තීරණයයි. එයට ගොඩක් සාධක බලපෑ හැකියි. මෙලොව වස්තු තන්හාව එයින් එකක්. එයට හේතුවන, මෙලොවේ temporary බව නොදැනීම හෝ අවීශ්වාසය එක් සාධකයක්. සත්‍යය හඳුනා ගැනීමට බුද්ධිය උදව් වුනත් හරි තීරනය ගන්න උදව් වන්නේ piety එකයි. බුද්ධිය සහ දැනුම විතරක් මදි.
ඔබට මෙය වැරදි නම් අත්හැරලා දාන්න. Thread එකේ subject එකට එන්න.



දැන් බටහිර අය භාවනාවේ වටිනාකම තේරුම් අරන් සිර කරුවන් හදන්න ඒ ක්‍රමය පාවිච්චි කලාමත් පන්සල් වලට දොස් කියන අයනේ ඉන්නේ.

එහෙම නෙමෙයි. හිර ගෙවල් වලට ගන්න උත්සාහයම වගේ, නැතිනම් වැඩියෙන් පන්සල් ගැන බලන්න. හිරේට එන්න කලින් පන්සල් යවලා ඒ අයව හදන්න. (මගේ උපකල්පනය, පන්සල් ගොස් අවශ්‍ය දේ කලොත් හැදේවි යන්නයි. එසේ නොවේ නම් කියන්න).

ඔය "භාවනාව" කියන එක හැම ආගමක වගේ (යම් වෙනස්කම් ඇතුව) තියනවා. එකේ වටිනාකම තේරෙන්න පරක්කු වුනේ බටහිර අයගේ "මෝඩකම" හින්දයි. මකුළු දැලක පැටලුනු මැස්සෙක් වගේ මෙලොවේ පැටලිලා සැනසීම හොයන්න දැන් දඟලනවා.



ලංකාවේ සමහර භාවනා මධ්‍යස්ථාන වල භාවනා වැඩසටහනක ලියාපදිංචි වෙන්න පෝලිමේ ඉන්න ඕන කියල මේගොල්ලෝ තාම දන්නේ නැහැ වගේ.

ආ... භාවනා කරන්නත් register වෙන්න ඕනෙද???? එතකොට පන්සල මොකටද?



අනෙක ඕනෑම කෙනෙක් වැරදි කරන්නේ හිතේ අකුසල් නිසානේ. දඩුවමට ඔය අකුසල් දුරු වෙන්නේ නැහැනේ.

අපේ ආගම අනුව ඔහුගේ අකුසල් සමා වී පරිශුද්ධ වෙනවා. කරපු දේ ගැන කියලා ඔහුට අපහාස කීරීම තහනම්. මරණින් පසු ජිවිතයේ ඔහු කල අපරාධයට කිසිම දඬුවමක් නෑ. දඬුවම මෙලොවෙදීම ලැබිලයි ඇත්තේ. (අපේ නැවත නැවත ඉපදීමක් නැති නිසා ඔබේ ඒ තර්කය ඉදිරියට ගෙනියලා වැඩක් නෑ).



එත් වැලිකඩද කියල ඇහැව්වේ? එළිවෙනකල් මොනවද වෙනවා කියල තියෙන්නේ රෑට නතර වෙලා හිටිය කෙනෙක් වගෙයි.

ඔබ ලංකාවෙද ඉන්නේ? ඒ අයගේ තුවක්කු හරඹය දැක්කේ නැද්ද? :lol:



දියුණු රටවල අයට තේරුණ දේවල් මේගොල්ලන්ට කවදාවත් තේරෙන එකක් නැහැ.

ඔබේ දියුණු රටවල නම් සමලිංගික විවාහ, pre-marital / extra-marital සම්බන්ධ, ලියාපදිංචි තාත්තෙක් නැතුව ළමයි හදන අම්මලා (single mothers) ආදී "දියුණු" දේවල් නම් පිළි අරගෙන තියනවා. මේ රටත් දියුණු කරන්න කියලා "බුද්ධිමත්" කවුරුදෝ, ගණිකා වෘත්තියත් පිළිගන්න කියා කිව්වලු නේද? දියුණු රටවල් ගැන ඔබේ නම් හොඳ පිළිගැනීමක් සහ තේරුමක් තියනවා වගේ. ප්‍රශ්නයක් නෑ. දැන් එහේ හිර ගෙයත් හෝටලයක් කරලලුනේ. ඔබේ අම්මා, බිරිඳ, දුව හෝ සහෝදරිය දුෂණය කරලා මරා දමන කෙනාවත් ඒ හෝටලයටම යවන්න පුළුවන්. ඔබේ ඔය හිරගෙය.. නෑ.. හෝටලය.. sorry. . හිරගෙය...? මොකක් වුනත් ඒ හිර-හෝටලය ගැන හොඳින් දැනුවත් වුනා. ඒ ගැන repeat telecast ලැබෙන්නේ නෑ නේද?




