කස්ටියටම සුභ අලුත් අව්රුද්දක් වේවා !:)
මචන්ලා මම ipod touch ඒකක් ගන්න කියලා බැලුවේ 4th gen ඒකක් වගේ (android phone ඒකක් පසුව ලැබේ තැග්ගකට:oo:)
මම ගන්නේ සිංදු අහන්න email බලන්න pdf කියවන්න මේ ටික මේකෙන් කරගන්න පුලුවන් නේද?
දැන් වටිනාකම කියක් වගේ වෙනවද ?
brand new ගන්න තියේනවානම් ගන්න තැනක්...