1. chamal89

    බදින්න ඉන්නේ කියෙන්ද????

    එක සිද්දියක් නිසාම නෙමේ අයියා... ඒකත් එක හේතුවක් තමා ඇත්තටම මම ආසයි මේ නිදහසට....
  2. chamal89

    බදින්න ඉන්නේ කියෙන්ද????

    මේ ටිකේ පොඩි ඉස්පාසුවක් තියන්ව බඩියො... එක හුස්මට වැඩකරල පොඩි බ්‍රේක් එකක් හම්බ උනා... උබල ඔක්කොම හොදින් කියල හිතන්ව
  3. chamal89

    මේ වදෙන් ගැලවෙන්න විදියක් කියපල්ලකෝ..

    මට තේරෙන විදිහට උබේගෙදර අය ඉගනගෙන වැඩී බන්... ඒකයි අවුල.... කොල්ලො උබ තේරුම් ගනින් ඒලෙවල් කියන්නෙ ජීවිතයම නෙමේ බන්;.. උබ මැත්ස් වලින් ඒලෙවල් කරන්නෙ ඉන්ජිනියරිංකරන්න වෙන්න ඇති... දැන් ඉනිජිනියරිං කරන්න ඒ ලෙවල් ඕනෙ නෑ බන් මම කොමස් කරල අද ඉන්ජිනියර් කෙනෙක්... හිත් හදාගනින් කියන අයට ඕන දෙයක් කියන්න...
  4. chamal89

    බදින්න ඉන්නේ කියෙන්ද????

    මෙහෙමයි.. කසාද බදින්න කිසිම බලාපොරොත්තුවක් නැත... මම මේ ඉන්න ලයිෆ් එක නිදහස්, ප්‍රශන නෑති, ලයිෆ් එකක්.. මම ඒ තනිකමට නිදහසට ආදරේ කරන්ව... කවදා හරි දවසක මට මේ ජිවිතේ තනිකමක්, පාලුවක් දැනුනොත් එදාට කසාදයක් ගැන හිතන්න පුලුවන්... ඒත් ඒක වෙයිද නැද්ද කියල කියන්න බෑ
  5. chamal89

    ෴♥ මගේ හොඳම යාළුවගෙ ආදර කතාව ♥෴

    බඩිය මේක දැක්කහම මට කියන්න වෙන්නෙ එකම එකම දෙයයි බන් පුලුවන් නම් උබේ යාලුවව බේරගනින්... ඔය කෙල්ල පට්ටකපටි කෙල්ලෙක්.. ඇයි බන් උබලටවත් ඕක තේරෙන්නෙ නැත්ත හරි ඒවෙලාව ඒක කියා ගන්න බැරි උනාමයි කියමුකො යකෝ පස්සෙ ඕක පැහැදිලි කරල ඔඩි චිට් කෑල්ලක් වත් එලවන්න බැරිඋනාද?? උබ ඔය කියන විදිහට උබේයාලුව පට්ට...
  6. chamal89

    .: ජීවිත යාත්‍රා - සම්මානි කුමානායක :.

    එක උස්මට කියෙව්ව ... බොහොම ස්තූතී පී.එම් එකට...ඇත්තටමහිතට වදින්න හොදට ලියල තියන්ව මේක ලියපු නංගිට සුබ පතන්වත් එක්කම පුංචි අවවාදයකුත් දෙන්නම් if you gud at something.. never do it for free
  7. chamal89

    TATOO gahan Sexy Badu Kaali Ai faka Wadi mudallali

    ඇත්ත මචන් කිසිම දේකට ඇඩිට් වෙන එක හොද නෑ මචන් ඉදල හිටල මාසෙකට පාරක් කල්බ් එකකට ගියාට..ස්පෙශල් ෆන්ශන් එකකදි පොඩි ඩ්‍රින්ක් එකක් ගත්තට ටැටූ එකක් අවස්තානුකූලව කොටට ඇන්දට (ඒ කියනෙ යාන්තම් විලිවසාගන්න නෙමේ) ඒ කෙ වරදක් මම දකින්නෙ නෑ මචන්.. මට කියන්න ඕනෙ වුනේ ඒක..
  8. chamal89