එහෙ රෙදි කඩ බේරුනාට අනෙක් දේවල් නම් අරාබියේ හොර රහසේ හරියට වෙනවා මේගොල්ලන්ගේ දඩුවමේ හොද වැඩිකම නිසාම.

සවුදියේ, අරාබි නොවන අයට වෙන අසාධාරණය ගැන ලොවම දන්නවා. අපිටත් first hand experience තියනවා. ඔබ දාලා ඇත්තේ අරාබි නොවන house maid ලගේ කතා. නිතිය ක්‍රියාත්මක වීමේදී අරාබි නොවන අය සම්බන්ධයෙන් අක්‍රමිකතා වෙනවා. එය අසාධාරණයි. ඉස්ලාමයට පටහැනියි. සවුදිය ගැන කලින් කිව්වා. හැම දෙයක්ම ඉස්ලාමික නෑ. ඒත් මගේ experience එක ඇත්ත. සමාජයේ මිනීමැරීම්, සොරකම් ආදිය නැති තරම්. එහෙ එවැනි දෙයක් ගැන භීතියක් නෑ.



ඔප්පු වුන ස්ත්‍රී දූෂකයින්ට දඩුවම් දුන්නත් ඒගොල්ලන්ගේ රටේ අනෙක් අයගේ අසනීපෙ හොද වෙලා නැහැලු . හොර රහසේම වැඩේ දිගටම කෙරෙනවලු

සැකහැර ඔප්පු වුනොත් තමයි දඬුවම් දෙන්නේ. අපරාධය සමාජය ඉදිරිපිටට ආවොත් දඬුවම් දෙනවා. ඒ සමාජය බේරගන්න. සමාජයට එය පාඩමක්. හොර රහසේ දෙපාර්ශවයම කැමැත්තෙන් සිදුවෙන දේවල් හාරමින් දඬුවම් දෙන එකක් ඉස්ලාමයේ නෑ. බලහත්කාරකම් කලා යැයි පැමිණිලි කලොත් සොයා බැලිය යුතුයි.

රහසින් වෙන පව් අඩු කරන්න සිත අධ්‍යාත්මිකව pious වෙන්න ඕනේ. ඒකට පොඩි කාලේ සිටම සිත දියුණු කරන්න ඕනේ. කැමති නම් හරි දේ තෝරාගන්න කියල මදි. හරි දේ බුද්ධියට පෙන්නලා දෙන්න ඕනේ. වැරැද්ද කලාට පස්සේ හදන්න යන එකේ ප්‍රතිපල අඩුයි. හිරේට එනකම් බලන් ඉඳලා බණ කියනවට වඩා හොඳයි, හිරේට නොඑන විදිහට ඒ අයව හැදුවනම්. ඒකට, "මෙන්න ඇත්ත, කැමතිනම් ගන්න" කියලා හරි යන්නේ නෑ. සමාජය pious වෙන්න ඒ සමාජය හැදිලා තියන හැම පවුලකින්ම piety එක ඉස්මතු වෙන්න ඕනේ. ඒකට සම්පුර්ණ ජිවන රටාවක් සහිත පැහැදිලි මග පෙන්වීමක් අවශ්‍යයි.

දැන් ඔබ අපරාධය (criminal offence) සහ piety එක පටලව ගන්න එපා. දඬුවම් වලින් වෙන්නේ අපරාධ අඩුවන එකයි. Piety එකක් එන්නේ නෑ. හැබැයි piety එකක් ආවොත් අපරාධත් අඩු වෙනවා. ඕන පොඩි ළමයෙකුට තේරෙනවා ඕක. ඉස්ලාමය මගින්, අපරාධ අඩු කරන්න ඔය ක්‍රම දෙකෙන්ම මග පෙන්වා තියනවා. හරියට කලොත් ප්‍රතිපල වැඩියි. ඔබ අහයි, piety එකක් නැතුව, බය නිසා අපරාධයෙන් වැළැක්වෙන එකේ සෙත කුමක්ද කියා. ඇයි? මොහුගේ අපරාධ වලින් සමාජයේ අය ආරක්ෂා වෙනවා. එසේ නොවී, එක් කෙනෙකුගේ ශුභසිද්ධිය වෙනුවෙන් මුළු සමාජයක්ම අවදානමකට ලක් කිරීම සාධාරණද? ඉස්ලාමය ඒ හැම කෝණයකින්ම බලලයි නීති හදලා තියෙන්නේ. සීමාවක් තුළ ක්‍රියාත්මක වන මිනිස් බුද්ධියට ඕව තේරෙන්න කල් යනවා. ඔබ දැන් කෑ ගැහුවට, ඔබේ අම්මා, බිරිඳ.. අපරාධයට ලක්වන තුරු ඔබට බුද්ධිය පහළ වෙයි කියා මට නම් සැකයි. එතකොට පරක්කු වැඩියි.

