1. emoboy

    නිළ නොවන ඡන්ද ප්‍රතිඵලය

    අනුර කුමාර 43%යි සජිත් ප්‍රේමදාස 34%යි රනිල් වික්‍රමසිංහ 15%යි
  2. emoboy

    මචං මේ දැන් උන සිද්ධියක්

    ඕක්. Okay. හා.
  3. emoboy

    මචං මේ දැන් උන සිද්ධියක්

    ඔව් ඇත්ත. ඉස්සරහට එන්න එන්න හොදයි කියල කියන්න බෑ තමා
  4. emoboy

    මචං මේ දැන් උන සිද්ධියක්

    අපේ ගෙදරට සමහර දවස් වලට ආච්චි කෙනෙක් ඇවිල්ල කතා කර කර ඉදල යනව අවුරුදු 80ක් වගේ මම හිතන්නෙ. අද ඡන්දෙ දාන්න ගිහිල්ල සජිත්ටලු දැම්ම. මම ඉතින් ජොලියට වගේ කියාගෙන ගියා සජිත් හොරා කියල. උත්තරය -: අපිට මොකෝ හොරකන් කෙරුවත්. කාට හරි ඡන්දෙ දෙන්නත් එපැයි. මෙතනින් එහාට කිසිත් නොකියමි.
  5. emoboy

    මේ පාර ඡන්ද භාවිතය පහළ මට්ටමක

    2 පසු වන විට 60%ක් පමනයි. On shit no no nooooooo සජිත් එන්න හදන්නෙ.......
  6. emoboy

    මේ පාර ඡන්ද භාවිතය පහළ මට්ටමක

    Not good. At least should be 65% by now. සජිත් එනව ඒ කියන්නෙ. නෝ අනුරට
  7. emoboy

    මේ පාර ඡන්ද භාවිතය පහළ මට්ටමක

    අනූර 50%+ ගන්න වෙන්නෙ නෑ. 45- 48% වගේ තමා
  8. emoboy

    මේ පාර ඡන්ද භාවිතය පහළ මට්ටමක

    Yeah. සජිත් going to win
  9. emoboy

    මේ පාර ඡන්ද භාවිතය පහළ මට්ටමක

    හැම පක්ශෙටම එච්චර තමා
  10. emoboy

    මේ පාර ඡන්ද භාවිතය පහළ මට්ටමක

    දවල් 12 වෙනකොටත් ගොඩක් දිස්ත්‍රික්ක 20%-25% අතර. Not good
  11. emoboy

    Pravesha.lk Train Booking Help

    කොහොමද ගන්නෙ
  12. emoboy

    NPP එකේ රැ්වීම්වල සෙනග ඉන්න හැටි

    එකෙන්ම. මහින්දට ගියා. ගෝඨට ගියා. දැන් ඒ ඔක්කොම කෙලවනව කියල දැන ගත්තට පස්සෙ. කෙලෙවුවටත් පස්සෙ ආ‍යේ එයාලටම දෙන්න ඕන කියලද කියන්නෙ? ආයෙ යූන්පී කියලත් වැඩක් නෑනෙ. හම්බ උන ආණ්ඩු වල කරපු විදිහ දැක්කනෙ. එක ආණ්ඩුවයි ආයෙ ශ්‍රීලංකන් පක්ෂෙ සෙට් එක. හදන්න ඕන කම තිබ්බ නං පොඩ්ඩක් හරි මෙලහට කරල. ඒ නිසා මීට...

    No contents