දේශීය ඉංජිනේරුවන්ගේ 18,000ක් දිග ලක්ෂපාන උමග
දේශීය ඉංජිනේරුවන්ගේ දැනුමෙන් තැනූ, අඩි 18,000ක් දිග ලක්ෂපාන උමග
ලංකාවේ ජල විදුලිබල පද්ධතියේ දේශීය ඉංජිනේරු දැනුමෙන් නිමවුණු, නව ලක්ෂපාන විදුලි බලාගාරයට කැනියන් ජලාශයේ සිට ජලය ගෙන එන අඩි 18600 ක් දිග, එනම් කිලෝ මීටර් හයක් දිග උමං මාර්ගය...