ඔබේ ඔය මනෝ විද්‍යාව කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ඉස්සර සමලිංගික භාවය කියන්නේ මනෝ විද්‍යාවේ එක මානසික ලෙඩක්. පස්සේ ඒක අයින් කරලා. (ඔබ කියයි ඒ අයට බුද්ධිය පහල වුණා කියා? :lol:). අහක යන කුණු ගොඩවල් අපේ ඇඟේ දාගන්නේ මොකටද කියා ඒ අය බය වෙන්න ඇති.
http://behaviorismandmentalhealth.com/2011/10/08/homosexuality-the-mental-illness-that-went-away/



ඒකාලේ නිඝන්ටයිනුත් මෙයා copy/paste කරලා කෑගහපු විදිහටම කෑගහැව්වලු. වෙන කියන්න දෙයක් නැති නිසා අනෙක් අය භික්ෂූන්ගේ පාත්තරේට දාන දේවල් වල ඇද හෙව්වලු. කවුරුහරි කුණු ගොඩක් ගෙනල්ල ජලාශෙට දැම්මම වතුරට බණින හිස් පුරුෂයින් එදත් හිටියා අදත් ඉන්නවා.

ඔහොම එන්න subject එකට. ඔබ ඉස්මතු කරලා තියෙන්නේ බරපතල දෙයක්. මමවත් මේවට කුණු යැයි කිව්වේ නෑ. ඔබ කියන්නේ ජලාශෙට පිටින් කුණු දාලා කියලද??? මේකේ බරපතලකම ඔබට තේරෙනවද? ඔබ ජලාශයේ උපමාව නැතුව මේක පැහැදිලි කලොත් හොඳයි. නැතිනම් කුණුයි වතුරයි කලවම් වෙනවා. දෙක වෙන්කරගන්න බෑ. මම හිතන්නේ ඔබ දියුණු රටවල් සහ ජලාශය අතහැරලා දහම පැහැදිලිව කතා කලොත් හොඳයි කියලයි. ඔබේ හිර-හෝටලය අදාල අය බලා ගනීවි. ඔබේ ආගම ඔබ රැක ගත යුතුයි.
 
Last edited:

Juscurio

Member
Nov 11, 2010
98
7
0
අනේ මන්දා තිස්සෙම මාන්නෙන් ඉදිමිලා අනෙක් අයට මෝඩයා කිව්වට
ප්‍රශ්නෙකයි උත්තරෙකයි වෙනසවත් තේරෙන්නේ නැහැනේ. කොච්චර පැටලෙනවාද කියනවා නම් ප්‍රශ්නේ අහපු කෙනාටම කියනවා ප්‍රශ්න අහන්න කියලා.
මේගොල්ලන්ගේ සම්මත බුද්ධිමත් අය සේරම මෙහෙම වෙන්න ඇති. අනෙක පොඩි accident එකක් වුනත් ඇති ඕනෑම මොලකාරයෙක්ව අතදරුවෙක් කරන්න. මේ අනිත්‍ය දේවල් වලින් පිම්බෙන අයට බුද්ධියක් තියෙනවා කියල හිතෙන්නේ නැහැ මට නම්. ඔය කුරානේ නැද්ද දන්නේ නැහැ ඕවයේ විපාක:rolleyes:.

හැමතිස්සෙම වතුර බින්දුවේ කතාවත් පටලව ගන්නවා. ආයේ එක සැරයක් කියල බලමු. වතුර බින්දුවෙන් වතුර මොන වගේද කියල තේරෙනවා වගේම එක බණ පදයක් ඇති නුවණැති කෙනෙක්ට ධර්ම අවබෝධය කරන්න. බුදු දහමේ මූලික අරමුණ තමයි චතුරාර්ය සත්‍ය ධර්මය. ඒ කියන්නේ,

දුක
දුකට හේතුව
දුක නැති කිරීමේ මාර්ගය
දුක නැති කිරීම

දුක කිව්වම සත්වයෝ මව් කුසේ සිට මරණය දක්වා අත්විදින දුක අයිතියි.


