ජනප්රියතම තාවකාලික පවුල් සැලසුම් ක්රමයකට යොමුවෙමුද?
පවුල් සැලැසුම් ක්රමවේදයන් පිළිබඳව මේ වනවිට අපේ කාන්තාවන් තුළ ප්රමාණවත් දැනුමක් තිබීම සමාජමය අවශ්යතාවක් ඉටුවීමකි. එහෙත් බොහෝ ගැටලුකාරී තත්ත්වයන් මතුවන්නට පටන් ගෙන ඇත්තේ මෙම සැලැසුම් ක්රම ප්රායෝගික කිරීමේදීයි. මේ නිසාම පවුල් සංවිධාන...