NPP එකේ රැ්වීම්වල සෙනග ඉන්න හැටි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    Bus පොලීමයි මල්ලි සෙනග නැති වෙයි ද ඉතින් රැස්වීම් වලට🤣🤣

    ඔයා බස් එහෙම යාළුවෝ දුන්න ඒවා හොදේ♥️
    ඔය එන අඩුකුලේ ජෙප්පොන්ට තුන් වේලම කන්න දෙන්නෙ යාළුවෝ හොදේ🤩
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    rEPYhHE.png

    5fg2xK6.jpeg

    xoxMmX6.gif
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    Bus පොලීමයි මල්ලි සෙනග නැති වෙයි ද ඉතින් රැස්වීම් වලට🤣🤣

    ඔයා බස් එහෙම යාළුවෝ දුන්න ඒවා හොදේ♥️
    ඔය එන අඩුකුලේ ජෙප්පොන්ට තුන් වේලම කන්න දෙන්නෙ යාළුවෝ හොදේ🤩

    ඊයා බං මොකෝ මේ ආරම්භක රැලියේ විඩියෝස් තාම දන්නේ. :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    ඊයා බං මොකෝ මේ ආරම්භක රැලියේ විඩියෝස් තාම දන්නේ. :lol:
    ඇයි මේ අඩුකුලේ ජෙප්පෝ බස් වලින් නෙවෙයි ද අද්දලා තියෙන්නේ
     
    • Like
    Reactions: AKI-SL

    thomian

    Well-known member
  • May 20, 2011
    12,674
    17,838
    113
    බස් දාලා සෙනග ඇද්දා කියලා ජෙප්පෝ වැලලෙන්න හැදුවා නෙද ඉස්සර 😁😁😁
     
    • Haha
    Reactions: 2osama and KDH

    RaVa

    Active member
  • Jan 29, 2016
    374
    169
    43
    Bus පොලීමයි මල්ලි සෙනග නැති වෙයි ද ඉතින් රැස්වීම් වලට🤣🤣

    ඔයා බස් එහෙම යාළුවෝ දුන්න ඒවා හොදේ♥️
    ඔය එන අඩුකුලේ ජෙප්පොන්ට තුන් වේලම කන්න දෙන්නෙ යාළුවෝ හොදේ🤩

    මැයි රැලිය පම්කො
     
    • Like
    Reactions: harshana123

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    මයින්ද මාත්තියානම් ඉස්සර සෙනග ඇද්දෙ CTB බස් වලින්
    මයින්ද මාත්තියාටවත් , එයැයිගෙ යාලුවොන්ටවත් බස් වලට වියදම් වුනෙ නෑ

    මයින්ද මාත්තිය ආවෙ Airforce chopper වලින් ඒවටත් වියදමක් නෑ
    අපේ පින් ජනාධිපති උත්තමයත් එහෙමයිනෙ

    එයැයි සා-ගල බලන්ට මාතර යන්නෙත් chopper එකෙන්ය කියනවානේ
     
    Last edited:

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    ඇයි මේ අඩුකුලේ ජෙප්පෝ බස් වලින් නෙවෙයි ද අද්දලා තියෙන්නේ
    458931449_827847676170252_8319497019938142168_n.jpg

    බස් පෝලින් නෙවෙයි බං ඔපරේශන් පෝලිමට මොකද කරන්නේ
     
    • Sad
    Reactions: ElaBaba

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    Bus පොලීමයි මල්ලි සෙනග නැති වෙයි ද ඉතින් රැස්වීම් වලට🤣🤣

    ඔයා බස් එහෙම යාළුවෝ දුන්න ඒවා හොදේ♥️
    ඔය එන අඩුකුලේ ජෙප්පොන්ට තුන් වේලම කන්න දෙන්නෙ යාළුවෝ හොදේ🤩

    මචන් පොඩ්ඩක් තේරුම් ගන්න, මොඩයෙක් වගේ හැසිරෙන්න එපා.

    ජේවිපේ සංකල්පවල පුද්ගලික වාහන කියල දෙයක් නෑ. එතකොට මේ වගේ ගෙවල් පැත්තේ තීයෙන මීට්න් එකකට (හිතන්නකො හන්දියේ මීටින් එකක් කියලා) කට්ටිය එන්නේ මෙහෙම බස් හයර් කරන්. ඒකයි මේ. නැතුව මේ පිට ගම්වලින් පොවල, සල්ලි දීලා ගෙනාපු අය නෙවී. පොදු ප්‍රවාහනය, පොදු වාහන කියන එක ජෙවීපේ එකේ ජානවලම තියෙන දෙයක්. :yes: :yes:

    🤭🤭
     
    • Haha
    Reactions: krisco and 2osama

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    මචන් පොඩ්ඩක් තේරුම් ගන්න, මොඩයෙක් වගේ හැසිරෙන්න එපා.