සෝක දුක- තමන් සතු සම්පත් නැති වීම අඹුදරුවන් මිය යාම ආදිය නිසා ඇති වන දුක
පරිදේව දුක- හඬාවැලපීම් නිසා ඇති වන දුක
දුක්ඛ දුක්ඛ -ශාරීරික හා මානසික වේදනා තුන් දොස් කිපීම වැනි හේතු නිසා ඇති වන දුක
දෝමනස්ස දුක්ඛ- සිතෙහි හට ගන්නා දුක, දරුවන් අකීකරු වීම්, බිරිඳ දුසිරිතෙහි යෙදීම ආදිය නිසා ඇති වන දුක
උපායාස දුක- හිතවත් ඥාතීන්ගේ මියැදීම නිසා ඇති වන දුක
අප්‍රිය සම්ප්‍රයෝග දුක- අප්‍රිය පුද්ගලයන් හා වස්තූන් මූණ ගැසීම නිසා ඇති වන දුක
ප්‍රිය විප්‍රයෝග දුක - ආශා කළ පුද්ගලයන් හා වස්තූන්ගෙන් වෙන් වීම නිසා ඇති වන දුක
කැමති දේ නොලැබී‍මේ දුක - සිතන පතන අයුරින් ඒවා ඉටු නොවීම
පඤ්ච උපාදානස්කන්ධ දුක - රූප වේදනාදී පඤ්ච උපාදානස්කන්ධ නිසාම ජාති ජරා මරණාදී දුක් හට ගනී. ස්කන්ධ පහම එහෙයින් දුක් වේ.



http://si.wikipedia.org/wiki/%E0%B6%A0%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA_%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA


මේ දුක බුදු කෙනෙක් ලොව පහල වුනත් නැතත් ඉපදෙන මැරෙන සත්වයින්ට අත්විදින්නට වෙනවා. ඔය දුකින් මිදීමේ මාර්ගය දේශනා කිරීමට තමයි බුදු කෙනෙක් ලෝකේ පහල වෙන්නේ.

ඔය දුකට හේතුව විදිහට දේශනා වෙන්නේ තණ්හාව. එය 108 වැදෑරුම් වුනාට ප්‍රධාන වශයෙන් තුන් ආකාරයකින් ක්‍රියාත්මකයි.



කාම තණ්හා

කාම වස්තූන් පිළිබඳව ආශාවයි.කාම වස්තූන් යනු පඤ්ච කාමයන්ය. එනම්, රූප,ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යනාදියයි.චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය, මන යන ෂඩ් ඉන්ද්‍රියයන් පිනවීමට ඇති කැමැත්තයි.රූප,ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ,ධර්‍ම යනුවෙන් ගත් කළ එය සය වැදෑරැම් වේ. අතීත වර්තමාන අනාගත යන තුන් කාලයට අනුව රූපාදී අරමුණු සය වැදෑරැම්ව ග්‍රහණය අනුව කාම තණ්හාව (18) අටළොස් වැදෑරැම් වේ.

භවතණ්හා

භව ගාමී වීමට ඇති ආශාවයි. මරණින් පසුවද ලබන ආත්ම වල දී පසිඳුරන් පිනවමින් පස්කම් සැප විඳීමට ඇති රුචිය මින් අදහස් කෙරේ. කාම වස්තූන් කෙරෙහි ඇති ඇල්ම අනුව ශාශ්වත දෘශ්ටිගතව සැප පැතීම භව තණ්හාවේ ලක්ෂණයකි. ෂඩ් ඉන්ද්‍රියන් තුනු කාලයට අනුව පිනවීමට යාම තුළින් භව තණ්හාව අටළොස් වැදෑරැම් වේ.

විභව තණ්හාව

මරණින් මතු තවත් උපතක් නැත. ඒ නිසා පස්කම් සැප විඳීමට අවස්ථාවක් නොලැබෙයි.ජීවත්ව සිටියදී හැකි තරම් කම් සුව විඳිය යුතුය. මෙම දර්ශනය උච්ඡේදවාදී දර්ශනයක් වශයෙන් සලකනු ලැබේ.
මේක කෙටියෙන් කියනවා නම් සත්වයෙක් කියල කියන්නේ පංච ස්කන්ධයකට. ඒ කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර හා විඤ්ඤාණ යන පහේ එකතුව. ඔතන පඨවි, ආපෝ, තේජෝ හා වායෝ යනාදියෙන් සකස් වෙලා තියෙන රූපය තමයි සත්වයෙක්ගේ කය කියල කියන්නේ. අනෙක් 4 ම (වේදනා, සංඥා, සංඛාර හා විඤ්ඤාණ) පොදුවේ හිත කියල ගන්න පුළුවන්. දැන් විද්‍යාවෙත් mind and matter කියලා කියන්නේ සිත කයටම තමයි. ඒ එක්කම විද්‍යාව ඉගෙන ගත්තු අය දන්නවා ඇති මේ කය කුඩා චලනය වන අංශු රාශියක එකතුවක් කියලා.




