අනුර දින්නට රට කැද හැලියක් වෙන්න පුළුවන් ප්රවණතාව වැඩි මහ මැතිවරණයේදි බහුතරය හරියට ගන්න බැරි උනොත්. 2022ට වඩා ලොකු අවුලක් එන්න පුළුවන්.
එක එක්කෙනාට බෝලෙ පාස් කර කර ඉදි. අර කලින් සෙට් එක එයාලගෙ වැඩේ දිගටම කරගෙන යයි. රට හදන එක අමතක වෙයි.
රට ස්ථාවර කරන්න නං දේශපාලනය ස්ථාවර වෙන්න ඕන එහෙම නැති...