මෙහෙමයි යාලු මම දන්න විදිහට බඩ අවහම ඇබ්ස් ගහල වැඩක් නෑ මොකද ඇබ්ස් ගහන එකෙන් ප්රයෝජනය වෙන්නෙ සික්ස් පැක් හදාගන්න මුලින්ම බඩ එන්න හේතුව බලන්න ඕනෙ, ඒකියන්නෙ බඩ එන්නෙ මේදය තැන්පත් වීම නිසා (සමහර විට වෙනත් හේතු නිසා බඩ එන්නත් පුලුවන් ඒත් වැඩිපිරිසකගේ බඩ එන්න හේතුව මේක ) ඉතින් යාලු අපි කරන්න ඕනෙ...