xperia තියෙන අයට වටින දෙයක්
මේක iphone වලට ඒන icolud ඒක වගේ 4න් ඒක නැතිඋනාම remote lock කරන්න පුලුවන්
මේකට phone ඒකේ settings>xperia >my Xperia >turn on my xperia
පස්සේ මේ සයිට් ඒකට ගිහින් register වෙන්න ඹනේ https://myxperia.sonymobile.com/
4n ඒක රෙජිස්ටර් කරලා තියෙන gmail account ඒකේන් reg වෙන්න ඹනේ
වැඩිපුර විස්තර
http://www.sonymobile.com/global-en/apps-services/my-xperia/
4න් ඒකෙන් internet ගිය ගමන් 4න් ඒක ලොක් කරන්නත් පුලුවන්
ලොක් උනාටපස්සේ ඉතින් මුකුත් බැ
තියෙන තැන ලොකේට් කරනවා gps වලින්
මේක iphone වලට ඒන icolud ඒක වගේ 4න් ඒක නැතිඋනාම remote lock කරන්න පුලුවන්

මේකට phone ඒකේ settings>xperia >my Xperia >turn on my xperia
පස්සේ මේ සයිට් ඒකට ගිහින් register වෙන්න ඹනේ https://myxperia.sonymobile.com/
වැඩිපුර විස්තර
http://www.sonymobile.com/global-en/apps-services/my-xperia/
4න් ඒකෙන් internet ගිය ගමන් 4න් ඒක ලොක් කරන්නත් පුලුවන්
ලොක් උනාටපස්සේ ඉතින් මුකුත් බැ
තියෙන තැන ලොකේට් කරනවා gps වලින්
මමත් මේක දැනගත්තේ 4න් ඒකේ popup ඒකක් ආවාම කලින් මේක දැනගත්තු අයත් ඇති
හොදනම් rep දිලා යන්න

හොදනම් rep දිලා යන්න