Matter is made up of extremely tiny particles called atoms and molecules.

http://www.middleschoolchemistry.com/lessonplans/chapter1/lesson1

සාමාන්‍ය මනුස්ස ඇහැකට මේක නොපෙනුණාට පරීක්ෂනාගාරයේ උපකරණ වල පිහිටෙන් මෙය තේරුම් ගන්න පුළුවන්. එත් සාමාන්‍ය ඇසට නොපෙනෙන නිසා
මේ කයට නැතිනම් අංශු රාශියට සත්වයින් මගේ කය කියලා තදින් අල්ලා ගන්නවා. ඒවාගේම හිත කියන්නේ වේදනා, සංඥා, සංඛාර හා විඤ්ඤාණ යන ඒවා කියලා නොතේරෙන නිසා ඒවාත් උපාදාන කර ගන්නවා. ඒ හිත හා කය මාගේ කියලා තණ්හාවෙන් උපාදාන කරගෙන දුක් විදිනවා. මේ යතා ස්වාභාවය නොතෙරීමට හේතුව සත්වයා අවිද්‍යාවෙන් වැහිලා තියෙන නිසා. මේ අවිද්‍යාව නිසා පටිච්ච සමුප්පාදය ක්‍රියාත්මක වෙනවා.


හේතු-ඵල වශයෙන් පටිච්ච සමුප්පාද පැවතීම මෙසේ වටහාගත හැක.


අවිජ්ජා පච්චයා සංඛාරා - අවිද්‍යාව හේතු කොට ගෙන සංස්කාර හට ගනී
සංඛාර පච්චයා විඤ්‍ඤාණා - සංස්කාර හේතු කොට ගෙන විඤ්ඤාණය හට ගනී
විඤ්‍ඤාණ පච්චයා නාමරූපං - විඤ්ඤාණය හේතු කොට ගෙන නාම රූප හට ගනී
නාමරූප පච්වචයා සලායතනං - නාම රූප හේතු කොට ගෙන ආයතන සය හට ගනී
සලායතන පච්චයා ඵස්සෝ - ආයතන හේතු හොට ගෙන ස්පර්ශය හට ගනී
ඵස්ස පච්චයා වේදනා - ස්පර්ශය හේතු කොට ගෙන විඳීම් හට ගනී
වේදනා පච්චයා තණ්හා - විඳීම් හේතු කොට ගෙන තණ්හාව හට ගනී
තණ්හා පච්චයා උපාදානං - තණ්හාව හේතු කොට ගෙන බැඳී යයි
උපාදාන පච්චයා භචෝ - බැඳී යාම හේතු කොට උපත පිණිස කර්ම විපාක සකස් වේ
භව පච්චයා ජාති - උපත පිණිත කර්ම විපාක සකස් වීම හේතු කොට ඉපදෙයි
ජාති පච්චයා ජරා මරණං - ඉපදීම හේතු කොට ජරාව, මරණය (ආදී සියලු දුක්) හට ගනී

http://si.wikipedia.org/wiki/පටිච්ච_සමුප්පාදය
මේ ක්‍රියාවලිය බුදු කෙනෙක් ලොව පහල වුනත් නැතත් ක්‍රියාත්මක වෙනවා. බුදු කෙනෙක් පහල වෙලා මෙයින් මිදීමී මාර්ගය දේශනා කරනවා.

එය අංග අටකින් යුක්තයි.


මාර්‍ගාංග අට


සම්මාදිට්ඨි -නිවැරදි දැක්ම
සම්මාසංකප්පෝ -නිවැරදි කල්පනාව
සම්මාවාචා -නිවැරදි වචන
සම්මාකම්මන්තෝ -නිවැරදි කර්‍මාන්තය
සම්මා ආජීවෝ -නිවැරදි දිවිපෙවෙත
සම්මා වායාමෝ -නිවැරදි උත්සාහය
සම්මාසති-නිවැරදි සිහිය
සම්මා සමාධි-නිවැරදි සිතේ එකඟ කම


මෙහි ගමන් කරන කෙනෙක්ට අවිද්‍යාවෙන් මිදෙන්න පුළුවන් වෙනවා. එතකොට විද්‍යාවේ උපකරණ වලින් දැන ගන්න දේවල් මෙන්ම ඉන් ඔබ්බෙන් ඇති නිර්වාණය පවා අවබෝධ වෙනවා. එතකොට ලෝභ, ද්වේශ හා මෝහ යන සියලු කෙලෙස් වලින් මෙන්ම සියලු දුකින් අත්මිදුන කෙනෙක් වෙනවා.

