___________________________තෝරා සාන්________________________
ලෝක සිනමාවේ ගින්ස් වාර්තා තැබූ චිත්රපට රාශියක් තිබේ. මේ අතරින් දීර්ඝතම චිත්රපට මාලාව ලෙස ගැනෙන ‘Tora - San’ චිත්රපට මාලාව නැරැඹීමේ දුර්ලබ අවස්ථාව ශ්රී ලාංකිකයන්ට තිළිණ කිරීමට ස්වාධීන රූපවාහිනිය පසුගිය ඉරිදා (26 වැනිදා) කටයුතු...