You are going to from trouble to another trouble by watching them. කබලෙන් ලිපට වැටුන වගේ. ඔතෙන්ට ගියා කියල හොදක් උබට අහන්න වෙන එකක් නෑ හොද ටිකක් ඇතුලෙ mix වෙලා කරදර ගොඩක් කියයි. එච්චරයි වෙන්නෙ. මේ වෙලාවෙ හොදම දේ be religious little bit. ආගමට දහමට weight එක දෙන්න. Solution එක විදිහට අන්තිමට කොහෙ...