ඒ මිදුන කෙනෙක්ට කියන්නේ රහතන්වහන්සේ කියලා. උන්වහන්සේ යතාර්ථය දකින නිසා ඇලීමෙන් තොරව නිරාමිස සතුට භුක්ති විදිනවා.

මෙසේ අවබෝධ වීමට පෙර පුරන ලද පාරමිතාත් උපකාරී වෙනවා.


දස පාරමිතා

1. දාන

2. ශීල

3. නෙක්ඛම්ම

4. ප්‍රඥා

5. වීර්ය

6. ඛන්ති

7. සච්ච

8. අධිට්ඨාන

9. මෙත්තා

10. උපේක්ඛා


http://si.wikipedia.org/wiki/පාරමිතා


සංසාරේ පුරුදු කරන ලද පාරමිතා එකිනෙකාට වෙනස්. ඒ නිසා එකිනෙකාට යතාර්ථය අවබෝධ වෙන්න යන කාලය වෙනස්. සමහරුනට එක බන පදයක් ඇහැනෙකොට එයටම සමාධිගත වෙලා මේ කයේ මෙන්ම හිතේ යතාර්ථය අවබෝධ වෙනවා. සමහරුන්ට ගොඩක් දුක් විදින්න වෙනවා. මොනවා වුනත් හැම බන පදයකම මූලික අරමුණ මේ යතාර්ථ අවබෝධයට යොමු කිරීම. එක බන පදයකින් හරි වටිනාකම තේරුම් අරගෙන දුකින් මිදීමේ මාර්ගයට යොමු වුනොත් ඒ කෙනාට යම් කිසි දවසක දුකින් මිදෙන්න පුළුවන්. ඒ නිසයි කියන්නේ එක බන පදයකින් වුනත් ධර්මයේ වටිනාකම
නුවණැති කෙනා තේරුම් ගන්නවා කියල.

ඔය යතාර්ථය නුවන මද කෙනෙක්ට බලෙන් තේරුම් කරන්න බැහැ .ඒක ඵල රහිත ක්‍රියාවක්. නමුත් සිගාලෝවාද සූත්‍රයේ වගේ ගිහි පැවිදි යුතුකම් ගැන කියවෙන සූත්‍රයක වුණත් තියෙනවා සමාජයේ එකිනෙකාට කරන්න තියෙන යුතුකම් වගකීම්. ඒවා නුවණැති අය ක්‍රියාවට නංවන සමාජ වල නුවන මද අයට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි යතාර්ථය අවබෝධ නොවෙන්න පුළුවන්. අනෙක එයාගෙම පෙර පාපෙකට එහෙම වුන එක බුදු බණේ වරදක් නෙමෙයි. ඕනෑම ක්‍රියාවකට යම් ශක්තියක් අවශ්‍යයි කියලා කලිනුත් කියලා ඇති. සෑම ක්‍රියාවකටම සමාන හා විරුද්ධ ප්‍රති ක්‍රියාවක් තියෙනවා කියල කිව්වේ එකයි. ඒ පෙර කල පාප කර්ම
ශක්තිය ගෙවෙන තුරු එයාට එයාගේ ක්‍රියාවේ විපාකේ ලැබෙනවා. එක වෙන කවුරුවත් කරන දෙයක් නෙමෙයි. එයාම කර ගත්ත දෙයක්. ඒ නිසා තමයි කියන්නේ තමන්ගේ අම්මට හරි නංගිට හරි පෙර කර්ම විපාකයක් විදිහට ස්ත්‍රී දූෂකයෙක්ගෙන් වරදක් වුනාම මිනී මරල තව පව් එකතු කරලා දෙන එක වැරදියි කියලා. ඒ දූශකය කියන මානසික රෝගියාව පුනුරුත්තාපනයට යොමු කරලා පිහිටක් වුනොත් ඒ පිනේ විපාක අම්මට හරි නංගිට හරි ලැබෙනවා. මානසික රෝගියෙක් දඩුවමක්
විදිහට මරල පහත් මට්ටමේ සතුටක් ඒගොල්ලෝ එවෙලාවට ලැබුනත් එක ඒ වෙලාවට විතරයි. හැබැයි මිනී මැරීමේ ආදීනව ඒ අම්ම නංගි පස්සේ කර්මය ගෙවෙනකන් එනවා. දූෂකයට කියලා වෙනසක් නැහැ. එයා ඊලග ජීවිතේ බැරිවෙලාවත් අපායෙන් බේරුනත් ලැබෙන්නේ දූෂණයට ලක්වෙන්න පුළුවන් දුර්වල ස්ත්‍රී ශරීරයක්. එයාට කල වරදෙන් බේරෙන්න බැහැ. අම්ම නංගි කෝපයට වහල් වෙලා පව් පුරවා ගන්න ඕන නැහැ. ඒ අය ආදීන ගැන බුද්ධියෙන් තේරුම් අරගෙන මිනී මැරීමෙන් හෝ ඊට යොමු කිරීමෙන් වළකියි.