    TATOO gahan Sexy Badu Kaali Ai faka Wadi mudallali

    මචන් උබ පටලව ගෙන.. මම කතාකලේ නන්නත්තාරෙ යන එක ගැන නෙමේ.. මම කතා කලේ ටෑටූ ගහන එක ගැන සහ කට්ටිය හමු උනාම වයින් එකක් ඩ්‍රින්ක් එකක් ගන්න එක ගැන.. අනික මචන් කොටට අදිනව කීල මීන් කලේ වහගන්න ඕන තැන් ඇරගෙන ඉන්න එකත් නෙම්.. සාමාන්යයෙන් කොටට අදින එක... අනිත් කාරනව උබ අහල තියන දේවල්.. ලංකාවෙ කල්බ්...
  9. chamal89

    TATOO gahan Sexy Badu Kaali Ai faka Wadi mudallali

    මෙහෙමයි යාලුමට තියන අවුල... කොල්ලන්ට බොන්න හොදනම් ඇයි කෙල්ලන්ට නරක??? කොල්ලන්ට ටැටු ගහන්න හොදනම් ඇයි කෙල්ලන්ට නරක?? අනික යාලු ටැටු ගහනෙ සෙක්සි වෙන්නම නෙමේ ඒකෙ තේරුමක් තියනව... මම දන්න විදිහට හැමකෙනෙක්ගෙම වගේ ටැටු එකකට හේතුවක් සහ ඒකපිටිපස්සෙ තේරුමක් තියන්ව.. ලංකාව ඇතුලු දකුනු ආසියානු රටවල තියන...
  10. chamal89

    Operation Meegalewa - මීගලෑව මෙහෙයුම

    menna mekata sambanda ekek... diyarakusa
  11. chamal89

    Breaking News

    මේ මුන්ව අල්ලගෙන ආයුද පෙන්නන්න එක්කරන් යන්වකො ඕයි.... මතක් කරල මුන් අත්බෝබ්බෙ හංගල තියන තැනට එක්ක යන්ව හරිද නැත්නම් මොකෙන් දමල ගහන්නද මුන්.... කොහොම හරි හිතට සතුටුයි.... පොඩි එකා හම්බෞන එක ගැන
  12. chamal89

    " අපේ ළමයි කවදාහරි අබ්බගාත වෙයිලු "

    මම දන්න විදිහට ඔය වගේ දෙයකදි නිලීන ජාන ආයෙමත් උඩට එන්න පුලුවන් තත්වයක් තියනව.. ඒ කියන්නෙ ඔයගොල්ලන්ගෙ පරම්පරාවෙ පැවතිලා යටගියපු රෝගයක් වගේ දෙයක් නැවත උඩට එන්න තියන සම්බාවිතාව බොහොම ඉහලයි... අබ්බගාතම වෙයි කියල කියන්න බෑ කුමක් හරි ආබාද තත්වයක් වෙන්න තියන ඉඩකඩ වැඩී.. ඒත් ඒක එහෙමම වෙයි කියල කියන්නත්...
  13. chamal89

    Massage places

    කිබුලාවල (මාදිවෙල ) කෙයාර් පොයින්ට් එක එහාපැත්තෙ ඔහොම තැනක් තියනවලු.. එතනට රුපියල් 2000ක් ගෙවල කෙල්ලට 3000 ගෙව්වහම ඕනෙම දෙයක් කරගන්න පුලුවන්ලු.... මම බබාලු
  14. chamal89

    තවත්_කෙල්ලෙක් බෙල්ලේ වැල දාගනී

    යකෝ අවුරුදු 14දී අපි කාටුන් බලනව.. මොකක්ද මේ දැන් ඉන්න උන්ට වෙලාතියෙන්නෙ??
  15. chamal89

    එකපාරක් බැලුවොත් තවපාරක් බලනවාමයි

    ඔව් මච්න් මුන්ගෙ කලින් එකත් පට්ට

    No contents