1. S

    FL_Studio_v.20.0.3.532

    මෙන්න music හදන අයට මගෙන් පොඩි තෑග්ගක් .. FL ස්ටුඩියෝ අලුත්ම වර්ෂන් එක :lol::lol: මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පාස්වර්ඩ් එක - studio https://www.file-upload.com/drfjysz0dy5h
  2. S

    Singapore_FREE

    thank you thank you
  3. S

    Singapore_FREE

    . . . . . . . . . . යාලුවනේ , මගේ youtube page එක subscribe කරලා සපෝර්ට් එක දුන්නු ඕගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුති.. මමයි මගේ අයියයි සිංගප්පුරුවේ Broadcast සම්බන්දව පැවැත්වෙන BroadcastAsia Exhibition එකට හැම අවුරුද්දෙම යනවා.Broadcast සම්බන්ධව ලෝකේ ගොඩක් රටවල් වලින් කට්ටිය එතනට එනවා.එහෙදි තිබ්බ...
  4. S

    youtube_Channel_help

    . . . . . . . l . . . මචංලා පොඩි උදව්වක් ඕනේ..මගේ youtube channel එක subscribe කරලා මට පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ...බැරිනම් බැන බැන ගියත් කමක් නෑ ...තරහක් නෑ හිතේ...තැන්කු හැමෝටම www.youtube.com/channel/UCqILJYfJcP5QqyDtjkepUlA?sub_confirmation=1
  5. S

    පොඩි_උදව්වක්

    Thank you.support kala hemotama 😉😉
  6. S

    පොඩි_උදව්වක්

    ? ? ? ? ? ? ? ? ? මං පොඩි Advertising Agency එකක් පටන් ගත්තා යාලුවෙක් එක්ක.මගේ FB page එකට like එකක් දාලා support එකක් දෙනවද පින්වතුනි ..දාන්න බැරිනම් එත් කමක් නෑ ..තරහක් නෑ හිතේ ....ඔබලාට ජයින් ජයම විවා පුතිලා ...... http://fb.me/jookboxmedia http://fb.me/highway.lk
  7. S

    රෝයි ද සිල්වා මහතාට නිවන් සුව

    රෝයි ද සිල්වා මහතාට නිවන් සුව අද දින අප අතරින් සමුගත් ප්‍රවීන රංගන ශිල්පී හා සම්මානනීය අධ්‍යක්ෂක රෝයි ද සිල්වා මහතාට නිවන් සුව ලැබේවා .....මේ දක්ෂයන්ගේ සමු ගැනීමේ කාලයයි :(:(:(
  8. S

    Payoneer උදව්

    payoneer atm මචන්...මන් payoneer atm කාඩ් එකක් ඇප්ලයි කලා .සතියෙන් බඩු ගෙදරටම අවා.මන් hnb atm එකකින් සල්ලි ගත්තා .රු 200ක් කැපුනා බැංකු charges ...මටනම් ඒ කරමේ ඔකේ..
  9. S

    බබා ඩිලිවරි රෝහල් ගාස්තු

    පුලුවන්නම් ඩොක්ටර් නිශේන්ද්‍ර කරුණාරත්&# මචන් නයින් වෙල්ස් යන්න එපා..මගේ යාලුවෙක් ගිහින් ...බල්ලෙක්ට වගේ සලකල තියෙන්නේ...මගේ දුව හම්බ උනා දැන් මාසයයි ...මන් ගියේ ලංකා හොස්පිටල් ...ලක්ෂ 215000 ක් විතර ගියා...සීසර් කරපු නිසයි එච්චර...පුලුවන්නම් ඩොක්ටර් නිශේන්ද්‍ර කරුණාරත්න හම්බ වෙන්න ...එයා තමයි...
  10. S

    Vivo Phones

    man pawicjhchi karanwa man pawichchi karanwa v9 eka.patta.matanam hondatama shape..49 kata gatte..
  11. S

    Vivo_V9_Phone

    Man gatta.49500k una.patta phone eka.:D
  12. S

    Vivo_V9_Phone

    scurvy අයියේ අපිට ඇපල් ගන්න වත්කමක් නෑනේ ....
  13. S

    Vivo_V9_Phone

    තාම දන්නේ නෑ ..28 ද කොහෙද මෙහේ රිලීස් වෙන්නේ ..
  14. S

    Vivo_V9_Phone

    කට්ටිය මේක ගැන මොකද හිතන්නේ?මන් විවෝ බ්‍රෑන්ඩ් එක ගැන අහලා නෑ.අදහස් ටිකක් දෙන්නකෝ .... තැන්කු CAMERA Primary Dual: 16 MP + 5 MP, f/2.0, phase detection autofocus, dual-LED flash Video 2160p@30fps, 1080p@30fps Secondary 24 MP, f/2.0, 1080p
  15. S

    මේ Voice effect එක​

    machan,oka effects ekak neme..machado thama oya voice karanne.oka eyage eththama voice eka..man eya voice karana thanak indala thiyenwa.eya mage ayyage studio eke voice karanawa...patta... take 1yi 2yi ganne..supirima weddek... :D
  16. S

    RENT_WARAGODA_HELP

    ලොකු උදව්වක් ඕනේ.කැලණියේ වරාගොඩ පැත්තේ කාමර 2 ,බාත් රූම් 2ක ගෙයක් කුලියට ගන්න තැනක් දන්නවද?මගේ cousin අයියාගේ තාත්තට බයිපාස් එකක් කළා ...ඉතින් තාත්තට වෙනම බාත් රූම් 1ක් දෙන්න ඕනේ ...පල්ලෙහා තට්ටුවක් වගේ තමා බලන්නේ....දන්නා කවුරුහරි ඉන්නවනම් නම්බර් එකක් inbox කරන්න.ලොකු උදව්වක්..4ක් නවතිනවා...
  17. S

    Best life paiya

    මං දන්න විදිහට MBSL එක ගත්තේ බෙස්ට් ලයිෆ් එකෙන්...... :oo:
  18. S

    Best life paiya

    අපෝ මචං ...මං ඔය සීන් එක කරන්නේ නෑ .
  19. S

    Best life paiya

    මෙන්න බලන්න බෙස්ට් ලයිෆ් කොම්පැනි එකේ වී&#349 මෙන්න බලන්න බෙස්ට් ලයිෆ් කොම්පැනි එකේ වීඩියෝ එක ....මේකේ හැටියටනම් මේකේ සබ් කොම්පැනි වර්ග ගොඩක් තියෙනවා....... :baffled: csqoFlMCe80
  20. S

    Best life paiya

    මචං මෙයාලා පහුගිය 19 වෙනිදා කතරගම කිරිවෙහෙරේ පුජාවක් සුවඳ දුම් පුජාවක් කෙරුවා...මමත් ගියා මගේ යාලුවෙක් එක්ක.....පින් අතේ වැඩත් කරනවා..... :P RZ6hHrZ7mZ8 හැම අවුරුද්දෙම මියුසිකල් එකකුත් කරනවා......මං ඔය දෙකටම ගියා...හැබැයි මගේ යාළුවා මට බැඳෙන්න කියලා කවදාවත් කියලත් නෑ ,බල කරලාත් නෑ .....එයා...

    No contents