    ජේවිපේ සංකල්පවල පුද්ගලික වාහන කියල දෙයක් නෑ. එතකොට මේ වගේ ගෙවල් පැත්තේ තීයෙන මීට්න් එකකට (හිතන්නකො හන්දියේ මීටින් එකක් කියලා) කට්ටිය එන්නේ මෙහෙම බස් හයර් කරන්. ඒකයි මේ. නැතුව මේ පිට ගම්වලින් පොවල, සල්ලි දීලා ගෙනාපු අය නෙවී. පොදු ප්‍රවාහනය, පොදු වාහන කියන එක ජෙවීපේ එකේ ජානවලම තියෙන දෙයක්. :yes: :yes:

    🤭🤭
    459084653_533435412538031_3165381462815882682_n.jpg
     
    • Haha
    Reactions: vibhashana

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    458931449_827847676170252_8319497019938142168_n.jpg

    බස් පෝලින් නෙවෙයි බං ඔපරේශන් පෝලිමට මොකද කරන්නේ
    JVP එකේ පක්ෂ අරමුදලේ තියෙන සල්ලි වලින් අඩුම 100 කට හරි ආධාර කරන්න කියපන් කෝ
     
    • Haha
    Reactions: Jack London

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    මේපාර ජේවීපී ගවයොන්ට චන්දෙ දීලා රටම හාන හැටි බලන් ඉන්න ආසයි :ROFLMAO:
    ආහ් ආහ්... කලින් හිටපු කොළ පාට නිල් පාට බලේට ආපු ඔක්කොම අවුරුදු ගාණක් තිස්සෙ රට සුරපුරයක් කරලනෙ. ඒකට මිනිස්සු කැමති නැති නිසා රට කෙල වෙන්න ජීවීපී එකට දෙනව‍. ආයෙ අමුත්වෙන් කෙල වෙන්න දෙයක් නෑ. කොහොමත් කෙල වෙලා තියෙන්නෙ. තව කෙල උනා කියල වෙනසක් නෑ. එහෙමයි කියල කෙලවපු පොරවල් වලටම දෙන්න ඕන හෙහ් හෙහ්
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    JVP එකේ පක්ෂ අරමුදලේ තියෙන සල්ලි වලින් අඩුම 100 කට හරි ආධාර කරන්න කියපන් කෝ
    හොරා කන උන්ට කන්න එපා කියන්න අමාරුවෙයිද? :rolleyes:
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    Bus පොලීමයි මල්ලි සෙනග නැති වෙයි ද ඉතින් රැස්වීම් වලට🤣🤣

    ඔයා බස් එහෙම යාළුවෝ දුන්න ඒවා හොදේ♥️
    ඔය එන අඩුකුලේ ජෙප්පොන්ට තුන් වේලම කන්න දෙන්නෙ යාළුවෝ හොදේ🤩

    ඌහ්.... ඕකේ. රනිල ගෙ සජිත් ලගෙ රැස්වීම වලට මිනිස්සු ආදරෙන් එයාලම වියදම් කරගෙනනෙ එන්නෙ රටට ආදරේ නිසා. එයල බස් අදින්නෙම නෑ. බත් පැකට් එකක්වත් දෙන්නෙ නෑ. රටට ආදරේ මිනිස්සු සජිත් ට රනිල්ට චන්දෙ දෙන්න එයාලම වියදම් කරගෙන බත් බැදගෙන කලින් දවසෙ ඉදන් පැල් බැදගෙන එන්නෙ. ඔව් ඔව්. ජේවීපී විතරයි බස් අදින්නෙ හෙහ් හෙහ්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    ඌහ්.... ඕකේ. රනිල ගෙ සජිත් ලගෙ රැස්වීම වලට මිනිස්සු ආදරෙන් එයාලම වියදම් කරගෙනනෙ එන්නෙ රටට ආදරේ නිසා. එයල බස් අදින්නෙම නෑ. බත් පැකට් එකක්වත් දෙන්නෙ නෑ. රටට ආදරේ මිනිස්සු සජිත් ට රනිල්ට චන්දෙ දෙන්න එයාලම වියදම් කරගෙන බත් බැදගෙන කලින් දවසෙ ඉදන් පැල් බැදගෙන එන්නෙ. ඔව් ඔව්. ජේවීපී විතරයි බස් අදින්නෙ හෙහ් හෙහ්

    උබ ඒ දවස් වල ගෝඨාභය ට කඩේ ගිය එකෙක් නේද🤦

    දැන් හැව ගලවලා සතා මාරු වෙලා ද🤣🤣
     
    • Like
    Reactions: AKI-SL

    chalaka nuwan

    Well-known member
  • Jun 14, 2011
    617
    549
    93
    මේපාර ජේවීපී ගවයොන්ට චන්දෙ දීලා රටම හාන හැටි බලන් ඉන්න ආසයි :ROFLMAO:

    තමන්ගෙ අපේක්ෂකය පරාද උනාම රටට කෙල වෙනකන් බලන් ඉන්න අඩු කුලේ වේසිගෙ පුතාල 🥵