බුද්ධානුස්සති භාවනාව සඳහා වටිනා ඇප් එකක්.
බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ සම්බුදුගුණ නිතර නිතර මෙනෙහි කිරීම එනම්, බුද්ධානුස්සති භාවනාව, නිවන සාක්ෂාත් කිරීම පිණිස හේතුවන බවයි.
මෙම මෙවලම බුද්ධානුස්සති භාවනාව ආරම්භ කිරීම සදහා මනා පිටිවහලක් වනු ඇත. බුද්ධානුස්සති භාවනාව නිසා ඔබට මේ ආත්මයේදී පහත...