තව එකක් තියෙනවා.
අරාබියේ උදාහරණෙ එයාම ගත්ත නිසා තමයි මම ඒ ගැන ලිව්වේ. මොනවා වුනත් පලවෙනි උදාහරනේ කියවෙන්නේ අරාබි ජාතිකයෝ 60% විතර සම්බන්ධ කියන සිද්ධි ගැන.

A local Saudi newspaper reported that more than 3,100 cases of sexual harassment were recorded against women in 2012. Saudi nationals were involved in 60 percent of the cases, while foreigners, mostly foreign workers, were responsible for the rest. http://www.jpost.com/MiddleEast/Article.aspx?id=291336
ස්ත්‍රී දූෂණ වෙන රටේ හොරකම මිනී මැරුම් නැහැ කියන්න බැහැ. එක තමයි කියන්නේ නීති වලට අභ්‍යන්තර පිරිසිදුකම ඇතිවෙන්නේ නැහැ. ඇතිවෙනකන් වැරදි හොරෙන් හරි කරනවා. එහෙම කියලා රාජ්‍ය නායකයින්ට කියල නැහැ බන විතරක් කියන්න කියලා. ඒගොල්ලන්ට දස රාජ ධර්ම වගේ පාපයක් නොමැතිව නීතිය ආරක්ෂා කරන නොයෙක් විදි දේශනා කරලා තියෙනවා. අනෙක බටහිර අයගේ වැරදි නැහැ කියල මම කිව්වේ නැහැ. හොද දෙයක් කරනකොට එක අගය කිරීමක් විතරයි කලේ. මොනවා වුනත් ඒගොල්ලෝ දැන් අභ්‍යන්තර දියුණුවේ වටිනාකම තේරුම් අරන් ක්‍රියාවට නංවනවා. එක වැදගත්:D.













 
Last edited:
@Juscurio

ඔබ මේ කියපුවා හොඳයි. මේවා ගැන කිව්වා සේම ඔබේ ජලාශයට "කුණු" එකතු කිරීම ගැන ඔබ කි දේ ගැනත් පදනම් සහිතව විමසුමක් දෙන්න. අනිත් අයට ප්‍රයෝජනවත් වේවි.
 

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මෙය එම පළාතේම තවත් ක්‍රිස්තියානි පිරිසක් විසින් බොදු බල සේනා සංවිදාන නමට කැළලක් වෙන ලෙස කරවන ලද්දක් බව තහවුරු වී ඇත.


     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon



    මුස්ලිම් ආගමේ ආරම්භය දැනගැනීමට කැමති අය ඉහත වීඩියෝ එක බලන්න. ටිකක් දිගයි, හැබැයි සම්පූර්ණ කුරණයයි, හඩිත් කියවල ඔලුව කුරුවල් කර ගන්නවට වැඩිය ඔය වීඩියෝ එක බලල ඉස්ලාම් කියන්නේ මොකක්ද කියන එක ගැන අදහසක් ගන්න පුළුවන්.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බෞද්ධ අයට මොකටද හලාල් ,හරාම් බෞද්ධ අයට හොද නරක කියලා තියෙන්නේ බෞද්ධ දර්ශනයට අනුව ඉස්ලාම් අයට එක කියලා තියෙන්නේ ඉස්ලාම් දහමට අනුව ඉස්ලාම් අය එගොල්ලන්ගේ විශ්වාසයන් සමාඡයටම ගලපන්න ගියහින්ද තමයි මේ ප්‍රශ්නය අපි මොකටද හලාල් ඔය වචනයවත් අපට එපා.එය වචනය බෞද්ධ සමාඡයත් එක්ක ගලපන්න ගිය හින්ද තමයි උලමා වරැන්ටත් මෙක ප්‍රශ්නයක් උනේ
     
