🔴ආණ්ඩුව වැඩ පෙන්නයි!

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,630
    1
    5,946
    113
    ඒ උනාට
    • උගන්ඩාවෙ සල්ලි
    • රත්තරන් අස්සයො
    • ඩේසි ආච්චිගෙ මැනික් මල්ල
    • චිචියගෙ බල්ලගෙ පවුන් 60 මාලේ
    • ට්‍රිලියන 41 එකේ මහ කජ්ජක් නොවෙන ණය
    • highway වලින් ගසාකාපු සල්ලි
    • නාමලයගෙ ලැම්බොගිණි
    • හිටපු ඇමතිලගෙ වාහන විකුණල හදපු ඉස්කෝල
    • මාලිමාවෙ පිටරට යාලුවො එවනවයි කියපු ඩොලර්................ :unsure::unsure::unsure::unsure::unsure:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    (1) රාජ්‍ය අංශය පුළුල් ප්‍රතිසන්විදානයකට යන්න බැරි උනා. කරගෙන ගිහිපු ප්‍රතිසන්විදනත් නතර කරා. මේක අනාගතේ අයිත් ලොකු ආර්ථික ප්‍රශ්නයක් වෙනවා. බදු ගෙවන ජනතාවට විශාල බරක් වෙනවා

    (2) කම්කරු නීති රීති වෙනස් කිරීමේ පටන් ආර්ථික ප්‍රතිසස්කරණ නිසි ලෙස ක්‍රියාත්මක කරන බවක් පෙන්නේ නැහැ.

    (3) ඩොලර් බිලියන ගනම් මහජන දේපල රාජපක්ෂලා හොරා කෑවා පෙන්නන බැරි උන. පාරවල්වලින්, හැම project එකකින්ම මහා පරිමනෙන් හොර කෑවා කිව්වා. (එදා එල්ල කරපු චෝදනා සහ අද එල්ලකරන චෝදනා අතර වෙනස බලන්න... කැරම් බෝඩ්, බඩ ඉරිගු අදුරන සමාගමකට දීම ..etc. )

    (4) රටේ බිම් මට්ටමෙන් වැඩ කරන පාටක් පෙනෙනවා අඩුයි.
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    ඒ උනාට
    • උගන්ඩාවෙ සල්ලි
    • රත්තරන් අස්සයො
    • ඩේසි ආච්චිගෙ මැනික් මල්ල
    • චිචියගෙ බල්ලගෙ පවුන් 60 මාලේ
    • ට්‍රිලියන 41 එකේ මහ කජ්ජක් නොවෙන ණය
    • highway වලින් ගසාකාපු සල්ලි
    • නාමලයගෙ ලැම්බොගිණි
    • මාලිමාවෙ පිටරට යාලුවො එවනවයි කියපු ඩොලර්................ :unsure::unsure::unsure::unsure::unsure:
    හරි බන් දැන් ඔය එකක් වත් වෙලා නැති පච කියල හිතමුකෝ.. ඒත් ඉතින් කමක් නෑ නේ අල්ලන්න දෙයක් නෑ නේ.. හැබැයි ඒවගේද දැවැන්ත සංවර්ධනයක් කියල උඩ එකාගේ ඉඳන් ගමේ බෝක්කුව හදන එකා වෙනකම්ම ගහන්න පටන් ගත්තහම.. මේවා අපි ඇස් දෙකට දැක්ක, කාලයක් ප්‍රතිවිපාවිපාක වින්ද දේවල් නේද? මතක නේ පෝලිම්.. නය අරගෙන අරගෙන අන්තිමට රට බන්කොලොත් උනා මතක නැද්ද??
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,870
    10,109
    113
    uyB5105dOQ.jpg
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,177
    24,819
    113
    tracing Geo-location.. ... ...
    ඒ උනාට
    • උගන්ඩාවෙ සල්ලි
    • රත්තරන් අස්සයො
    • ඩේසි ආච්චිගෙ මැනික් මල්ල
    • චිචියගෙ බල්ලගෙ පවුන් 60 මාලේ
    • ට්‍රිලියන 41 එකේ මහ කජ්ජක් නොවෙන ණය
    • highway වලින් ගසාකාපු සල්ලි
    • නාමලයගෙ ලැම්බොගිණි
    • හිටපු ඇමතිලගෙ වාහන විකුණල හදපු ඉස්කෝල
    • මාලිමාවෙ පිටරට යාලුවො එවනවයි කියපු ඩොලර්................ :unsure::unsure::unsure::unsure::unsure:

    ඉවසලා ඉන්න ඒ ඔක්කොම ආපහු අය කරගන්නවා
    බදු ගහලා..
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,630
    1
    5,946
    113
    හරි බන් දැන් ඔය එකක් වත් වෙලා නැති පච කියල හිතමුකෝ.. ඒත් ඉතින් කමක් නෑ නේ අල්ලන්න දෙයක් නෑ නේ.. හැබැයි ඒවගේද දැවැන්ත සංවර්ධනයක් කියල උඩ එකාගේ ඉඳන් ගමේ බෝක්කුව හදන එකා වෙනකම්ම ගහන්න පටන් ගත්තහම.. මේවා අපි ඇස් දෙකට දැක්ක, කාලයක් ප්‍රතිවිපාවිපාක වින්ද දේවල් නේද? මතක නේ පෝලිම්.. නය අරගෙන අරගෙන අන්තිමට රට බන්කොලොත් උනා මතක නැද්ද??

    ඇස් පනාපිට දැක්කනන් පැමිණිලි කරපන්, ජනාධිපති අප්පුවා, ආණ්ඩුව මාලිමාවෙ....

    ඉතින් දැන් ණය ගන්නෙ නැද්ද....
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    (1) රාජ්‍ය අංශය පුළුල් ප්‍රතිසන්විදානයකට යන්න බැරි උනා. කරගෙන ගිහිපු ප්‍රතිසන්විදනත් නතර කරා. මේක අනාගතේ අයිත් ලොකු ආර්ථික ප්‍රශ්නයක් වෙනවා. බදු ගෙවන ජනතාවට විශාල බරක් වෙනවා

    (2) කම්කරු නීති රීති වෙනස් කිරීමේ පටන් ආර්ථික ප්‍රතිසස්කරණ නිසි ලෙස ක්‍රියාත්මක කරන බවක් පෙන්නේ නැහැ.

    (3) ඩොලර් බිලියන ගනම් මහජන දේපල රාජපක්ෂලා හොරා කෑවා පෙන්නන බැරි උන. පාරවල්වලින්, හැම project එකකින්ම මහා පරිමනෙන් හොර කෑවා කිව්වා. (එදා එල්ල කරපු චෝදනා සහ අද එල්ලකරන චෝදනා අතර වෙනස බලන්න... කැරම් බෝඩ්, බඩ ඉරිගු අදුරන සමාගමකට දීම ..etc. )

    (4) රටේ බිම් මට්ටමෙන් වැඩ කරන පාටක් පෙනෙනවා අඩුයි.

    යහපාලන කාලෙ සමහර ලොකු නඩු අහල වරද කාරයො නිදොස් කොට නිදස කරල දුන්නා ,
    දැන් එ නඩු ආයෙ අහන්න බැ ලන්කාවෙ නීතියට අනුව
    එකයි ඔය ඉතුරු වෙච්ච කේස් වලට නඩු දාල අලන්න හදන්නෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,606
    113
    එකමත් එක රටක
    ඩොලර් එක වුණත් 300ට අඩුවෙන් අල්ලගෙන ඉන්නවා.
    GHuc3Ee.png

    සීයා ගද්දි -12
    සියා යද්දී +5.3
    දැන් කයිතන් අවුරුද්දක් ගිහින් 4.8යි

    OClqaXp.png

    ඩොලර් මිලියන 200ක් විතර තිබිල අවුරුදු දෙකකින් $බිලියන 5.99ක් කරල දීල දැන් අවුරුද්දක් වෙන්න එනව $ බිලියන 6.1යි .

    rjs0SV6.png

    අවංකව කියපල්ලා දැන් ජෙප්පෝ ආණ්ඩු පිහිටුවලා අවුරුද්දක් වෙන්නත් ළඟයි. දැනට රටේ ආර්ථිකය, සාමාන්‍ය ජන ජීවිතය වගේ දේවල් ගැන හිතුවාම යම් ස්ථාවර ගතියක් පේනවා නේද?
    ඔව් බන් පට්ට ස්ථාවරයි . .
    Avishka Fernando ගේ T20 Average එක වගේ ස්ථාවරයි . . එකම තැනමයි :ROFLMAO: :ROFLMAO:
    හැබැයි මුන් හැම එකාම කලින් ආණ්ඩුවේ ඒවා උන්ගේ ආණ්ඩුව කර කියල කියන්න ගිහින් දවස ගානේ නානවා .
    ඊට පස්සේ අත්පුඩියක් ඉල්ලනවා :ROFLMAO:

    Last edited:

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    ඇස් පනාපිට දැක්කනන් පැමිණිලි කරපන්, ජනාධිපති අප්පුවා, ආණ්ඩුව මාලිමාවෙ....

    ඉතින් දැන් ණය ගන්නෙ නැද්ද....
    ඉතින් හුත්තිගෙ පුතෝ ඔය සමහර ඒව වෙන උන් කියපුව නෙමෙයි. අප්පොච්චගෙ සනුහරේ උන්ම උසාවි වල කියපුව.
     
    • Haha
    Reactions: Rick Sanchezz

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    ඇස් පනාපිට දැක්කනන් පැමිණිලි කරපන්, ජනාධිපති අප්පුවා, ආණ්ඩුව මාලිමාවෙ....

    ඉතින් දැන් ණය ගන්නෙ නැද්ද....
    ඒවනේ බන් නය.. නය නම් නය ට්‍රිලියන.... දැන් මේ හූනු බෙටි නය වගේද ඒවා... ගමේවිතරක් නෙමේ අල්ලපු ගමේත් පොඩියට කන්ස්ට්‍රක්ශන් කරපු ඩබල ඒකාලේ ඉක්මනින්ම හාර්ඩ්වෙලාර් අදිපතිලා උනා වැලි පොලවල් එක්කම.. ඒදවස් වල උන යෝධ සංවර්දනයට උදවු කරලා..
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,136
    9,435
    113
    අධිකරණය , පොලීසිය සුද්ද වෙන බව පේනව,
    ආන්ඩුවෙ ප්‍රභලයො මැදිහට් වෙලා කරන මහා පරිමාන වන්චා සිද්ද වෙන්නෙ නෑ
    රාජ්‍ය සේවය ටික ටික හරි පාරට එනව

    වැදගත්ම දේ මුන් ආව ගමන් රට සමාජවාදී ආථික මගුල් කරන්න ගිහිල්ල හෑවෙ නෑ

    මට නන් මේ යන විදිහ ශේප්
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,630
    1
    5,946
    113
    ඉතින් හුත්තිගෙ පුතෝ ඔය සමහර ඒව වෙන උන් කියපුව නෙමෙයි. අප්පොච්චගෙ සනුහරේ උන්ම උසාවි වල කියපුව.

    උබගෙ අම්ම "හුත්ති" උනාට මගෙ අම්ම එහෙම නැ. ඒක හින්දා උබ හුත්තිගෙ පුතෙක් උනාට මම එහෙම නැ 🤪🤪

    උසාවියෙ කිවුවනන් නඩු අහල දඩුවම් කරයි අපිට මොකෝ

    එදාවෙල කන්න නැති හිගන ඩෝබියා ෆෝම් උනා නේද 🤪🤪
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    හරි බන් දැන් ඔය එකක් වත් වෙලා නැති පච කියල හිතමුකෝ.. ඒත් ඉතින් කමක් නෑ නේ අල්ලන්න දෙයක් නෑ නේ.. හැබැයි ඒවගේද දැවැන්ත සංවර්ධනයක් කියල උඩ එකාගේ ඉඳන් ගමේ බෝක්කුව හදන එකා වෙනකම්ම ගහන්න පටන් ගත්තහම.. මේවා අපි ඇස් දෙකට දැක්ක, කාලයක් ප්‍රතිවිපාවිපාක වින්ද දේවල් නේද? මතක නේ පෝලිම්.. නය අරගෙන අරගෙන අන්තිමට රට බන්කොලොත් උනා මතක නැද්ද??
    අනුර කොටා ණය ගත්තේ නැද්ද ? මහා උජාරුවෙන් stage වල ණය ගනිපු එක ගැන කියෙව්වේ නැද්ද ?පචයට අනුව මේක සොච්චම් ණයක් 🤌

    ------ Post added on Aug 21, 2025 at 7:18 PM

    ------ Post added on Aug 21, 2025 at 7:19 PM

    ------ Post added on Aug 21, 2025 at 7:21 PM
     
    • Like
    • Haha
    Reactions: AKI-SL and Asmodeus

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    අනුර කොටා ණය ගත්තේ නැද්ද ? මහා උජාරුවෙන් stage වල ණය ගනිපු එක ගැන කියෙව්වේ නැද්ද ?පචයට අනුව මේක සොච්චම් ණයක් 🤌

    ------ Post added on Aug 21, 2025 at 7:18 PM

    ------ Post added on Aug 21, 2025 at 7:19 PM

    ------ Post added on Aug 21, 2025 at 7:21 PM

    ඒවනේ බන් නය.. නය නම් නය ට්‍රිලියන.... දැන් මේ හූනු බෙටි නය වගේද ඒවා... ගමේවිතරක් නෙමේ අල්ලපු ගමේත් පොඩියට කන්ස්ට්‍රක්ශන් කරපු ඩබල ඒකාලේ ඉක්මනින්ම හාර්ඩ්වෙලාර් අදිපතිලා උනා වැලි පොලවල් එක්කම.. ඒදවස් වල උන යෝධ සංවර්දනයට උදවු කරලා
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    ඒවනේ බන් නය.. නය නම් නය ට්‍රිලියන.... දැන් මේ හූනු බෙටි නය වගේද ඒවා... ගමේවිතරක් නෙමේ අල්ලපු ගමේත් පොඩියට කන්ස්ට්‍රක්ශන් කරපු ඩබල ඒකාලේ ඉක්මනින්ම හාර්ඩ්වෙලාර් අදිපතිලා උනා වැලි පොලවල් එක්කම.. ඒදවස් වල උන යෝධ සංවර්දනයට උදවු කරලා
    දැන් මේ වලක් වහනවා , ටැප් එකක් අරිනවා වගේද ඒ කාලේ කරපුවා ..🤌