යාලු මෙහෙමයි අපි උබේ ඇග ගැන දන්නෙ නෑ ශැඩුල් එකක් හදද්දි උබේ උස, බර, වයස, ශරීර ප්රමානය, ශක්තිය, සහ සමට යටින් මේදය කොතරම් තැන්පත් වෙලා තියන්වද කියන දේවල් හොයල බලන්න ඕනෙ මයි එහෙම නැතිව ශැඩුල් දෙන්න ඈඑහෙම දුන්නත් උබ ඒක ප්ලේ කරොත් උබට සෙට්වෙන්නෙ නැතිවෙන්න පුලුවන්.. හොදම දේ පල පුරුදු ඉන්ස්ට්රක්ටර්...