    බෞද්ධ අයට මොකටද හලාල් ,හරාම් බෞද්ධ අයට හොද නරක කියලා තියෙන්නේ බෞද්ධ දර්ශනයට අනුව ඉස්ලාම් අයට එක කියලා තියෙන්නේ ඉස්ලාම් දහමට අනුව ඉස්ලාම් අය එගොල්ලන්ගේ විශ්වාසයන් සමාඡයටම ගලපන්න ගියහින්ද තමයි මේ ප්‍රශ්නය අපි මොකටද හලාල් ඔය වචනයවත් අපට එපා.එය වචනය බෞද්ධ සමාඡයත් එක්ක ගලපන්න ගිය හින්ද තමයි උලමා වරැන්ටත් මෙක ප්‍රශ්නයක් උනේ

    බෞද්ධ අයට අපේ හලාල් බලපාන්නෙ නෑ කියා මුලින්ම කිව්වෙ අපි. ඔබලගෙ බො.බ.සේ. තමයි හලාල් බෞද්ධයින්ගෙ වැඩ වලට අකැපයි කියල නැති ප්‍රශ්නයක් බෞද්ධයින්ට ඇති කලේ. හලාල් අකැප වෙන්නෙ කොහොමදැයි ඇහුවම හැමෝම silent. එකත් බොරුවක් කියල ඔප්පුයි. එයට පිලිතුරක් ඔබට තියනවද? මේ කපේදි ලැබෙයි කියා සැකයි. ඉතින්, බේගල් බලයෙන් දුවන බො.බ.සේ. තමන්ගෙ ඔලුව උඩ තියගෙන ඉන්න අයගේ පන්සිල් වල තත්වය කුමක්ද? බුදු දහමෙ ඉගැන්වීම බිල්ලට දීලා රකින්න හදන්නේ මොනවද?? :lol:.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    බෞද්ධ අයට අපේ හලාල් බලපාන්නෙ නෑ කියා මුලින්ම කිව්වෙ අපි. ඔබලගෙ බො.බ.සේ. තමයි හලාල් බෞද්ධයින්ගෙ වැඩ වලට අකැපයි කියල නැති ප්‍රශ්නයක් බෞද්ධයින්ට ඇති කලේ. හලාල් අකැප වෙන්නෙ කොහොමදැයි ඇහුවම හැමෝම silent. එකත් බොරුවක් කියල ඔප්පුයි. එයට පිලිතුරක් ඔබට තියනවද? මේ කපේදි ලැබෙයි කියා සැකයි. ඉතින්, බේගල් බලයෙන් දුවන බො.බ.සේ. තමන්ගෙ ඔලුව උඩ තියගෙන ඉන්න අයගේ පන්සිල් වල තත්වය කුමක්ද? බුදු දහමෙ ඉගැන්වීම බිල්ලට දීලා රකින්න හදන්නේ මොනවද?? :lol:.

    සිංහල අයට අයිතියක් තියෙනවනේ හලාල් කෑම නොගෙන ඉන්න එක කාටවත් නෑ කියන්න බෑනේ .මෙතන තියෙන්නේ හලාල් ලකුන විකුනලා සල්ලි හොයන එකනේ උබ කැමතිද වෙන ආගමික සංවිධාන‍යකට නොදෙනුවත්ව හරි සල්ලි දෙන්න කැමති නෑ නේ .එක හින්ද තමයි ‍බෞද්ධයන්ට හලාල් අකැප වෙන්නේ.දැන් බලපන් උබ තේරෙඩ් එකට දාල තියෙන ටොපික් එකම බෞද්ධයින්ට (හලාල්) මස් අකැප ද? ‍ඇයි උබ මේක බෞද්ධයන්ට කැප අකැප එක්ක පටල ගන්නේ .උලමා වරැන් තමයි බන් කුරානයත් විකුනගෙන කන්නේ :lol:පොඩි මුස්ලිම් වෙලෙන්දොත් මේකට කැමති නෑ උන් මේ ගැන ප්‍රශ්න කලහම ආගමික නායකයින්ගෙන් ප්‍රශ්න අහන්න එපා පව් සිද්ද වෙනවා කියලා උන් ගේ කට වැහුවලු :lol:ඔන්න ඔහොමයි උබල‍ගේ ඉස්ලාම් ආගම රකින උලමා වරැන්ගේ හැටි :lol:
     
    Last edited: