කෙලෙස් ගිනි නිවන කරණීය මෙත්ත සූත්රය
ඉපලෝගම මච්චාගම
ඉසිපතන චිත්ත සමාධි යෝගාශ්රමයේ
මැල්ලවගෙදර සමණ ධම්ම හිමි
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
කුම්භූපමං කාය මිමං විදිත්වා
නගරූපමං චිත්තමිදං ඨපෙත්වා
යෝධෙථ මාරං පඤ්ඤාවුධේන
ජීතංච රක්ඛේ අනිවේස නෝසියා
ධම්මපදය බෞද්ධ අත්පොතේ චිත්ත වග්ගයට අයත්...