Singapore_FREE

sameensilva

Active member
  • May 24, 2011
    541
    190
    43
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    යාලුවනේ , මගේ youtube page එක subscribe කරලා සපෝර්ට් එක දුන්නු ඕගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුති..
    මමයි මගේ අයියයි සිංගප්පුරුවේ Broadcast සම්බන්දව පැවැත්වෙන BroadcastAsia Exhibition එකට හැම අවුරුද්දෙම යනවා.Broadcast සම්බන්ධව ලෝකේ ගොඩක් රටවල් වලින් කට්ටිය එතනට එනවා.එහෙදි තිබ්බ දේවල් ටිකක් මන් ඔයාලට අරන් ආවා ..හොදනම් බුම්ප් එකක් දීලා යන්න.subscribe කරලා සපෝර්ට් එකකුත් දෙන්න.