1. KDH

    🔴ආණ්ඩුව වැඩ පෙන්නයි!

    අනුර කොටා ණය ගත්තේ නැද්ද ? මහා උජාරුවෙන් stage වල ණය ගනිපු එක ගැන කියෙව්වේ නැද්ද ?පචයට අනුව මේක සොච්චම් ණයක් 🤌 ------ Post added on 1755784096 ------ Post added on 1755784161 ------ Post added on 1755784307
  2. KDH

    1ST CAR Advice එකක් ඕනෙ

    vitz හෑවගේ මොඩල් අරන් sale එකක් දාන්න පුළුවන්
  3. KDH

    විදින කලට පච මිහිරිය බෝසේ , රෙවෙන කලට පුප ගිනි වෙයි බෝසේ .

    අඩෝ මූ එසේමෙසේ පොරක් නෙවි .. කංසා වල තියෙන විස නැතිකරපු බුවෙක් ..🤌
  4. KDH

    තැපැල් OT

    කැබිනට් එකයි ආණ්ඩුවයි මාස 6කට ඉල්ලුවා .. කෝ උඹලා දුන්නේ නෑනේ ..🤌
  5. KDH

    Suzuki Baleno එක ..

    1.2m vitz
  6. KDH

    මොකද හිතන්නෙ පොලීසිය ගැන

    පොලෝසිය ෆේල් නේද ?🤌
  7. KDH

    මින් ඉදිරියට මළ ගෙවල් වල ඕමි ගහන්න බෑ. පන්සල් වල සල්පිල් වෙන්දේසි බෑ. - පුනරුද ආණ්ඩුව.

    කැරම් ගැහුවට කමක්නැතෙයි ? ඒක අමතක වෙලාවත්ද නැත්නම්?
  8. KDH

    මාලිමාවේ රෙද්ද තැපෑලෙන් ගැලවේ !!!!!!!!!!

    දන්නේ නෑ මචන් .. මං hire දුවන්නේ නෑ
  9. KDH

    මාලිමාවේ රෙද්ද තැපෑලෙන් ගැලවේ !!!!!!!!!!

    දැන් මේ පොහොට්ටුවේ එකා විතරද උද්ගොශනේ කරන්නේ ?
  10. KDH

    🔴සිකුරාදා රනිල් දින 14කට ඇතුලේ !! අධිකරණ තීන්දුව කලින්ම පිටවේ !

    මූ ඇත්තටම යුටියුබ් නවත්තනවනම් රනිල් ඇතුලට ගියෙ නැතත් කමක් නෑ. :yes:
  11. KDH

    මාලිමාවේ රෙද්ද තැපෑලෙන් ගැලවේ !!!!!!!!!!

    මුන් නාන එකේ ඉවරයක් නෑනේ 🤣🤌
  12. KDH

    නලින්ද ජයතිස්ස සමාජගත කරන්නේ පට්ටපල් බොරුවක්! මෙන්න ඇත්ත සිද්ධිය 📬

    කොහෙද යකෝ 20,000ක් වැඩි උනේ ? හීනයක් දැක්කද ? 🤌🤣 ------ Post added on 1755680670
  13. KDH

    Browns එකෙන් BAW මරාල වලින් ලංකාව පුරවන්න හදන්නෙ.

    ලක්ෂ 12 ට vitz තියෙද්දී කව්ද ඔය ජරාව ගන්නේ ..🤌 ------ Post added on 1755680405
  14. KDH

    සුසුකි s-presso-auto එකයි CELERIO AUTO ඇවිල්ල ඔන්න

    1.2 M වලට vitz තියාගෙන ඉන්දියන් ලඩි ගන්නේ මොකටද ?

    No contents