1. *maheshi*

    රුපියල් කෝටි 200 ක් !!!!

    මම මගේ Dream එකට යන්න මේ සල්ලි වලින් 75%ක්ම යොදවනවා...:):):)
  2. *maheshi*

    හංගමු ද?~Partition

    thanx 4 info rep+ add
  3. *maheshi*

    අන්තිමට ඇඬුවෙ කවද්ද....?

    හ්ම්...:dull: කොහොම හරි අමතක කරන්න....
  4. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    :confused::confused::confused::lol::lol:
  5. *maheshi*

    අන්තිමට ඇඬුවෙ කවද්ද....?

    අනේ නෑ එහෙම දෙයක් නම් උනේ නෑ... :rofl::rofl:
  6. *maheshi*

    අන්තිමට ඇඬුවෙ කවද්ද....?

    ඇයි මොකක්ද ඔයා කරලා තිබුන පව?? ඔනම දෙයක් ඕනවට වඩා හිතුවම දුක වැඩි තමයි...හොදම දේ ඒ ගැන හිතන්නේ නැතුව ඉන්න එක...
  7. *maheshi*

    අන්තිමට ඇඬුවෙ කවද්ද....?

    ලගදි අඩපු දවසක් නම් මතක් වෙන්නේ නෑ... කොහොමත් හුග කාලෙකින් අඩන්න තරම් නම් දෙයක් උනේ නෑ...
  8. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    රට්ටු කියන ඒවා වීශ්වාස කරන්න එපා මල්ලි :oo::oo:
  9. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    මම දැන් කියපු පන්ඩිත කතාව මොකක්ද මල්ලියෝ :rofl:
  10. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    මම නෙමෙයි නේ ඔයා බැන්දා කියලා කියලා තිබුනේ!! :no:
  11. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    කමෙන්ට්ස් වලින් වයස කියන්න පුලුවන්ද? :dull::dull::dull:
  12. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    ඒක ඉතින් කියපු කෙනාගෙන් තමයි අහන්න වෙන්නේ.... :rofl:
  13. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    අපොයි 26ක් වෙලා තාම තනිකඩයි ද???? හරි නම් දැන් බැදලා ඉන්න ඕනනේ...:dull:
  14. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    මේන්න වැරදිමක් වෙලා ඔයා මට අක්කා කිව්වේ දැන් වයස 50 කියලා හිතලද? :baffled::baffled: එහෙනම් ඔයාගේ වයස දැන් 45ක් වත් ඇති නේ..එහෙනම් මම අක්කා නෙමෙයි... ඔයාට දුව වෙන්නේ....:P:P:P:P:P
  15. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    ඒක තමයි සමහරු අපිට අක්කා කිව්වට කවුද දන්නේ අපිටත් වඩා ඒ අය වයසද කියලා... :P:P:P
  16. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    නැ කවුද කිව්වා මාලිංග ‍පහුගිය දවස් ටිකේ පෙන්න හිටියේ නැත්තේ බැදපු නිසා කියලා මම හිතුවා ඒක ඇත්ත වෙන්න ඇති කියලා...
  17. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    අපෝ උත්‍තරේ නම් නෑ කියන එක.... අනික එහෙම වෙන්න තාම අදහසක් නොමැත....තව අවුරුදු 5කින් වගේ ඕක ඇහුවනම් ඔව් කියන්න පුලුවන් වෙයි... :rofl:
  18. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    අත්දැකිමෙන් වගේ කිව්වේ...... :rofl::rofl::rofl:
  19. *maheshi*

    ~කවුද~බඳින්නේ~

    මාලිංග ඒ කියන්නේ බැන්දද? :rofl::rofl: හොදයි නේ....
  20. *maheshi*

    laptop.lk එකෙ පස් පාගන්න එපා

    :yes::yes::yes::yes::yes::yes:

    No contents