~කවුද~බඳින්නේ~

Who's First ?????

  • Total voters
    196
  • Poll closed .

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම නෙමෙයි නේ ඔයා බැන්දා කියලා කියලා තිබුනේ!! :no:

    මං දැක්ක විදියට ඔයා විතරයිනෙ කියල තිබුණෙ :rofl:
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    ඒක තමයි මනුෂ්‍ය ‍ස්වභාවය. පොඩි කාලෙදි කැමති ලොකු වෙන්න. ඊට පස්සෙ කැමති පොඩි වෙන්න.

    අනිවා මන් අහලා තියෙනවා අවුරුදු 18 වෙනකම් කස්ටිය වයස වැඩි කරලා කියනවලු.
    18න් පස්සේ වයස ගානටම කියනවලු 23 විතර වෙනකම්.
    23න් පස්සේ කියන්නේ 23යි මාස 4යි, 24 මාස 2යි අන්න එහෙමලු..
    26න් පස්සේ ඉතින් කියන්නේ 25යි කියලලු..

    ගැණු අයගේ නම් 45 විතර වෙනකොට වයස 38 විතර වෙනකම් බහිනවලු..
    මං නෙවෙයි රට්ටු කියන්නේ..
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    අනිවා මන් අහලා තියෙනවා අවුරුදු 18 වෙනකම් කස්ටිය වයස වැඩි කරලා කියනවලු.
    18න් පස්සේ වයස ගානටම කියනවලු 23 විතර වෙනකම්.
    23න් පස්සේ කියන්නේ 23යි මාස 4යි, 24 මාස 2යි අන්න එහෙමලු..
    26න් පස්සේ ඉතින් කියන්නේ 25යි කියලලු..

    ගැණු අයගේ නම් 45 විතර වෙනකොට වයස 38 විතර වෙනකම් බහිනවලු..
    මං නෙවෙයි රට්ටු කියන්නේ..

    :lol:
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    අනිවා මන් අහලා තියෙනවා අවුරුදු 18 වෙනකම් කස්ටිය වයස වැඩි කරලා කියනවලු.
    18න් පස්සේ වයස ගානටම කියනවලු 23 විතර වෙනකම්.
    23න් පස්සේ කියන්නේ 23යි මාස 4යි, 24 මාස 2යි අන්න එහෙමලු..
    26න් පස්සේ ඉතින් කියන්නේ 25යි කියලලු..

    ගැණු අයගේ නම් 45 විතර වෙනකොට වයස 38 විතර වෙනකම් බහිනවලු..
    මං නෙවෙයි රට්ටු කියන්නේ..

    රට්ටු කියන ඒවා වීශ්වාස කරන්න එපා මල්ලි :oo::oo:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    රට්ටු කියන ඒවා වීශ්වාස කරන්න එපා මල්ලි :oo::oo:
    අලෝ කොහොමද ඉතින්.ඔයා අර පටන් ගන්නව කිව්ව අලුත් වැඩෙ තාම පටන් ගත්තෙ නැද්ද ??????:):)
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    කරුනික දැනුම් දිමයි.මලිංග සහොදරයාගේ නිවසේ විදුලිය විසන්දි වූ බැවින් තව සුලු මොහොමතකින් ඔහු නැවතන් සම්බන්ද වන බව කරුනාවෙන් සලකන්න...;););)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කරුනික දැනුම් දිමයි.මලිංග සහොදරයාගේ නිවසේ විදුලිය විසන්දි වූ බැවින් තව සුලු මොහොමතකින් ඔහු නැවතන් සම්බන්ද වන බව කරුනාවෙන් සලකන්න...;););)

    :lol::lol: අර එවන්න හැදුව වයිරස් එක නැවත එවන්න. දැන් විදුලිය පැමිණීයා :lol::lol: (ඔබතුමා චැට් එකේ නැහැනෙ)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනිවා මන් අහලා තියෙනවා අවුරුදු 18 වෙනකම් කස්ටිය වයස වැඩි කරලා කියනවලු.
    18න් පස්සේ වයස ගානටම කියනවලු 23 විතර වෙනකම්.
    23න් පස්සේ කියන්නේ 23යි මාස 4යි, 24 මාස 2යි අන්න එහෙමලු..
    26න් පස්සේ ඉතින් කියන්නේ 25යි කියලලු..

    ගැණු අයගේ නම් 45 විතර වෙනකොට වයස 38 විතර වෙනකම් බහිනවලු..
    මං නෙවෙයි රට්ටු කියන්නේ..

    රට්ටු එහෙම කියුවට ඔයාගෙ අදහස කොහොම ද ඒ ගැන? කොහොමත් ඉතින් අර මං කියුව විදය තමයි ගොඩක් වෙලාවට. :)
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    නැහැ. බඳින්න හිතලවත් නෑ :lol::lol: බඳින්න කෙනෙකුත් නෑ. පූර්ණ වශයෙන් සිංගල්. සමහර අය වගේ නමට නෙමෙයි :rofl:

    (oyaa visitor massage ekak dammata mata eekata reply karanna permission nae)

    :rolleyes::rolleyes::rofl::rofl:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අනිවා මන් අහලා තියෙනවා අවුරුදු 18 වෙනකම් කස්ටිය වයස වැඩි කරලා කියනවලු.
    18න් පස්සේ වයස ගානටම කියනවලු 23 විතර වෙනකම්.
    23න් පස්සේ කියන්නේ 23යි මාස 4යි, 24 මාස 2යි අන්න එහෙමලු..
    26න් පස්සේ ඉතින් කියන්නේ 25යි කියලලු..

    ගැණු අයගේ නම් 45 විතර වෙනකොට වයස 38 විතර වෙනකම් බහිනවලු..
    මං නෙවෙයි රට්ටු කියන්නේ..

    :lol::lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇත්තකුත් තියෙනවා කියලා හිතෙනවා අය්යේ..

    හිහි :D වයස කියන්න අකමැති අය ඉන්නව තමයි

    :lol::lol: kiyanna kese keewath badina kena soya bala bediya yuthui:)

    :rolleyes: ethana kivvenum vayasa gana :D ow ithin bandina kenaa kohomath hoyanne nathuva bandinne nahane :D

    moko malli?